ඉතින් ඔයාලට මතක ඇතිනේ කලින් එපිසෝඩ් එකේදි වෙච්ච දේ. රොන් FLDS ආගමට හැරිලා ආපහු ගෙදර ඇවිල්ලා පල්ලියට එරෙහි වැඩවලට සම්බන්ධ වුණා. මේ අතරේ ඇලන්ව මේ වැඩවලින් බේරගන්න ගිය බ්‍රෙන්ඩාටත් වුණේ ඇලන්ගෙන් පහර කන්න. මේකෙන් බේරෙන්න සරණක් පතාගෙන ගියාම එයාට වුණේ වඳින්න ගිය දේවාලෙ ඉහේ කඩන් වැටුණ වගේ වැඩක්. එයාට පැවර…

ඉතින් ඔයාලට මතක ඇතිනේ කලින් එපිසෝඩ් එකේදි වෙච්ච දේ. රොන් FLDS ආගමට හැරිලා ආපහු ගෙදර ඇවිල්ලා පල්ලියට එරෙහි වැඩවලට සම්බන්ධ වුණා. මේ අතරේ ඇලන්ව මේ වැඩවලින් බේරගන්න ගිය බ්‍රෙන්ඩාටත් වුණේ ඇලන්ගෙන් පහර කන්න. මේකෙන් බේරෙන්න සරණක් පතාගෙන ගියාම එයාට වුණේ වඳින්න ගිය දේවාලෙ ඉහේ කඩන් වැටුණ වගේ වැඩක්. එයාට පැවරුණා ලැෆර්ටි පවුල ආපහු හරි මාර්ගයට ගන්න. මේක නිසා එයා ඩයනාව ආරක්ෂිත තැනකට යැව්වා. මේක නිසා රොන් දේවවාක්‍යක් නමින් එයාව මරන්න තීරණය කළා. අවසානයේ, ටාබා ඕනායස්ව හොයාගත්තා.
ඉතින් මේ එපිසෝඩ් එකේ තියෙන්නේ මේ අභිරහසේ නිමාව. බ්‍රෙන්ඩාව මරලා දාන හැටිත්, ඒක කළේ කවුදත් කියලා මේකේ අපට දකින්න පුළුවන්. ඒවගේම එයාලට අත්වෙන ඉරණමත් දකින්න ලැබෙයි. ඒවගේම ජෙබ් පයිරිටත් එයාගේ පවුලයි එයාගේ ආගමයි සමබර කරගන්න විදිය අවසානයේදී ටාබා කියලා දෙනවා. එහෙම නම් ඔයාලම අවසානය බලන්නකෝ. එහෙම නම්, ගිහින් එන්නම්පීස් ✌️
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.
559 downloadsDownload Under.the_.Banner.of_.Heaven.S01E07.zip46 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- #Andrew Garfield
- #Billy Howle
- #Chloe Pirrie
- #Daisy Edgar-Jones
- #Denise Gough
- #Editor's Pick
- #Offbeat
- #Sam Worthington
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Tatiana Maslany
- #Tess Malis Kincaid
- #Tim Roth
- #Under the Banner of Heaven s01 Sinhala sub
- #Under the Banner of Heaven s01 Sinhala subtitles
- #Under the Banner of Heaven s01E01 Sinhala subtitles
- #Under the Banner of Heaven season 1 Sinhala sub
- #Under the Banner of Heaven season 1 Sinhala subtitles
- #Under the Banner of Heaven Sinhala sub
- #Under the Banner of Heaven Sinhala subtitles
- #Wyatt Russell
- #සනුප රන්මෙත්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ටයිට්ල්ස්
- #සිංහල සබ්ස්
5 comments
Naveen Mbr
Imesh
Thnx bro sub ekata
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mano
Godak sthuthi..Jaya wewa!
Advertisement
![Under the Banner of Heaven [ E07] Sinhala Subtitles | ‘ලේ වැගිරවීම’ [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/03/under-the-banner-of-heaven-B.jpg)


ස්තූතියි සහෝ!