හොඳයි එහෙනම් මෙන්න මේ කතා මාලාවේ දෙවන අදියරේ හයවෙනි කොටස. තව කොටස් දෙකක් විතරයි මේකෙන් පස්සෙ දෙන්න තියෙන්නේ. අපි හැරෙමු කතාව දිහාට. මෙදාපාර කතාව පටන් ගන්නේ ආගමික ගැටුම් වලින්. ක්‍රිස්තියානි හා යුදෙව් ආගමික ස්ථාන පුළුස්සනු ලැබීම් හා ඒ සමඟම වෛරය පතුරවන පත්‍රිකා බෙදීම් වාර්තා වීම නිසා රීඩ් හිතනවා මේ ස…

හොඳයි එහෙනම් මෙන්න මේ කතා මාලාවේ දෙවන අදියරේ හයවෙනි කොටස. තව කොටස් දෙකක් විතරයි මේකෙන් පස්සෙ දෙන්න තියෙන්නේ. අපි හැරෙමු කතාව දිහාට.
මෙදාපාර කතාව පටන් ගන්නේ ආගමික ගැටුම් වලින්. ක්‍රිස්තියානි හා යුදෙව් ආගමික ස්ථාන පුළුස්සනු ලැබීම් හා ඒ සමඟම වෛරය පතුරවන පත්‍රිකා බෙදීම් වාර්තා වීම නිසා රීඩ් හිතනවා මේ සියල්ලෙන් අයුතු වාසි ලබාගැනීමට කවුරුන් හෝ ක්‍රියාකරන බව. ඒ ගැන සොයන අතරම සාජන් ඩ්‍රේක් තම බිරිඳ අතුරුදහන් වී ඇති බව දැනගන්න ලැබෙනවා. ඇයට කුමක්ද සිදු වුණේ? ඇය මෙතෙක් සඟවාගෙන සිටි රහස කුමක්ද? මේ සියල්ල මුල් සිද්ධියට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒ සියල්ල ඉතින් බාගෙන බලන්න වෙනවා.
ඉතුරු කොටස් දෙකත් ඉක්මනටම දෙන්නම්. එහෙනම් ගිහින් එන්නම්. ජය෴෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා ලබා දි ඇත.
550 downloadsDownload Ripper.street.S02E06.Sinhala.zip92 KB
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
15 comments
ranga
isuru
niyamayi balanna one
rusuru | රුසිරු
බොහොම තුති!
asiri
bohoma pin :D
vee
maxxa tv kathwak ela
ccnp
Thanks
“චූටී මල්ලි”
ම්ම්ම්ම්ම්ම්ම් මරු මරු
තව 2යි
සබට තුති
ඔබට ජය....sachesc
එල එල ... ඉතුරු දෙකත් දෙමු මේ වගේම ...
dinidu madushanka
elazzzzzzzzzzz jaya wewa
kesara
bohoma thuthi saho!
DAMER
නියමයි.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම..! 👍Kasun
thanks
Merry M
Nodane
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
kumarapsp
Thanks Bro !!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


thanks machan