ඔන්න මේ අරගෙන එන්නෙ Doom Patrol දෙවැනි කතාසමයෙ හයවෙනි කොටසයි. ඇත්තම කිව්වොත් ගොඩක් පරක්කුයි. ඒවගේම තමයි ලිපිය අවුල් වුණොත් සොරි වෙන්නෝන. මං කලින් කොටස් නම් බැලුවේ නැහැ. එහෙනම් අපි බලමුකො මොකක්ද වෙන්නෙ කියලා. කලින් දකින්න ඇතිනෙ ඩොරති ඇවිත් ජේන්ව කෝමා එහෙකට දානවා. දැන් ජේන් ඉන්නෙ වෙනම තැනක හිරවෙලා. ඉ…

ඔන්න මේ අරගෙන එන්නෙ Doom Patrol දෙවැනි කතාසමයෙ හයවෙනි කොටසයි. ඇත්තම කිව්වොත් ගොඩක් පරක්කුයි. ඒවගේම තමයි ලිපිය අවුල් වුණොත් සොරි වෙන්නෝන. මං කලින් කොටස් නම් බැලුවේ නැහැ. එහෙනම් අපි බලමුකො මොකක්ද වෙන්නෙ කියලා.
කලින් දකින්න ඇතිනෙ ඩොරති ඇවිත් ජේන්ව කෝමා එහෙකට දානවා. දැන් ජේන් ඉන්නෙ වෙනම තැනක හිරවෙලා. ඉතිං මේ ගැන ඩොරති කණගාටු වෙනවා. මොකද එයාගෙ වැරැද්ද නිසානෙ මේ ඔක්කොම වෙන්නෙ. ඉතිං මෙයා කරන්නෙ පැනල යන්න උත්සහ කරන එක. ඔය අතරේ අභ්‍යවකාශයෙ ඉඳලා කට්ටියක් එනවා. මෙයාලා අවුරුදු ගාණකට කලින් අභ්‍යවකාශයට යවපු කට්ටියක්. එක්තරා ගවේෂණයක් සඳහා. ඉතිං මේක කරන්නෙ නයිල්ස් කෝල්ඩර්. නමුත් සන්නිවේදනය අහිමි වීම නිසා නයිල්ස් මෙයලා මැරුණා කියලා හිතනවා. ඉතිං මෙයලා නැවත එනවා. ඔය අතරේ ඩොරති මෙයාලගෙ යානාව අරගෙන අභ්‍යවකාශයට පැනල යනවා. නයිල්ස් දැන් බයවෙලා ඉන්නෙ. මොකද ඩොරතිගෙ තත්ත්වය නිසා හෙන අවුලකින් ඉන්නෙ. එයාගෙ පාර්තාවක් විතරයි ඕන කරන්නෙ ලෝකය විනාශ වෙන්න. ඉතිං මෙයයි ක්ලිෆ් එයාව හොයාගෙන යනවා. ඒවගේම තමයි අභ්‍යවකාශයයෙ ඉඳලා කෙනෙක් විශේෂ වෙනවා. ඒ මොකද තමයි මෙයාලගෙ කෙනෙක්ගෙ ඇඟ ඇතුලෙ සෘණාත්මක ආත්මයක් ඉන්නවා. ලැරීගෙ වගේ. ඉතිං අපි බලමුකො මොකක් වෙයිද කියලා. ඒවගේම තමයි ඊළඟ කොටස මං කරන්න ගත්තොත් තවත් පරක්කු වෙනවා. ඒක වෙන කෙනෙක් අරගෙන එයි.
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,291 downloadsDownload Doom-Patrol-S02-E06.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
- #Abigail Shapiro
- #Alan Tudyk
- #April Bowlby
- #Brendan Fraser
- #DC
- #DC Comics
- #DC Universe
- #Diane Guerrero
- #Doom Patrol S02
- #Editor's Pick
- #Joivan Wade
- #Mark Sheppard
- #Matt Bomer
- #Matthew Zuk
- #MaxxA
- #Offbeat
- #Riley Shanahan
- #sinhala
- #Sinhala Subtitle
- #subtitle
- #Timothy Dalton
- #රවිඳු රුක්ෂාන්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
10 comments
00sanoj00
00sanoj00
patta meka
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Agent of shield සබ් ලැබුනේ නෑනේ...
LCP
තව ටිකක් පරක්කු වෙලා දීපන්කො
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Anonymous
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Doom Patrol [S02 : E06] Sinhala Subtitles | ඩොරතිව සොයා… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/06/Doom-Patrol-S02.jpg)



patta