පසුගිය කොටසින්… ටයිම් ට්‍රැවල් කරගෙන ආව ගෑණු කෙනා ඩූම් පැට්‍රෝල් ටීම් එක මුණගැහුණම කිව්වා එයාට නයිල්ස් කෝල්ඩර් මුණගැහෙන්න ඕන මොකද එයාගෙ ගමන අතරතුරේදී එයාට එයාගෙ මතකය අමතක වීමක් සිද්දවෙලා තියෙන නිසා. මැනර් එක සෝදිසි කරන අතරතුරේදී මේ අයට රීල් එකක් හොයාගන්න ලැබෙනවා. මේකෙ තිබුනෙ ටයිම් ට්‍රැවල් කරගෙන ආව…

පසුගිය කොටසින්…
ටයිම් ට්‍රැවල් කරගෙන ආව ගෑණු කෙනා ඩූම් පැට්‍රෝල් ටීම් එක මුණගැහුණම කිව්වා එයාට නයිල්ස් කෝල්ඩර් මුණගැහෙන්න ඕන මොකද එයාගෙ ගමන අතරතුරේදී එයාට එයාගෙ මතකය අමතක වීමක් සිද්දවෙලා තියෙන නිසා. මැනර් එක සෝදිසි කරන අතරතුරේදී මේ අයට රීල් එකක් හොයාගන්න ලැබෙනවා. මේකෙ තිබුනෙ ටයිම් ට්‍රැවල් කරගෙන ආව ගෑණු කෙනාගේ සැබෑම අනන්‍යතාවය ගැන. මේ අතරේම ඩූම් පැට්‍රෝල් ටීම් එකම සොම්බි ගොඩක් වෙන්න පටන් අරං තිබුනා මීට කලින් මේ අයව නයිට් නර්ස්ගෙ පහර දීමට ලක්වෙලා තිබ්බ නිසා. සොම්බි ගොඩක් වෙලා ගිය මේ ටීම් එක අවසානෙදි යථා තත්වයට පත් වුනා, හැබැයි ඒ නයිල්ස් කෝල්ඩර්ගෙ මොළය කන්න ලැබුණු නිසා.
කතාවේ අවසානය වෙද්දී අර රීල් එක දිගටම බලාගෙන යන ලෝරාට දැනගන්න ලැබෙනවා එයාව තර්ජනයක් විදිහට දැකපු නයිල්ස් නෝමල්සි කාර්යාංශයෙන් ඉල්ලීමක් කරලා තියෙනවා කියල ඇයව විනාශ කරන්න කියලා. ඒවගේම මේ රීල් එක අවසානය වෙද්දී ලෝරාට දකින්න ලැබෙනවා එයාගෙ රීල් එකේම පැත්තකින් රීටා එහෙමත් ඉන්නවා. ඒවගේම අවසානය වෙද්දී දැකගන්න ලැබුනා කාලයක් පුරාවට අසනීප තත්වයෙන් හිටිය ක්ලිෆ් තමන්ට අවශ්‍ය බෙහෙත් වර්ග ඔන්ලයින් ලබාගන්න.
අද කොටසින්..
ඈන්ට් ෆා(ර්)ම් වලින් පැනලා ගිය සුපිරි හැකියාවන් තියෙන අයව හොයාගෙන මරන්න යන සිදුවීම් ඇසුරින් තමයි අද කතාව නිර්මාණය වෙලා තියෙන්නෙ. ලෝරා විශ්වාස කරන විදිහට ඒක තමයි එයාගෙ අරමුණ. මොකද වෙන්නෙ කියලා බලලම ඉන්නකෝ එහෙනම්.
මීලග කොටසින් හමුවෙමු!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,450 downloadsDownload Doom-Patrol-S03-E05.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
- #Abigail Shapiro
- #Alan Tudyk
- #April Bowlby
- #Brendan Fraser
- #DC
- #DC Comics
- #DC Universe
- #Diane Guerrero
- #Doom Patrol
- #Doom Patrol S03
- #Editor's Pick
- #Joivan Wade
- #Mark Sheppard
- #Matt Bomer
- #Matthew Zuk
- #MaxxA
- #Offbeat
- #Riley Shanahan
- #sinhala
- #Sinhala Subtitle
- #subtitle
- #Timothy Dalton
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #හසන්ත වික්‍රමරත්න
6 comments
sachintha
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට.... ජය්ස් වේවා....❤️❤️❤️
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
Epi 6 sub one bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALNATH
Thanks..........good luck.........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි