Watch Trailer

The Strain [S02 : E02] | ඕනෑම උපායක් මගින්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මං දෙවන කොටස අරන් ආවා! දෙවන කතාසමයත් සුපිරියටම තියනවා කියලා පළවෙනි කොටසින්ම තේරෙන්න ඇතිනේ. horror,thriller වලට කැමති අයට මේක අනිවාර්යෙන් බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් කලින් කොටස මතක් කරගමු! කලින් කොටසේදී මාස්ටර්ගේ අණ මත පාමර් විසින් පාසල් දරුවන් පිරිසක් ගෙන්වාගන්නවා. ඔවුන්ට සිද්ධවෙච්…

The Strain SE2-1

ඔන්න එහෙනම් මං දෙවන කොටස අරන් ආවා! දෙවන කතාසමයත් සුපිරියටම තියනවා කියලා පළවෙනි කොටසින්ම තේරෙන්න ඇතිනේ. horror,thriller වලට කැමති අයට මේක අනිවාර්යෙන් බලන්න කියලා ආරාධනා කරනවා.

එහෙනම් කලින් කොටස මතක් කරගමු! කලින් කොටසේදී මාස්ටර්ගේ අණ මත පාමර් විසින් පාසල් දරුවන් පිරිසක් ගෙන්වාගන්නවා. ඔවුන්ට සිද්ධවෙච්ච දෙයත් කතාව අවසානයේ දැකගන්න පුළුවන් උණා. මීට අමතරව වසංගතය නිමාකිරීමට අපේ කට්ටිය නව සැලසුමක් කල්පනා කරනවා. මතකනේ අර වයසක ජෝඩුවක්ව මරන්නේ නැතුව ඉතුරු කරා. මේ කොටසේදී ඔවුන්ට මොනාද වෙන්නේ කියලා බලාගන්න පුළුවන්.

වැඩි දෙයක් කියන්න යන්නේ නෑ කතාව ගැන. තව දෙයක් කියන්න ඕනේ මේ කථාවේ ගොඩක් බැරෑරුම් වචන තියෙන නිසා ඒ තැන් වල පොඩි පොඩි අවුල් තියෙන්න පුළුවන්. නමුත් මම පුළුවන් උපරිමයෙන් සබ් එක කරා. වැරදි තිබ්බොත් පෙන්නලා දෙන්න කියලා හැමෝටම කියනවා.

කලින් එපියට කමෙන්ට් කරපු හැමෝටමත් ස්තූතිවන්ත වෙනවා! එහෙනම් තුන්වන කොටසින් හමුවෙමු! හැමෝටම ජයවේවා!

The Strain (2014) on IMDb

331 MB කොපිය මෙතනින් බාගන්න

dd8ecabb8967e4f81dfb6d25eb343c07aafe7ee7 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,466 downloadsDownload 201507242036baiscopelk.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles by

ඉසුරු දිල්ශාන්

Subtitles

2,466 downloadsDownload Subtitles30 KB

20 comments

  1. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaaaaaaaaa

  2. Dula

    pattai

  3. tian

    thanx bro sub akata.digatma demu ahnm.

  4. chinthana

    thanx malli keep it up

  5. D.Chamara

    niyamai saho niyamai

  6. නලින්

    ස්තුතියි ඉසුරු සහෝ..

    ජය වේවා!

  7. සුපුන් බුද්ධික

    මේ සීසන් එකත් සුපිරියටම යයි කියලා හිතනව..
    ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට..

    ජය වේවා !!!

  8. Kulanjana Maduranga

    niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  9. silent$

    thanx bro !!!!!!!!!!!!!!!!!!

  10. thisal

    ස්තුතියි ඉසුරු සහෝ..

  11. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  12. achi

    ස්තුති සහෝ!!!

  13. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. R@ndi

    Thanks මචන්

  15. sajeevi

    thanks

  16. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  17. lakshan

    බොහෝමත්ම ස්තූතියි .....................................

  18. lakshan

    උපසිරැසියට තුති .............................

  19. ashan lankanath

    thanks

  20. HashWarrior

    tnx bro