කලින් කොටසේදි දැක්කනේ මකරුන්ගේ වැරදි කියලා හිතපු දේවල් කළේ මිල්ඩිව් කියලා. ඒත් ඒක හිකප්ට ඔප්පු කරලා පෙන්නන්න බැරි උන නිසා මකරුන්ව මකර දූපතට යැව්වනේ. හිකප් හරිම දුකෙන් මකරුන්ව ආපහු ගෙන්නගන්න ක්‍රමයක් හොයනවා. ඒත් මේ අස්සේ හිතපු නැති දේකුත් වෙනවා. ද්‍රෝහී ඇල්වින් කියලා කෙනෙකුයි එයාගේ චණ්ඩාලයොයි එනවා ම…

කලින් කොටසේදි දැක්කනේ මකරුන්ගේ වැරදි කියලා හිතපු දේවල් කළේ මිල්ඩිව් කියලා. ඒත් ඒක හිකප්ට ඔප්පු කරලා පෙන්නන්න බැරි උන නිසා මකරුන්ව මකර දූපතට යැව්වනේ. හිකප් හරිම දුකෙන් මකරුන්ව ආපහු ගෙන්නගන්න ක්‍රමයක් හොයනවා. ඒත් මේ අස්සේ හිතපු නැති දේකුත් වෙනවා. ද්‍රෝහී ඇල්වින් කියලා කෙනෙකුයි එයාගේ චණ්ඩාලයොයි එනවා මකර අධිරාජ්‍යයා කියලා කෙනෙක් හොයාගෙන. මේ ඇල්වින් ගොඩක් කලින් ඉඳලාම බර්ක් ගමේ භයංකාරම හතුරා. මතකනේ කලින් කොටසේ මකරුන්ගේ පිට වරද දාන්න මිල්ඩිව් අවි ගබඩාව විනාශ කළා. මේ නිසා බර්ක් ගම්වැසියන්ට සටන් කරන්න ආයුධත් නෑ, මකරුත් නෑ. ආරක්ෂා වෙන්න කිසිම ක්‍රමයක් නෑ. මේ ඇල්වින් මොකද කරන්නේ?
ඇයි එයා මකර අධිරාජ්‍යයා කියලා කෙනෙක් හොයන්නේ? බර්ක් ගමට මොකද වෙන්නේ? මකරුන්ට මොකද වෙන්නේ? මේවා දැනගන්න අද කතාවත් බලන්න කියලා ආරාධනා කරනවා. මේකේ ඇල්වින්ගේ නම කියන්නේ Alvin The Treacherous කියලා. ඒකට සිංහල තේරුම් තියෙන්නේ අනතුරු සහිත, ද්‍රෝහී, විශ්වාසය නොතැබිය හැකි කියන වචන. මම තෝර ගත්තේ ද්‍රෝහී කියන එක. ඔයාලා ඒකට ගැළපෙණ වෙන නමක් දන්නවානම් මට කියන්න. කමන්ට් එකකුත් දාන්න.
170 MB (3.39 GB) කොපිය මෙතනින් බාගන්න
2C9CD8E202C37CE1579818B2CBF3F168E85764C5360 MB (7.23 GB) කොපිය මෙතනින් බාගන්න
BEA84AC4D715E0463DB7858F1328DD2F89661353 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,294 downloadsDownload Drg.Rid-berk-S01E06.baiscopelk.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vishvajith.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ විශ්වජිත් හරින්ද්‍රප්‍රිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
විශ්වජිත් හරින්ද්‍රප්‍රිය
Subtitles
19 comments
Gayashan
Piumal Rathanayake
ඔන්න පලවෙනි comment 1 මගෙන්. බොහොම ස්තුතියි!!! විශ්වජිත් සහො!!! දිගටම සබ් දෙන්න ලබෙවා!!!!!!!!
Piumal Rathanayake
(සොර්‍රි, 2 වෙනි comment 1)
sajeevi
thanks for sub.
download karaganna nam bari una thawamath.
eth meka aniwaryenma balana godata thamai.KH7
Thanks Bro..
vishvajith harindrapriya
ඔයාලගේ අදහස් තමයි මගේ සතුට.
බොහෝම ස්තූතියි.තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)thisal
යෙඅක්ස් දැන් ඉතුරු ටික බාන්න එපැයි ට්හැන්ක්ස් සබට ඇ
Jamson
Thanks dude
Kulanjana Maduranga
niayamai…thanks VISHWAJITH saho..sub ekata..digatama sub demu.jaya wewa……
DCG
thanks,..ilanga ekath ikmanin demu..
Yenu
Thank you......digatama sub denna...
ashan
thanx bro
රොයිලි
බොහොම ස්තූතියි විශ්වජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො ජය
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
“චූටී මල්ලි”
නියමයි
සබට තුති
ඔබට ජය........Sanjaya
උපසිරැසියට ස්තූතියි.. :)
!!..ජය වේවා..!!THISANGA
niyamy
thanks!
Advertisement

Thanks