Watch Trailer

The Last Ship [S02 : E07] | පහරදීම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් පොරොන්දු වුනු විදියටම, ටොරන්ට් එක ආපු දවසේම අදත් උපසිරැසිය දෙන්න පුළුවන්කම ලැබුණා. පසුගිය කතාවේදී කපිතාන් ටොම් චැන්ඩ්ලර් ඇතුලුව නේවි එකේ සෙට් එකම සාමාන්‍ය මිනිස්සු වගේ වෙස් වලාගෙන සබ් එකේ හිටපු අයගේ කඳවුරට රිංගුවා කියලා මතක ඇති. ඇත්තටම කිව්වොත්, මේක සබ් එකේ කඳවුරක් නෙමෙයි. මේක ප්‍රතිශක්…

Last Ship SE2 -2

ඔන්න එහෙනම් පොරොන්දු වුනු විදියටම, ටොරන්ට් එක ආපු දවසේම අදත් උපසිරැසිය දෙන්න පුළුවන්කම ලැබුණා. පසුගිය කතාවේදී කපිතාන් ටොම් චැන්ඩ්ලර් ඇතුලුව නේවි එකේ සෙට් එකම සාමාන්‍ය මිනිස්සු වගේ වෙස් වලාගෙන සබ් එකේ හිටපු අයගේ කඳවුරට රිංගුවා කියලා මතක ඇති. ඇත්තටම කිව්වොත්, මේක සබ් එකේ කඳවුරක් නෙමෙයි. මේක ප්‍රතිශක්තික මිනිස්සු එකට එකතු කරලා හදපු ලොකු සමාජයක්. ඔවුන් දෙවියන් විසින් තෝරගත්තු අය කියලා බොරු ප්‍රචාර සිද්ධ කරලා, ඒ අනුව මිනිස්සුන්ගේ හිත දිනාගෙන ඇමරිකාවේ බලය උන්ගේ යටතට ගන්න තමයි සූදානම් වෙන්නේ. ඒ වගේම තමයි පසුගිය කතාවේදී එන්ගලන්තය විසින් ඇමරිකාවට අලුතෙන් ජනාධිපති කෙනෙකුත් පත් කලා කියලා ඔයාලට දකින්න ලැබෙන්න ඇති.

පසුගිය කතාවේ ඉවර වුනු විදියට නම් අද කතාවේ එච්චර වැඩි දෙයක් බලන්න දෙයක් නෑ කියලා වෙන්න ඇති ඔයාලා හිතනවා ඇත්තේ. අද කතාවේ නම් නියම සිද්ධි ටිකක් වෙනවා. ඔයාලට මතක ඇති ඩොක්ටර් රේචල් විසින් ප්‍රතිකාරය එන්නතක් වෙනුවට පුයරයක් විදියට නිර්මාණය කරන්න සූදානම් වුනා කියලා. ඒ පර්යේශණය සාර්ථක වේවි ද? ඒ වගේම ඔයාලා දකින්න ඇති නීල්ස් පවා සබ් එකේ අයත් එක්ක එකතු වෙලා එයාලට උදව් කරනවා කියලා. ඒත් තාමත් කවුරුවත්ම දන්නෙ නෑ, නීල්ස් තමයි මේ වෛරස් එක නිර්මාණය කලේ කියලා. අද නීල්ස්ටත් හොඳවයින් වැඩක් වෙනවා.

කතාව ගැන වැඩි යමක් කියන්න සූදානමක් නෑ. කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන්ම, මම අදට සමුගන්නවා.

ආයු -බෝ -වේවා !!!

The Last Ship (2014) on IMDb

 

 

388 MB කොපිය මෙතනින් බාගන්න

C7BCFF3251D1CB2E8D656CB4C96D0E0031E55C02

296 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න

04C4902BB37FCC74FBB92AD6254D8283BA8120AB ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

13,268 downloadsDownload The_Last_Ship_S02E07_baiscopelk.zip48 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

13,268 downloadsDownload Subtitles48 KB

46 comments

  1. Chamara Sampath

    බොහොම ස්තුතියි සහො උපඋපසිරැසියට .....!!!!!

    1. Haritha Prabuddha

      thankx macho sub eke enakammai hitiye...

    2. සුපුන් බුද්ධික

      ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට..
      අපු දවසේම දිල එහෙනම්.
      මේ එපියට දැනට IMDb Rating 9.2 තියෙනවා..
      දැන් තමයි එහෙනම් කතාව පටන් ගත්තේ එලටම..
      බලමුකො Seanගේ පැත්තේ උන්ට දැන් හමුදා බලයත් ලැබුනම
      මොනව වෙයිද කියලා..

      ජය වේවා !!!

  2. achi

    ස්තුති සහෝ!!!
    ජය!!!

  3. Keshan Wasala

    අද උදේ ආපු එක අදම දුන්නා නේද ? :D බොහොම ස්තුතියි ප්‍රණිත් සහෝ කතාව නං එන්න එන්නම සුපිරි වේගෙන එන්නේ .. රෑ වෙන්න තමා බලන්න වෙන්නේ... ජය වේවා !!

  4. Hirushan

    Thanks

  5. මධුකප්‍රිය පෙරේරා

    හම්මේ සහෝ ඉක්මනට දෙන ඒකනම් වටිනවා..
    මේ දවස්වල මගේ කැමතිම කතාමාලාව මේක..
    උපසිරසියට ස්තුතියි

  6. D.Chamara

    bohoma sthuthi sahoo

  7. thisal

    බොහොම ස්තුතියි සහො උපසිරැසියට …..!

  8. sanath indika

    thx saho

  9. Ravin

    Thanks for sub

  10. Jeewantha

    උඹ නම් පට්ට මචන්. ගොඩක් ස්තුතියි.

  11. kasuni

    onna mekath bagaththa..thanks hode

  12. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  13. sami

    elakiri saho .....!!!

  14. Ama

    බොහොම ස්තුතියි සහෝ!!!!!!!

  15. නලින්

    ස්තුතියි මචං. මේක නම් කලින් ඉදන්ම පට්ටම කතාව.

    ආපු දවසෙම පට් පට් ගලා සබ එක දෙන එකට නම් කියන්න වචන නැහැ, තිස් තුන් කෝටියක් දෙවියෝ උබව රැකගන්න ඕනේ. අම්මපා!

    ජය වේවා!

  16. suranjaya_91

    ගින්දර තමා....

  17. shameera

    ela machn

  18. akalanka

    හැක් තැන්කියො බ්‍රො ගොඩජ්

  19. sameera lakshan

    thanks mcn...me parath ikmanatama sub dunna....

  20. තිලංක

    බලාගෙන හිටියේ මචාංං....... තැන්කු

  21. dhanushka

    Thanks Bro.

  22. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  23. Sasi Spenzer

    Thnx Bro ela

  24. yumal

    thankz bro digatama demu

  25. Sajeevi

    Thanks

  26. Sajith

    සුපිරි මචෝ.... සබ් එක එනකන් බල බල හිටියෙ...

  27. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  28. udara

    thank you

  29. theekshanax

    බොහොම ස්තුතියි සහෝ

  30. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  32. kasun

    hevc coppy eka play karanne kohomada machanla..?

  33. Suresh Jayathilaka

    එල එල කොල්ලා!

  34. lakshan

    thanks machn...

  35. kumara

    Thanks Bro !!!

  36. Udara Damith B\K

    .............................................
    .
    .
    බොහොම ස්තුතියි
    .
    .
    .........................................

  37. Yohan Lakmal

    ප්‍රණිත් රණසිංහ

    අප වෙනුවෙන් ඔබගෙ කාලය හා ශ්‍රමය වැය කරමින් කිසිදු ලාබ අපෙක්ශාවකින් තොරව සිදුකරනා මේ සේවයට මාගේ හද පිරි ස්තූතිය සහෝදරයා

  38. Ishan Madusha

    ස්තූතියි

  39. dragonhero

    බොහොම ස්තුතියි සහෝ

  40. Anonymous

    download karanna bene

  41. marsrevenge

    seson 3 eke 8 weni episode eke sub eka na .03 08 click karama enne 02 08.poddak balanna

  42. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා!
    ජය!

  43. Anonymous

    thank you

  44. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.