Watch Trailer

Dragons: Riders of Berk [S01 : E11] | හෙදර් වාර්ථාව – 2 වෙනි කොටස [සිංහල උපසිරැසි සමඟ]

මේ හෙදර් ගෙ පැමිණිමෙ දෙවනි කොටස. කලින් කොටසෙදි අපි දැක්කානෙ ලස්සන අහිංසක හෙදර් ඇත්තටම කොහොම කෙනෙක්ද කියලා. කලින් කොටස ඉවර වුනේ ඇල්වින්ට මකරුන් ගැන පොත ලැබිලා. එහෙනම් අපි අද කොටසට හැරෙමු. අද කොටසෙදි අපේ කට්ටිය බලන්නෙ කොහොම හරි කරලා මකරුන් ගැන පොත ආපහු ඇල්වින්ගෙන් ගන්න. මොකද ඒක ඇල්වින්ට ලැබුනා කියන්න…

DreamWorks Dragons Riders of Berk2

මේ හෙදර් ගෙ පැමිණිමෙ දෙවනි කොටස. කලින් කොටසෙදි අපි දැක්කානෙ ලස්සන අහිංසක හෙදර් ඇත්තටම කොහොම කෙනෙක්ද කියලා. කලින් කොටස ඉවර වුනේ ඇල්වින්ට මකරුන් ගැන පොත ලැබිලා. එහෙනම් අපි අද කොටසට හැරෙමු.

අද කොටසෙදි අපේ කට්ටිය බලන්නෙ කොහොම හරි කරලා මකරුන් ගැන පොත ආපහු ඇල්වින්ගෙන් ගන්න. මොකද ඒක ඇල්වින්ට ලැබුනා කියන්නෙ හොද දෙයක් නෙවෙයිනෙ. මේ අතරෙ හෙදර් කීපවිටක්ම පැනලා යන්න උත්සහ කරනවා. එයා කියන්නෙ එයා පැනලා යන්න හදන්නෙ ඇල්වින් හිර කරගෙන ඉන්න එයාගෙ අම්මයි තාත්තායි බේරාගන්න කියලා. ඇස්ට්‍රිඩ්ට හොද අදහසක් එනවා පොත ආපහු ගන්න. එයා හෙදර් වගේ වෙස්වලාගෙන ඇල්වින් ලගට යනවා. එහෙනම් බලන්නකො මොකද වෙන්නෙ කියලා.හෙදර් කියලා තියෙන්නෙ ඇත්තද බොරුද කියලා.

එහෙනම් යාළුවනේ ඊළග කොටසින් හමුවෙමු. ජය….

 

A Thousand Words (2012) on IMDb

 

 

170 MB (3.39 GB) කොපිය මෙතනින් බාගන්න

2C9CD8E202C37CE1579818B2CBF3F168E85764C5

330 MB (7.23 GB) කොපිය මෙතනින් බාගන්න

BEA84AC4D715E0463DB7858F1328DD2F89661353 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,058 downloadsDownload Dragons.Riders.of_.Berk_.S01E11.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles

2,058 downloadsDownload Subtitles29 KB

16 comments

  1. ashan

    thanx sis

  2. KH7

    Thanks Sis..

  3. sajeevi

    thanks

  4. thisal

    tnxx

  5. Kulanjana Maduranga

    niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa......

  6. jamson

    Thanks a lot

  7. Chami.S

    Thanks...

  8. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණි :P ජය

  9. kanchana

    ow athatama me dan 10 balala iwara une.. 11 witharak neme oya 12 th dela.... supiri wedak ..... mmm niyamay

  10. heshad

    සබ් එකට ස්තූතියි…………

  11. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  12. රොයිලි

    බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  14. “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය........

  15. kavinda

    සබ් එකට බොහොම ස්තුතියි

  16. THISANGA

    thanks!
    supiriyt thibba

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.