ඔන්න ඉතින් කතාමාලාවෙ 5 සහ 6 කොටස්වලට උපසිරැසි ගෙනාවා. මීට කලින් Epi වල කයිමන්ගෙ වැඩකෑලි වගේම නිකයිඩෝ ගෙ වැඩ කෑලිත් දකින්න ඇති. පහුගිය කොටස් වලට සාපේක්ශව IMDB වල 5 සහ 6 කොටස්වලට ප්‍රතිචාරය ටිකක් විතර වැඩියි. ඉතින් අදත් එහෙනම් සුපිරියක් අරන් අවා. අපි එහෙනම්කලින් කොටස්වල මොකද්ද්ද උනේ කියලා මතක් කරගමු.…

ඔන්න ඉතින් කතාමාලාවෙ 5 සහ 6 කොටස්වලට උපසිරැසි ගෙනාවා. මීට කලින් Epi වල කයිමන්ගෙ වැඩකෑලි වගේම නිකයිඩෝ ගෙ වැඩ කෑලිත් දකින්න ඇති. පහුගිය කොටස් වලට සාපේක්ශව IMDB වල 5 සහ 6 කොටස්වලට ප්‍රතිචාරය ටිකක් විතර වැඩියි. ඉතින් අදත් එහෙනම් සුපිරියක් අරන් අවා.
අපි එහෙනම්කලින් කොටස්වල මොකද්ද්ද උනේ කියලා මතක් කරගමු. කලින් කයිමන් සහ නිකයිඩෝ මළවුන් එක්ක සටන් කරනවා. එටකොට එන්ගෙ ක්ලීනර්ස්ලා වෙන ශින් සහ නෝයිත් මේ දෙන්නගෙ පස්සෙන් එනවා. ලොකු වලියකින් පස්සෙ, කයිමන්ට පොඩි ඉගියක් හම්බෙනවා කවුද මේ කයිමන්ට සාපෙ කලේ කියලා. එන් දැනගන්නවා කවුද මේ කයිමන්ගෙ කට ඇතුලෙ ඉන්නෙ කියලා. ඉතින් ඔහොම තමා ගිය කොටස් වලින් උනේ.
දැන් අපි එහෙනම් යමු මේ පාර කොටස් වලට. කයිමන් සහ නිකයිඩෝ අර හොයාගත්තු විද්‍යාඥයගෙ උදව්වෙන් මායාවරුන්ගෙ ලෝකෙට යනවා. එහෙදි මේ දෙන්නට කයිමන්ගෙ කට ඇතුලෙ ඉන්න මනුස්සයගෙ වගේම ඇස් වල ඉරි තියන ඩයල් එකක් හම්බෙනවා. කයිමන්ලා ඒ ගැටලුව විසඳන අතරෙ ශින් සහ නෝයි මතු වෙනවා. තව එන් පිස්සුවක් කෙලිනවා. ඒකෙන් නිකයිඩෝට පොඩි අකරතැබ්බක් වෙනවා. මේ කොටසින් ඇත්තටම එන් කියන්නෙ කවුද කියලා ඇත්තටම අපිට දැනගන්න ලැබෙනවා ඒ කසුකාබේ ඩයල් එක කයිමන්ට සම්පූරණ විස්තරේම කියනවා. ඉතුරු ටික ඔයාලා කතාව බලලම දැනගන්න.
මම එහෙනම් ඊලඟ කොටසින් ඔයාලව හමුවෙන්නම්. see ya !!
Due to copyright issues, we do not provide any torrent links
ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.
1,022 downloadsDownload Dorohedoro-S01-E05-E06.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
- #2020
- #Dorohedoro S01 sinhala sub
- #Dorohedoro S01 sinhala subtitle
- #Dorohedoro Season 1 sinhala sub
- #Dorohedoro Season 1 sinhala subtitles
- #Editor's Pick
- #Ken'yû Horiuchi
- #MaxxA
- #Offbeat
- #Reina Kondou
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Suzu Hirose
- #Wataru Takag
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
yasindu
ලංකන් weebs
අපි උත්සාහ කරන්නම් සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Dorohedoro [S01 : E05 & E06] Sinhala Subtitles | කයිමන්ගේ සිහින ලෝකය. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/04/Dorohedoro-s01-c.jpg)



OSHI NO KO eke sub eka hadla danna koo