හෙට දිනයේ මිනිසුන් මේ සතියේ නම් පොඩ්ඩක් පමා උනා. ඒ උනාට අමනාපයක් නැතුව ඇති හිතනවා. එහෙනම් කලින් සතිය ගැන මතක් කරලම කතාවට එකතු වෙමු. කලින් සතියෙ දැනගන්න ඇතිනේ ජෝන් කියන පුද්ගලයාගේ සැඟවුන පැත්ත. ඒකියන්නේ ජෝන් කලින් අල්ට්‍රා සංවිධානයේ පරීක්ෂණයකට යටත් වෙලා ඔහුට උරුමයෙන් තිබුන මිනි මරන්න ඇති නොහැකියාව ඉ…
හෙට දිනයේ මිනිසුන් මේ සතියේ නම් පොඩ්ඩක් පමා උනා. ඒ උනාට අමනාපයක් නැතුව ඇති හිතනවා. එහෙනම් කලින් සතිය ගැන මතක් කරලම කතාවට එකතු වෙමු. කලින් සතියෙ දැනගන්න ඇතිනේ ජෝන් කියන පුද්ගලයාගේ සැඟවුන පැත්ත. ඒකියන්නේ ජෝන් කලින් අල්ට්‍රා සංවිධානයේ පරීක්ෂණයකට යටත් වෙලා ඔහුට උරුමයෙන් තිබුන මිනි මරන්න ඇති නොහැකියාව ඉවත් වෙලා තියෙනවා. එසේ උනේ කිලියන් මැක්‍රෙන් නමැති හිටපු අල්ට්‍රා නියෝජිතයා සමඟ කල සටනින් ඔහුව ජෝන් විසින මරා දැමීමෙනුයි. ඒ වගේම ජෝන් අවසාන වශයෙන් ජෙඩිකායාට අනතුරු ඇඟේව්වා මින් ඉදිරියට ඔවුන් අල්ට්‍රා එක සමඟ සටන් කරනවා කියලා. එහෙම තමා කලින් සතියේ අවසන් උනේ.
මේ කියන්නේ මේ සතිය ගැන දේවල් කිහිපයක්. මේ කතාව තවදුරටත් ඉදිරියට යන බවක් පේනවා. ස්ටීවන්ට අද ජෙඩිකායාට වඩා ඉහල අල්ට්‍රා නියෝජිතයෙක් මුණ ගැහෙනවා. ඒ වගේම හෙටදින මිනිසුන් සියල්ලක්ම පොලව යට ගෙවන ජීවිතෙන් මිදෙන්න පොලව මතු පිට සාදයකට යන්නත් ලැස්ති වෙලා ඉන්නේ. ඒ වගේම ඇස්ට්‍රිඩ් මේ සතියේ නැවතත් කතාවට එකතු වෙනවා. ඇය අන්තිමේ දැනගන්නවා ස්ටීවන්ට තියෙන මේ සුපිරි බලය ගැන.ඒ වගේම සාදය අවසානය හෙටදින මිනිසුන්ට නම් යහපතක් වෙන්නේ නැහැ. එහෙනම් හෙට දින මිනිසුන්ගේ පස්වෙනි ආගමනය ඔබට භාරයි.එන සතියේ නැවත මුණගැහෙන තෙක් හැමෝටම ජයෙන් ජය !!!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.
5,454 downloadsDownload The-Tomorrow-People-US-S01E05-www.baiscopelk.com-.zip97 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Hasantha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
42 comments
sanjeewa
sasika
thanks machan
ccnp
Thanks
Hasitha prasad
බොහොම තුති මචං
tharanga
මේක දෙනකම් හිටියේ ජය!!
ositha
ela tv episode akak
quik
thanks
lasidu
බොහොම පින් :) සහෝ :)
yasas
txz lot
ranga
aniwa balanawa,ikmanata demu
vee
maxxa machan sub akata pin
sds
subs dunnata jaya wewa hasantha sahota
නලින්
ස්තුතියි හසන්ත අයියා!
ජය වේවා!
Ranjith
බයිස්කෝප් අංක 01 වෙබ් අඩවියෙන් ලබාදෙන සිංහල උපසිරසි ටී.වී.එකෙන් බලන්න නම් ඒ වීඩියෝ එකට සබ් convert කර ගන්න ඕන. ඒ සඳහා වඩාත් සුදුසු මෘදුකාංගය WinAVI Video Converter. ඒ ගැන හැමෝටම දැක බලාගන්න පුළුවන් වීඩියෝ එකක් බලන්න ආරාධනා. මෙන්න Link එක http://youtu.be/stS_SqJyjJM
chamath
thanx සහෝ sub එකට.පොඩි ඉල්ලීමක් කරන්න පුලුවන්ද?
මිට වඩා ඉක්මනට sub දෙන්න බැරිද සහෝ.ජයවේවාKeshan
මේ කතාව නම් දැන් දැන් පට්ට වගේ :D ගොඩක් ස්තුතියි අයියේ
gayan
denakan unne onna gattha thanx
~~ප්‍රශන්න~~
මරු ආ.................... නියමයි.. දැන්මම බානවා..............
me
Thanks
හර්ෂ ලහිරු
ජයවේවා හසන්ත සහො
මෙන්න බැවා ;)Lahiru
thanks
Nisal Lakshan
mona parakkuda me dila thiyenne ela
Sahan
fattama thankz wevaa bro...
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල
ජය වේවා....shani
thanks
danushka
thanks machan...
Thisara NEO
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
“චූටී මල්ලි”
සබ ගත්තා සහෝ
සබට තුති
ඔබට ජය........Achintha sameera
හසන්ත වික්‍රමරත්න තැන්ක්ස් මචෝ සබ් එකට
සංජය
නියමයි... මේක දෙනකම් බලාගෙන හිටියෙ හසන්ත සහෝ... බොහොම ස්තුතියි.
mudiya / මුදියා
එලකිරි හසන්තයෝ.
පමා වුනාට අවුලක් නෑ.
කොයි වෙලාවෙ හරි දෙනව කියල දන්නවනෙ.
ජයවේවා.බොහෝ...................................................................................ම ස්තූතියි...!රොයිලි
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. පරක්කුව නම් මොනාද. අද නොවැ මම බාන්නේ. ජය෴෴ :P :P
kasun
thanx bro......
chamath
සහෝ......E6 එකත් ඉක්මනටම ඕනේ.තවතවත් sub දාන්න ඔබට හැකි වේවා.
chamath
sub 100ක් දුන්නට ගොඩක් පින්
රොෂාන්
එල....... එල.... මෙක තමා ඊලගට බලන tv serias එක..........
DAMER
එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍සඳරු අංජන
නියමයි
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
nishshanka ruwan
ස්තුතියි :)
ANJANA
thanks...
Destiny
season 2 ekath oneeee
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

mama 1st me para............thanx bro!!!!!!!!