ඔන්න එහෙනම් අද දවසේ කොටස ගෙනාවා. ගිය සතියේ කොටස ඉවර වුනේ ලෝරන්ට්ස් වංශාධිපතිතුමාගේ පුත්‍රයා යම් සිදුවීමක් නිසා සියදිවි හානිකරගන්නවනේ. ඒ පලිය ගන්න ලෝරන්ට්ස් උත්සාහ කරනවා. අද එතන ඉදන්. අද නොහිතූ පරදි ග්‍රේසන්ට ඔහුගේ අවුරුදු සීයකට කලින් හහිටපු දකුණු අත,එහෙමත් නැත්නම් තමන්ගේ හොඳම මිත්‍රයාව හම්බවෙනවා. ඒ…
ඔන්න එහෙනම් අද දවසේ කොටස ගෙනාවා. ගිය සතියේ කොටස ඉවර වුනේ ලෝරන්ට්ස් වංශාධිපතිතුමාගේ පුත්‍රයා යම් සිදුවීමක් නිසා සියදිවි හානිකරගන්නවනේ. ඒ පලිය ගන්න ලෝරන්ට්ස් උත්සාහ කරනවා. අද එතන ඉදන්.
අද නොහිතූ පරදි ග්‍රේසන්ට ඔහුගේ අවුරුදු සීයකට කලින් හහිටපු දකුණු අත,එහෙමත් නැත්නම් තමන්ගේ හොඳම මිත්‍රයාව හම්බවෙනවා. ඒවගේම අද කතාව ගෙතෙන්නේ සම්පූර්නයෙන්ම ග්‍රේසන් අතට ලන්ඩන් වල බලය ගන්නයි. ඒ වගේම මේ ග්‍රේසන්ගේ මිත්‍රයා නිසා ග්‍රේසන්ට සිදුවෙන්න ගියපු අකරතැබ්බියකින් බේරෙන්නත් ලැබෙනවා.
ගොඩ දේවල් කියන්නෙ නෑ. මොකද කතාව බලන අය මේ කොටසත් බලනවා කියලා හොඳටම දන්න නිසා. ඒ වගේම මතක තියාගන්න, අද කොටස බලන්න කියලා. මොකද ඊලඟ සතියේ කොටස අද කොටස බලන්නෙ නැතිව බැලුවට වැඩක් වෙන්නෙ නැති නිසා. එහෙනම් ගිහින් එන්නම් ඊලඟ සතියේ. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
3,628 downloadsDownload Dracula-S01-E04.zip88 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
44 comments
sasika
fd
thanks lot
harsha
meyka denakam inne machan ikmnata dena akata thxzzzz
amilatk
jayen jaya!!!
shann
ඔය තියෙන්නේ පස්ට ආ
rusuru | රුසිරු
ලොවෙත් නෑ සහෝ බොහොම පින්
venura
bohoma pin
h[a]s
elakiri saho
f_live
ජය වේවා සහෝ සුපිරි
ccnp
Thanks
was
නියමයි කිනා දිගටම දෙන්න හොදේ
vee
maxxa wadak
thanura
elama thamai .....ada mama thamai 1st download kale..........he he.......thanx......bro.........
thanura
aiyo.......wede andos.......awlakne..next week 1 try karanawa.
mihin ලංකා
ඔන්න සබ් එක ගත්තා සහෝ , තුති!
හර්ෂ ලහිරු
කොර කොර කිනා කොල්ලො මේන් බාන්න දැම්මා ;)
චතුරංග සුරාජ් පෙරේරා
නියමයි ඉක්මනටම දෙන එක වටිනව චලිදු !!!
ජයවේවා !!!
fer
ada dawasata ke parak awada meka dalada keyala balanna
jaya weewaudara
THNX BUDDY DIGTMA OMI HODE
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
මචන් කිනෝ,මට තාම මේක නම් බලන්න උනේ නැහැ, මුල් කොටහ නම් ගත්තා..
දැන් බලන තරමට වෙලාවක් නැහැ කොල්ලෝ..
ඒත් අනිඅව මේක බාලා තියා ගන්නවා..
ඉඩක් ලැබුණු ගමන් බලානවා..
රස්සාව කරන්නත් එපයි බං...Chinthaka
patta... thanks
නලින්
ස්තුතියි කිනෝ
ජය වේවා!
“චූටී මල්ලි”
සබ ගත්තා
සබට තුති
ඔබට ජය......Download Manager
Elakiri bro
Obata jaya!rkkasun
thanx machan
mekwn balanna
http://www.putlocker.com/file/A9C22A59F68079C3shani
thanks
සංජය
මේක එනකම්මයි බලාගෙන හිටියෙ කිනා... බොහොම් ස්තුතියි.
ශාන් විමුක්ති [ විමා]
සබට තුති කිනෝ
රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. වැඩියෙ කියන්න දෙයක් නෑ. මෙන්න බානවෝ. ජය෴෴ :P :P
mudiya / මුදියා
මූ නම් කොහොම මෙච්චර ඉක්මනට සබ් කරනවද දන්නෙ නෑ.
නියමයි කිනෝ.
ජයවේවා.බොහෝ...................................................................................ම ස්තූතියි...!ගම්‍බට්‍ටා
ගොඩාක් ස්තුතියි....
RICHI
thanks...
prasanna
මචං පරක්කු නැතුව අපිට ඉලග කොටසට ාදන්න
Akila
ඇයි 5 වෙනි කොටසේ සබ් එක පරක්කු??එක ඉක්මනටම ඕනේ.
bhanuka
Ade ow ban ko 5. inna beeeeeeeeeeeeeee
#ChalinduDeshan (කිනා)
පස්වෙනි කොටස අදාල සතියේ විකාශය වුනේ නැහැ.
prasanna
කිනො 5කොටස අද බලන්න ?????
#ChalinduDeshan (කිනා)
:D විකාශය වුනේ නෑනේ බං
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍nishshanka ruwan
thanks :)
Eranga
බොහොම ස්තුතියි...!!! ^_^
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Mahesh
sub ekata thanx aaaaaa
chinthaka
thanks
Advertisement
![Dracula [S01 : E04] – Sinhala Subtitles | පිසාච දඬයම්කරුවන්ගේ යුද්ධය [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/dracula-2013-555x250.jpg)
patta patta machan