ඔන්න එහෙම නම් හත්වෙනි කොටස අරගෙන ආවා. මේ කොටස මම අරගෙන ආවට මේක මං බාර අරගෙන හිටිය එකක් නම් නෙවෙයි. The Kissing Booth දෙවැනි චිත්‍රපටයත් ඉවර කරලා මේ කොටසත් මටම කරන්න වුනා. ඒකයි මේ කොටස ප්‍රමාද වුනෙ. ඉතුරු කොටස් දෙක හසා වගේම විමා කරන නිසා ඔයාලට කතාවේ විකාශයට සමගාමීව නරඹන්න හැකියාව ලැබෙයි කියලා විශ්වා…

ඔන්න එහෙම නම් හත්වෙනි කොටස අරගෙන ආවා. මේ කොටස මම අරගෙන ආවට මේක මං බාර අරගෙන හිටිය එකක් නම් නෙවෙයි. The Kissing Booth දෙවැනි චිත්‍රපටයත් ඉවර කරලා මේ කොටසත් මටම කරන්න වුනා. ඒකයි මේ කොටස ප්‍රමාද වුනෙ. ඉතුරු කොටස් දෙක හසා වගේම විමා කරන නිසා ඔයාලට කතාවේ විකාශයට සමගාමීව නරඹන්න හැකියාව ලැබෙයි කියලා විශ්වාසයි.
පෙර කොටසින්
කලින් කොටස ගැන කිව්වොත් Pioneers of the Uncharted නොහොත් නිර්වචනය නොකල පුරෝගාමීන් කියලා අභ්‍යවකාශ සංචාරය කරන පිරිසක් යානයකින් නයිල්ස්ව මුණගැහෙන්න ආවා. සිප්, ස්පෙක්ස් වගේම වැලෙන්ටීනා කියන තුන්දෙනා 1950 කාලයෙ අභ්‍යවකාශයට ගිය, නයිල්ස් යටතේ ප්‍රධාන මෙහෙයවීම සිද්දවෙලා තියෙනවා. ඒත් මේ අය අතරේ සන්නිවේදන කටයුතු අඩාල වීමත් එක්ක ඔය කට්ටිය ගැන ආරංචියක් නැතිවෙලා තියෙනවා. වැලෙන්ටීනා වොස්ටොක් කියන්නෙත් ලැරී ට්‍රේනර් වගේම ආත්මයක් ඇග ඇතුලෙ තියෙන කෙනෙක්. ලැරීට නෙගටිව් මෑන් කියනවා වගේම වැලෙන්ටීනා වොස්ටොක්ව හදුන්වන්නෙ නෙගටිව් වුමන් කියලයි.
ක්ලිෆ් වගේම නයිල්ස් දෙන්නා ජේන්ගෙ ඇග ඉටි වලින් වැහිලා කෝමා එකක ඉන්නවා හොයාගද්දි ඩොරති අර පුරෝගාමීන්ගෙ යානෙත් අරගෙන අභ්‍යවකාශයට පැනලා ගියා. නයිල්ස් ලග තවත් යානයක් තිබිලා එයා ක්ලිෆ්වත් අරගෙන ඩොරතිව හොයාගෙන අභ්‍යවකාශයට ගියා. ඩොරති ගොඩබැහැලා තිබුනෙ හදටයි. ඉතිං නයිල්ස්ට හද මත ගමන් කරන්න බැරි නිසා ක්ලිෆ්ව යවලා ඩොරතිගෙ හිත වෙනස් කලා වගේම නයිල්ස් ඩොරතිව පොරොන්දු කරගත්තා ආයෙ කවදාවත් ප්‍රාර්ථනාවන් කරන්නෙ නැහැ කියලා. ඩොරති නින්දට වැටුනට පස්සෙ නයිල්ස්ට ක්ලිෆ් පොරොන්දු වුනා එයා නැති කාලෙකත් ඩොරතිව බලාගන්නවා කියලා. පස්සෙ කිසිම හේතුවක් නැතුව නයිල්ස් ක්ලිෆ්ව අභ්‍යවකාශයට විසි කලා.
අද කොටසින්
අභ්‍යවකාශයට මුදාහැරුනු ක්ලිෆ්ව ආයෙ ආපහු වතාවක් පෘතුවියට කඩාගෙන වැටෙනවා. තමන්ව යානයෙන් එලියට විසි කලාට ක්ලිෆ් ඉන්නෙ නයිල්ස්ව මරලා දාන කේන්තියකින්. මේ අතරේ නයිල්ස් ඩොරතිවත් අරං වෙනින් තැනකට යනවා ආපහු වතාවක් පෘතුවියට එනවා වෙනුවට.
එහෙනම් ඉතිං බලලම ඉන්න මොකද වෙන්නෙ කියලා.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,354 downloadsDownload Doom-Patrol-S02-E07.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
- #Abigail Shapiro
- #Alan Tudyk
- #April Bowlby
- #Brendan Fraser
- #DC
- #DC Comics
- #DC Universe
- #Diane Guerrero
- #Doom Patrol S02
- #Editor's Pick
- #Joivan Wade
- #Mark Sheppard
- #Matt Bomer
- #Matthew Zuk
- #MaxxA
- #Offbeat
- #Riley Shanahan
- #sinhala
- #Sinhala Subtitle
- #subtitle
- #Timothy Dalton
- #චාමර සම්පත්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
8 comments
sachintha
Rasindu Perera
නියමයි… සබ් එකට තැන්ක්ස්….
Ishan Madusha
ස්තූතියි සහෝ
Nuwandika Dilshan
Thanks thaaaankssss
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Anonymous
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Doom Patrol [S02 : E07] Sinhala Subtitles | කියන තරම් හැමෝම මෝඩයිද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/06/Doom-Patrol-S02-1.2.jpg)



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ