Watch Trailer

Snowpiercer (2020-) [S01 : E10] Sinhala Subtitles | ජීවිත බේරගත්තන් තව සිටිය හැකිද? [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් ඔයාලට.!! ඔන්න එහෙනම් කට්ටිය බලන් හිටිය Snowpiercer සීරිස් එකේ පලමු කතා සමයෙ අවසන් කොටසට සබ් ගෙනාව. මේ සීරිස් අන්තිම එපියට සබ් එක ගේන්න ගොඩක් පරක්කු වුනා. මොකද මගෙ ලැප් එකේ පොඩි පොඩි අවුල් ටිකක් තිබ්බ ඒව හදා ගන්නයි වැඩ වගේකටයි හිර වෙලා පරක්කු උනා. ඉතින් ඒකට සමාව ඉල්ලනව..ඒ වගේම මෙතෙන්ට එනකන…

සුභ දවසක් ඔයාලට.!! ඔන්න එහෙනම් කට්ටිය බලන් හිටිය Snowpiercer සීරිස් එකේ පලමු කතා සමයෙ අවසන් කොටසට සබ් ගෙනාව. මේ සීරිස් අන්තිම එපියට සබ් එක ගේන්න ගොඩක් පරක්කු වුනා. මොකද මගෙ ලැප් එකේ පොඩි පොඩි අවුල් ටිකක් තිබ්බ ඒව හදා ගන්නයි වැඩ වගේකටයි හිර වෙලා පරක්කු උනා. ඉතින් ඒකට සමාව ඉල්ලනව..ඒ වගේම මෙතෙන්ට එනකන් කතාවට සබ් දීල අරගෙන ආවට මලිත් සහෝට සහ කවිශල් සහෝට ස්තූති කරන්න ඕනෙ. එහෙනම් කතාව පැත්තට හැරෙමු.

කලින් කොටස් වලින් බලාගන්න පුලුවන් උනා ස්නෝපියසර් එකේ ගිය කැරැල්ලේ ප්‍රතිඵල වශයෙන් මෙලනි කැවිල්ව නිලයෙන් පහ කරල ලේටන් මුල් තැන ගන්නව. එතැන් සිට තමා මේ කොටස පටන් ගන්නෙ..ඉතින් මේකෙදි මේ ගොල්ලොන්ට නොසිතපු විපත්තියකට මුහුන දෙන්න වෙනව. ඒ තමයි තවත් බේරුන අය ඉන්නවයි කියන එක..හැබැයි ඒගොල්ලො එන්නෙ හොදකටනම් නෙවෙයි වගේ. එයාල මොකටද එන්නෙ ඒ කවුද එන්නෙ කියල ඔයාලට පොඩි අවබෝදයක් මේ කොටසින් ගන්න පුලුවන් හැබැයි හරියටම දැනගන්න නම් ඊලග කතා සමය වෙනකන් ඉවසන්න වෙනව.

ඔන්න එහෙනම් කිව්ව විදිහටම ස්නෝපියසර් පලමු කතා සමයට සබ් දීල අවසානයි..ඒකට ස්තූති වෙන්න ඕනෙ කලින් කිව්ව වගේම කවිශල් සහ මලිත් සහෝල දෙන්නටයි. මටත් මේකෙ කොටස් තුනකට සබ් කරන්න තිබ්බ හැබැයි එක පාරටම හදිසි වැඩ ගොඩක් වැටුන නිසා මට දෙකයි කරන්න පුලුවන් උනේ. පමාවට ආයෙත් සමාව ඉල්ලනව. Snowpiercer දෙවෙනි කතා සමය පැමිනි පසු ඒකටත් සබ් අරන් එන්නම්.

ජය වේව!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,581 downloadsDownload Snowpiercer-2020-S01-E10.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

3,581 downloadsDownload Subtitles21 KB

22 comments

  1. Sandaru Nimsara

    බොහොම ස්තුතියි සහෝ මේකේ සීසන් දෙකක් අවෝත් එකටත් සබ් අරන් එමු

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. prasanga

    thanks....

  4. shelby

    Thanks Machan <3

  5. Mayantha Thennakoon

    SUB AKATA GODAK THANKS BUT GODAL LATE NEDA....

  6. Ayesh

    ගොඩාක් ස්තුතියි සීරියස් එකට උපසිරසි දුන්නට❤️

  7. Anonymous

    katha malawatata sub aka dapu hamotama godakma istuti...

  8. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  11. Anonymous

    Thanks for sub.....!!!!

  12. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  13. Lahiru Lakshan

    thanks machn....

  14. Kaviru madushanka

    Thanks bro sub ekata meke season-2tath sub karamu...jaya wewa....

  15. Anonymous

    a

  16. H.H.H.Bagya kaushallya

    Aluth season eka sub ekath dennoooo.............

  17. NSW Gunasekara

    Season 02 ekth sub daamu ne…

  18. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි සහෝ.

  19. Dasun Marasinghe

    Season 02 sub please..................

  20. thilina

    Snowpiercer sub denako

  21. හශාන්

    ස්තූති බ්‍රෝ

  22. Unknown

    Season 02 please ....

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.