Watch Trailer

Supernatural [S01 : E12] – Sinhala Subtitles | ශ්‍රද්ධාව…. [සිංහල උපසිරැසි සමඟ]

ඩීන් මරණාසන්න වුනොත් සෑම් මොනවා කරයිද? දැන ගන්න ඕනේ නම් අද කථාව බලන්න. ආගමික බලයෙන් නැත්නම් විශ්ව ශක්තියෙන් ලෙඩ හොද කරනවයි කියන අය අපේ රටෙත් ඕන තරම් ඉන්නවා. ඒත් මේවා බොහොමයක් හොර මගඩි විතරයි නේ. ඉතින් අද කථාව එහෙම කෙනෙක් ගැනයි. වෙනස තමයි මේ කෙනා ඇත්තටම ලෙඩ හොද කරනවා. ඒත් හොද විදිහකටනම් නෙමේ. කොහොමද…

Supernatural

ඩීන් මරණාසන්න වුනොත් සෑම් මොනවා කරයිද? දැන ගන්න ඕනේ නම් අද කථාව බලන්න.

ආගමික බලයෙන් නැත්නම් විශ්ව ශක්තියෙන් ලෙඩ හොද කරනවයි කියන අය අපේ රටෙත් ඕන තරම් ඉන්නවා. ඒත් මේවා බොහොමයක් හොර මගඩි විතරයි නේ. ඉතින් අද කථාව එහෙම කෙනෙක් ගැනයි. වෙනස තමයි මේ කෙනා ඇත්තටම ලෙඩ හොද කරනවා. ඒත් හොද විදිහකටනම් නෙමේ. කොහොමද කරන්නේ කියලා දැනගන්නනම් කථාව බලන්නම වෙනවා.

දැනුමට:
අද සුප(ර්)නැචුරල් එකේ රීපර් කියන සංකල්පය පලවෙනි වතාවට හදුන්වලා දෙනවා.මේ සංකල්පය පස්සේ කතාවල නැවත නැවතත් මතු වෙනවා තව තවත් විස්තර සහිතව. බටහිර රටවල විශ්වාසයන්ට අනුව “රීපර්” නැත්නම් “ග්‍රීම් රීපර්” (Grim Reaper) තමයි මැරුණ අයගේ ආත්ම එලොවට ගෙනියන්නේ. “death” නැත්නම් “මාරයා” කියන කෙනාටම තමයි ග්‍රීම් රීපර් කියලා කියන්නෙත්. මේක එක්තරා විදිහකට මරණය පුද්ගලයෙක් බවට පත්කර පෙන්වීමක්. නමුත් මේ කතාවේ කියන විදිහට රීපර්ලා ගොඩක් නැහැ ඇත්ත ජනප්‍රවාදවලදී. එක්කෙනයි ඉන්නේ. මේ කෙනා ඇටසැකිල්ලක් වගෙයි පෙන්නේ. ලොකු කළු ලෝගුවක් පොරවාගෙන, ලොකු දෑකැත්තක් අතින් අරන් තමයි ජනප්‍රවාද වලට අනුව මේ කියන රීපර් එන්නේ. ජනප්‍රවාදවලට අනුව ග්‍රීම් රීපර්ට පුළුවන් කෙනෙක්ව මරණයට පත්කරන්නත්, ඒ කෙනාගේ ආත්මය අපායට හෝ දිව්‍යලෝකයට යන තැන්වලින් අදාළ තැනට ගෙනිහින් බස්සන්නත්. මේ සංකල්පයට ඉතාම ජනප්‍රිය විශාල ඉතිහාසයක් තියෙන සංකල්පයක්. තව විස්තර දැනගන්න කැමතිනම් මෙතනින් පටන් ගන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

5,599 downloadsDownload Supernatural.S01E12.zip118 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

MDG

Subtitles

5,599 downloadsDownload Subtitles118 KB

40 comments

  1. Dampata

    mam aka.ela akak digatama demu

  2. vee

    Thnx

  3. udara

    pattapatta mchn thnks mchn sub tika ikmnta denwta jaya wewa

  4. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  5. asiri

    bohoma pin macho

  6. tharanga

    බොහොම තුති! සහෝ !

  7. ccnp

    Thanks

  8. shani

    thanks

  9. Tharinda

    ela ela saho.. mekanam pattama supiri kathawalk

  10. Download Manager

    Niyamai bro thanks

  11. sarath

    thanks mdg

  12. Sahan

    thankz a lot bro..

  13. KEVIN

    THANK YOU........!!!!!!!!!!!

  14. නිපුන්

    පට්ට පට්ට සහෝ...
    ජයෙන් ජය..

  15. Madhawa

    පට්ට පට පට,ගොඩක් ස්තූතියි සහෝ.දිගටම දෙන්න.

  16. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසි වලට​...දිගටම දෙමු.ජය​! :P :P :P

  17. tharindu

    Sub walata godaaaaaak pin saho...digatama demu.

  18. mudiya / මුදියා

    මරුනෙ එම්ඩීජී.
    සද්ද නැතිවම ලස්සනට දෙනවා සබ් ටික.
    දිගටම දෙමු මචං.
    ජයවේවා.බොහෝ.........................................................................................ම ස්තූතියි...!

  19. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. “චූටී මල්ලි”

    වැඩේ ලස්සනට යනවා සහෝ
    එල එල
    සබට තුති
    ඔබට ජය...............

  21. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට
    ජය

  22. DanstM

    patta.....

  23. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  24. Rashmika

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි.....දිගටම උපසිරැසි ලබාදෙන්න...ජයවේවා!!!!!!

  25. nishshanka ruwan

    thanks :)

  26. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  27. gayan

    පට්ට පට පට,ගොඩක් ස්තූතියි සහෝ.දිගටම දෙන්න.

  28. Suranjaya P

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll:
    බුදු සරණයි.. !!!

  29. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  30. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ :D

  31. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  32. sanath

    thankz bro

  33. Ishan Madusha

    ස්තුතියි sub එකට

  34. Buddhika Dananjaya

    Ela sahoo tnx for sub

  35. Sanju

    Thank machan

  36. Niroshani maduka

    Thank you very much dr...godak lassana kathawak.

  37. Kaazz_bat

    Thanx Bro Sub ekta,.. jayawewaa,.

  38. Rumesh Asanka

    thank you

  39. Lahiru Lakshan

    thanks....

  40. Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.