Watch Trailer

Revolution [S2E12 – Captain Trips] | රහස් කුමන්ත්‍රණ. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම මම ස්තූති කරන්න ඕනා මගේ 200 වෙනි සිංහල උපසිරසියට අදහස් දක්වපු, සුබපතපු හැමෝටම. ඒ එකක් නෑර කියෙව්වා වගේම සෑහෙන්න හිතට ජවයක්, ඇල්මක් ආවා කිව්වොත් වඩා නිවැරදියි. ඉතින් වැඩිදුර කතා නොකර අපි හැරෙමු මේ කතා මාලාවේ පහුගිය කොටස දිහාට. රේචල්, මයිල්ස් හා මොන්රෝ සෑහෙන දුකක් විඳලා කොහොමහරි මොන්රෝගේ පුතා…

Revolution [S2E02
මුලින්ම මම ස්තූති කරන්න ඕනා මගේ 200 වෙනි සිංහල උපසිරසියට අදහස් දක්වපු, සුබපතපු හැමෝටම. ඒ එකක් නෑර කියෙව්වා වගේම සෑහෙන්න හිතට ජවයක්, ඇල්මක් ආවා කිව්වොත් වඩා නිවැරදියි. ඉතින් වැඩිදුර කතා නොකර අපි හැරෙමු මේ කතා මාලාවේ පහුගිය කොටස දිහාට.

රේචල්, මයිල්ස් හා මොන්රෝ සෑහෙන දුකක් විඳලා කොහොමහරි මොන්රෝගේ පුතාව එක්කගෙන යන්න සමත් වෙනවා. ඒත් ඔවුන් තවමත් නොදන්නා දේ තමා මෝඩ වැඩ නොකර ඉන්න කියපු චාලි හා ජීන් හොඳම මෝඩ වැඩක් කරලා දේශප්‍රේමීන්ට අහුවෙච්ච බව. ඒත් ඔවුන්ට දඬුවම් නොදී ටයිෆස් උණ ගැන කතාව එළියට දාලා ඔවුන්ගෙ උදව් ඉල්ලීම තුළින් ඒ දෙන්නව රවට්ට ගන්න හැකි වුණත් ඔවුන් නොදන්න දේ තමා ඒ උණ දේශප්‍රේමීන් දොඩම් වලින් එළියට දාපු එකක් බව. ඉතින් මේ කට්ටිය මේ ගැන නොදන්නවා වුණාට හුරුකිරීමේ මධ්‍යස්ථාන පමණක් නොව මිනිසුන්ව ඝාතනය කිරීමට සැලසුම් දේශප්‍රේමින්ට තියෙන බව දැනගත්තු හා ජේසන් ව දේශප්‍රේමින්ට අහුවෙනවා. ඔහුට අනුව නම් තම පියා හා මව එකිනෙකා වෙනුවෙන් යටුකූට්ටු වැඩ කරමින් හොර ගල් අල්ලනවා වුණත් එවැනි සිදුවීම් ගැන කිසිත් නොකරන බව තමා ජේසන් හිතන්නේ. ඉතින් මේ සියල්ල ගැන කිසිත් නොදන්නා ඇරොන්, ප්‍රිසිලා හා ග්‍රේස් නැනයිට් ගැන බොහෝ තොරතුරු දැනගන්න සමත් වෙනවා. ඉතින් එතැන් සිට තමා අද කතාව විකාශය වෙන්නේ.

ඔවුන් එකිනෙකා නොදන්න මේ සියල්ල ගැන දැන ගන්න අපි දැන් අද කොටස බලලා ඉම්මු. 277

Revolution (2012) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

D9BA63069C08F50F3F4B0CBA461931291838C32A

291 MB කොපිය මෙතනින් බාගන්න

d6642586292d8643c1a75ec681b7463f39b311b0

1.22GB කොපිය මෙතනින් බාගන්න

a9343e148777fdd47efd31709f64e7952fe5b546 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,899 downloadsDownload RevolutionS02E12.Sinhala.zip61 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/royli.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                               Next Episode >>

 

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

7,899 downloadsDownload Subtitles61 KB

77 comments

  1. තරිඳූ පෙරේරා

    fatta fatta..sahoo..me epi eka balaaa denakann unne......elazzz elazzzz....thankss thankss ikmaninma genavata...

    1. තරිඳූ පෙරේරා

      man 1 velanee.....me epi eka dan poddakata kalin bala thiyagaththa....dan balanavooo...

  2. chandima

    thaz thaz digatama ymu....

  3. Ravindu

    supiri.......
    ada kalinma deela.
    bohoma sthuthi saho.

  4. Dhanushka

    Thanksssssssssssssssssssssssssssssssssss

  5. හර්ෂ ලහිරු

    නියමයි රොයිලි ජයවේවා :D

  6. sameerasujith

    ගොඩක් ස්තුතියි...!!

  7. Pana

    thanks enakan balagena hitiye..... thawa podi udauwak karanawada saho vampire diaries walatath sab denna balanawada plzzzzzz eka patta kathawakne............

  8. janaka

    thanks "රොයිලි" meka denakam maga balagena inne ජයවේවා

  9. deshan

    thankz saho...

  10. harsha

    ජිල් ගත බුං පැහ්! තැන්ක්යූ වේවා

  11. Mx

    ela ela

  12. දර්ශන හර්ෂ කුමාර

    එල රොයිලි සහෝ මේක දෙනකම් තමයි හැම බ්‍රහස්පතින්දාවක්ම බලන් ඉන්නේ :D 201 වන සබට ජය :P.

    1. දර්ශන හර්ෂ කුමාර

      :P

  13. Pahansith Goonetilleke

    elaaaaaaaaaaa dan nam meka danakal iwasillak nathuwa inne,, kochchara wada thibbath aniwa balanawa.. thanx machan...

  14. Lakshan

    මේ සතියෙ කොටස එනකන් බලාගෙන හිටියෙ.දැන්ම බාන්න දැම්මා.බොහොම ස්තූතියි රොයිලි සහෝ.....

  15. Sujith

    Thank you bro!!! :)

  16. ranga

    pattama thama

  17. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ආයෙත් අහලා..ඔන්න එහෙනම් බාන දැම්මා...
    එළකිරි රොයිලි අයියේ....

  18. Chinthaka

    එල රොයිලි සහෝ

  19. was

    තුති!

  20. shani

    thanks

  21. K.Anton

    Thanks!

  22. sachin

    thank you matchan niyamai

  23. DAMER

    නියමයි නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම..! 👍

  24. Sam

    ikmanatama sub dena ekanm niyami...meka denakn baln inne...thankzz saho..

  25. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  26. නිපුන්

    පට්ට පට්ට සහෝ...
    ජයෙන් ජය..

  27. sarath

    thanks. roylee

  28. Keshan Wasala

    ආසාවේ බැරුවා :D
    ගොඩක් ස්තුතියි අයියේ .....

  29. nuwan

    thanks royli saho..oya naththam kohen balannada 200veni upasirasiyata subapathum

  30. Isuru

    Ela kolla niyami ah!thava vadi vadiyen sub hadanna labeva,,jayen jaya

  31. kassa

    godak pinnnn.......

  32. Neranji Sulakkana

    මමත් ආවා... 200 ලියපු රොයිලි අයියාට තව ශක්.ිය වැඩිවේවා... 300 තමයි ළඟම ඉලක්කය

  33. akila

    niyai..thanxs..saho

  34. Paweera

    thnx ah :)

  35. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි රොයිලි සහෝ උපසිරැසියට​...දිගටම දෙමු.ජය​! :P :P :P

  36. sameera

    එල එල රොයිලි සහෝ!!!!ජයවේවා!!

  37. me

    Not sure whether something wrong with my browser or whatever, but it seems subtitles are not possible to download.
    I can see this message instead of download link.
    [Download not found]

    -Thanks

  38. Thushara

    Thank you !!!!

  39. sampath

    thnak you very much royli. jayen jaya..

  40. thusitha

    asawen baluwa machoooo

  41. samiddha

    thanks a lot roylee. nice work

  42. LAKSHAN

    ගොඩක් ස්තුතියි ............

  43. nirosha

    ada kotasanam ambaneka hoday wage ,ikmanata gagena balanna one

  44. “චූටී මල්ලි”

    එලස් සහෝ
    ජවයයි ඇල්මයි ආපු නිසා ඉක්මනටම 300නි
    සබ් එකත් බලාගන්න හැකිවෙයි වගෙ
    සබට තුති
    ඔබට ජය....

  45. M.D.A Pradeep(අමිල මනනදේව)

    එල එල ජය වේවා!!! රොයිලි සහෝ...

  46. Amith

    mama oyage 200 veni sub ekath bava.aththama kiyanta mama ganna eka sub ekakvath delete karanne na.mama laga thiyana sub valin godakma eva oyage.i wish you GOOD LUCK!.

  47. සෂින්ද්‍ර (King Max)

    අම්මෝ එල එල මචෝ
    තැන්ක්ස්

  48. චතුරබුද්ධි

    බොහොම ස්තුතියි රොයිලි අය්යේ...

  49. dev

    bohoma stuti saho... .

  50. DANANJAYA

    thanx sahoooooooooooo

Load more comments