ගිය සතියේ කොටස බැලුවනම් දකින්න ඇතිනේ මේ ඩ්‍රැකියුලාව අල්ලගන්න යම් කට්ටියකට වැඩේ බාරදෙනවා කියලා. ඒවගේම ලෝරන්ට්ස් වංශාධිපතියා සතුව තියෙන කොටස් ටික ග්‍රේසන් අයිති කරගන්න බැරිවුන නිසා යම් උපායක් යොදනවා ඒ දේවල් ලබාගන්න. අද එතන ඉදන්. අද කොටසින් බලාගන්න පුලුවන් මේ වංශාධිපතියා ඔහුගේ කොටස් ග්‍රේසන්ට ලබාදෙනව…

ගිය සතියේ කොටස බැලුවනම් දකින්න ඇතිනේ මේ ඩ්‍රැකියුලාව අල්ලගන්න යම් කට්ටියකට වැඩේ බාරදෙනවා කියලා. ඒවගේම ලෝරන්ට්ස් වංශාධිපතියා සතුව තියෙන කොටස් ටික ග්‍රේසන් අයිති කරගන්න බැරිවුන නිසා යම් උපායක් යොදනවා ඒ දේවල් ලබාගන්න. අද එතන ඉදන්.
අද කොටසින් බලාගන්න පුලුවන් මේ වංශාධිපතියා ඔහුගේ කොටස් ග්‍රේසන්ට ලබාදෙනවද නැද්ද කියන එක. ඒ වගේම ලෝරන්ස්ට් වංශාධිපතිතුමාට යම් දෙයක් සිදුවෙනවා. ඒවගේම අද කතාව අවුරුදු සීයක් ආපස්සට අරගෙන යනවා. කොහොමද මේ ඩ්‍රැකියුලා ඇතිවුනේ, කවුද ඩ්‍රැකියුලාව නිර්මාණය කරේ, මොකක්ද හේතුව ඩ්‍රැකියුලාව නිර්මාණය කරන්න කියන ගැටළු වලට. ඒවගේම අවුරුදු සීයක් එහාට ගිය අතීතයේ සුළ මුළ අද කොටසින් බලාගන්න පුලුවන්. ඒවගේම අවුරුදු සීයකට පස්සේ ඔහුගේ ආදරය දැන් මීනා කියන කෙනා වටේට තවත් වැඩිදියුණු වෙනවා. හැබයි ඔහුගේ මාර්ගයට එක දෙයක් හරස් වෙනවා. ඒ මොකක්ද? ඒවගේම අර ඩ්‍රැකියුලාව අල්ලගන්න වැඩේ බාරදුන්න අය ඩ්‍රැකියුලාව අද අල්ලාගනියිද?! 😀
බලන්න එහෙනම් හොඳේ.. ඊලඟ සතියේ කොටසින් හම්බවෙමු. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
3,692 downloadsDownload Dracula.S01E03.zip70 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
35 comments
ganidu
rusuru | රුසිරු
පට්ට මේක දෙනකම් උන්නේ
vee
kina maxxa machan wadey
quik
thanks
yasas
loweth na machan ikmnata dena akata pin
sds
Thanks sahota
upali
ela ela ela
tharanga
ඔන්න සබ් එක ගත්ත මචන් කිනා
thanura
ela .....thankxxxxxx..........
f_live
මමත් මේ දෙනකම් උන්නේ එල කොල්ලෝ දිගටම දෙන්න
harsha
patta patta macho
wow
wow,,, maru :D
Hasitha prasad
බොහොම තුති !!!
was
නියමයි සහෝ
hasintha
ela,,,,,,,,,,,,pattaaaaaaaaaa
හර්ෂ ලහිරු
නියමයි කිනා ;)
මේ කතාවත් නැගලාම යනවා සබට ජයSisira Hegoda
Thanks.
Rashmika
thanks saho..
Dev
එල!
රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දානවා මචෝ. ජය෴෴ :P :P
ශාන් විමුක්ති [ විමා]
සබට බොහොම තුති කිනෝ
“චූටී මල්ලි”
එලනෙ කිනෝ
සබට තුති
ඔබට ජය....................නලින්
ස්තුතියි කිනෝ දිගටම දෙමු
ජය වේවා!
Nisal Lakshan
kina maru atlantis thuth denna..
shani
thanks
සංජය
නියමයි නියමයි කිනා සහෝ... බොහොම ස්තුතියි.
mudiya / මුදියා
අයියෝ සල්ලි.
තාම එක කොටසක්වත් බලන්න බැරි වුනානෙ.
බාලයි තියෙන්නෙ කොටස් දෙකම.
මේකත් බාන්න දානව ඔන්න.
නියමයි කිනෝ.
ජයවේවා.බොහෝ...................................................................................ම ස්තූතියි...!rochy
Patta Pata Pata Machaooooo ...... Pata TV Show Eka ..... Digatama Sub Demu ..... Bohoma Sthuthiii Sub Walata
DAMER
එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍nishshanka ruwan
thanks :)
Eranga
බොහොම ස්තුතියි...!!! ^_^
Tharusika
sub eka dunnata thanks!!!
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Mahesh
sub ekata thanx aaaaaa
chinthaka
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Dracula [S01 : E03] – Sinhala Subtitles | අතීතයේ නටඹුන්…[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/dracula-2013.jpg)
තැන්ක්ස් වේවා!!!