Watch Trailer

The Planets (1999) [EP – 03] | යෝධ ග්‍රහයන් [සිංහල උපසිරැසි සමඟ]

1965 වසර අභ්‍යවකාශ ගවේෂණයට බොහොම සුවිශේෂී වසරක්. 1965 වසරේ එක්තරා ආචාර්ය උපාධි අපේක්ෂකයෙක් බලාගෙන හිටියා බෘහස්පති සහ සෙනසුරු බලා යානයක් නිදහස් කිරීමේ අපේක්ෂිත දිනවකවානු නියමයන් දෙස. අන්න ඒ වෙලාවෙ ඔහුට වැටහුණා, 1970 වසර එපිට ග්‍රහයන් සියල්ල පරතරය අවම වන පරිදි කක්ෂ ගත වන බව. බෘහස්පති – සෙනසුරු – යුරේ…

The Planets1965 වසර අභ්‍යවකාශ ගවේෂණයට බොහොම සුවිශේෂී වසරක්. 1965 වසරේ එක්තරා ආචාර්ය උපාධි අපේක්ෂකයෙක් බලාගෙන හිටියා බෘහස්පති සහ සෙනසුරු බලා යානයක් නිදහස් කිරීමේ අපේක්ෂිත දිනවකවානු නියමයන් දෙස. අන්න ඒ වෙලාවෙ ඔහුට වැටහුණා, 1970 වසර එපිට ග්‍රහයන් සියල්ල පරතරය අවම වන පරිදි කක්ෂ ගත වන බව. බෘහස්පති – සෙනසුරු – යුරේනස් – නෙප්චූන් සිව්දෙනාකිට්ටු වෙන කාලයක් එළඹෙනවා වසර 175කට වරක්.

මේ සොයාගැනීම හේතුවෙන් Voyager 1 සහ 2 යන නමින් බෘහස්පති සහ සෙනසුරු බලා යන්නට හිටි යානාවල අරමුණු වෙනස් වුණා. 1 ට බෘහස්පති/ සෙනසුරු ලෙසත් 2 ට යුරේනස්/ නෙප්චූන් ලෙසත් තමයි ඒ. මේ නිසා තව වසර සිය ගණනකට මිනිසුන් නොදැන සිටින්නට නියමිතව තිබූ පිටත ග්‍රහවළල්ලේ සිටින අවසන් ග්‍රහ දැවැන්තයින් සිව්දෙනා ගැන තොඅරතුරු බොහොමයක් දැනගන්නට ඉඩ සැලසුණා.

බෘහස්පති – චන්ද්‍රයින් දුසිම් ගණනක් අයිති බව, ගින්දර සහ හිම දෙකම සහිත ග්‍රහපද්ධතියේ උපත ගැන ඉගි කියන සලකුණු
සෙනසුරු – හිම අංශු ට්‍රිලියන ගණනින් අඩංගු බව, ඒ ඇතැමක් දුහුවිලි කුඩටත් කුඩා ලෙසත් ඇතැමක් ආසන දෙව්මැදුරකටත් විශාල ලෙසත් පවතින බව
යුරේනස් – කාකවර්ණ චන්ද්‍රයන් වගේම ගල් අගුරු වලින් හැදුණු වළලු
නෙප්චූන් – ක්ෂය වන යානයේ මළකෙදිරිය අතරින් සම්ප්‍රේෂණය කළ දුර්වල තරංගයන්ගෙන් යන්තම් දැනගත් පුදුම සහගත දෑ
මේ කියන තොරතුරු තවත් වසර ගණනාවකට වසන් වන්නට ඉඩ නොදී එකවර මෙහෙයුමෙන්ම දැනගන්නට ඉඩ සැලසූ Voyager මෙහෙයුම් ඔස්සේ දැනගත් පිටත යෝධ ග්‍රහයන් ගැනයි මේ තුන්වැන්න…

ලිපිය – උදා

The Planets (1999) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

560 MB කොපිය (4.5 GB) මෙතනින් බාගන්න a2609a49e403f57d86599361c7a874f73f3fe6a2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

804 downloadsDownload BBC-The-Planets-EP03.zip28 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/pathum.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

පැතුම් අතුකෝරල

Subtitles

804 downloadsDownload Subtitles28 KB

34 comments

  1. amilatk

    jayen jaya!!!

  2. bandula

    mey kotasath denakm unne maru doc akak

  3. nisala

    aththatama sahenna watina wadak meyka

  4. එරංග

    එලස් මචං

  5. kalinga

    සුපිරිම වැඩක් දිගටම දෙමු සබ්

  6. sds

    bohoma pin pathum

  7. geeth

    no 1 ake wadak thawath mey wage wadasatahan dennata labeywa!

  8. DANUKA!

    baiscope set aka maru hoda wadagath awa denawa

  9. ccnp

    Thanks

  10. kasun

    gr8 work dude

  11. sp පියමල්

    නියමයි,thanks

  12. හර්ෂ ලහිරු

    ජයවේවා පැතුමා

  13. Sisira Hegoda

    Thanks.

  14. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය....

  15. කේ.යූ.ජී. උදාර

    දිගට ම දෙමු කොල්ලො..........
    බොහොම ස්තූතියි.

  16. Amil

    Superi TV Serious eka.
    thanks Macho Sub ekata

  17. danushka

    thanks machan,,,,jaya wewa!!!

  18. yeshu

    thankZ.... ithiri tikath denna.

  19. isuru

    උපසිරැසියට බොහෝ ස්තූතියි! ජය වේවා!

  20. hhh

    thankz macho!!!! ikmanata episode tika danna………..

  21. indika

    thnq

  22. shani

    thanks

  23. Thisara NEO

    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

  24. nalaka

    තෑන්ක්ස් සහෝ..

  25. සංජය

    එල එල නියමයි පැතුම් සහෝ...

  26. mudiya / මුදියා

    මේක නම් පුදුම විදිහෙ ආස හිතෙන කතාවක්.
    ඇත්තටම මේ වගේ ඒවත් දෙන එක නම් සෑහෙන්න වටිනව.
    නියමයි පැතුමො.එල උදා විස්තරේටත්.
    ජයවේවා.බොහෝ................................................................................ම ස්තූතියි...!

  27. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ ඉතුරුවත් ඉක්මනට දෙන්න,ජයවේවා

  28. රොයිලි

    බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. මිහාන්

    thank you !

  30. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  31. tharindu

    thank u very much bro..!

  32. වරුණ නිරෝෂණ

    bapu hodama kathawak... bohoma sthuthi

  33. Nirosha Nirosha

    thanks

  34. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :)
    ජය වේවා.!