හොදයි හොදයි කට්ටිය ඔන්න එහෙනම් මම අරගෙන ආවා. එක දිගටම උපසිරැසිය කොටලා මහන්සිත් එක්ක. මැච් එක බලන්නත් බැරිවුනා. පොඩ්ඩක් විතර ප්‍රමාද වුනා. හරි කට්ටිය කලින් කොටහ බලන්න ඇතිනේ. අද කොටස දිහාවට පොඩ්ඩක් හැරෙමු. හොදයි අද වෙන්නේ අර අගුලු දාපු කාමරයට කේතය ෆයිව්ට මතක්වීම. ඒ කාමරේ ඇතුලේ දෙන්නෙක් ඉන්නවා. එක්කෙන…
හොදයි හොදයි කට්ටිය ඔන්න එහෙනම් මම අරගෙන ආවා. එක දිගටම උපසිරැසිය කොටලා මහන්සිත් එක්ක. මැච් එක බලන්නත් බැරිවුනා. පොඩ්ඩක් විතර ප්‍රමාද වුනා. හරි කට්ටිය කලින් කොටහ බලන්න ඇතිනේ. අද කොටස දිහාවට පොඩ්ඩක් හැරෙමු.
හොදයි අද වෙන්නේ අර අගුලු දාපු කාමරයට කේතය ෆයිව්ට මතක්වීම. ඒ කාමරේ ඇතුලේ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් රොබෝවෙක් අනික් කෙනා මනුස්සයෙක්. ඉතින් මේ දෙන්නා නිසා මොනවා වෙයිද? අද කතාවේදී තවත් කාගේ හරි අතීතයක් දිග හැරෙයිද කියලා ඔයාලා බලන් ඇති. එහෙම වෙනවා තරමක් විතර. ඒවගේම කොර්සෝ සහ පොශියා අතර තිබ්බ දුරස්ථ බවත් අද නැතිවෙනවා. android අක්කටත් අනතුරක් සිද්දවෙනවා. එහෙම වෙන්නේ අර කාමරයේ ඉදලා ආපු කෙනෙක් නිසා. ඒවගේම අද රාසා යානයේ පරම හතුරෙකුගේ නමක් ගැනත් සදහන් වෙනවා. එකෙනා ඉදිරියේදී දරුණු විදිහට යානය බලපෑම කරන්න ඉඩ තියෙනවා.
ඉතින් ඔයාලම බලාගන්නකෝ ඒ දෙන්නා කවුද කියලා? හරි එහෙනම් ඔන්න අපි ගියා. බාගෙන යන ගමන් ඔයාලගේ අදහස් එහෙමත් කොටාගෙන යන්නෝ.
B66AA55B02ED4DDAD35FDD42DBE3C4AFF786E027 6417590795D7C0C699CD539EF7CF9150EDF725FD ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,843 downloadsDownload Dark.Matter.S01E07-baiscopelk.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
18 comments
sudu
achi
ස්තුති සහෝ!!!
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
rukka
ela thanks
rukka
ela thanks patta supiri
Thanu
Maru maru, thanku saho
Amil
බොහොම ඉස්තූතියි සහෝ…
Ama
ස්තූතියි සහෝ!!!!!!!
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට..
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
එල!Kulanjana Maduranga
niayamai…denakm unne..thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa......
Ravin
Thanks for ub
sami
Thanx saho
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dරොයිලි
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakshitha
thnx saho sub 1te
Udamith Damith (b\k )
maru......
chinthaka.max4
thankx machan
Advertisement
![Dark Matter [S01E07] | වින්ඩිගේ හැකියාවන් [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/Dark-Matter-TVSE1-1.jpg)

niyamai saho thnk u