Watch Trailer

Dragons: Riders of Berk [S01 : E07] | ගැළපෙන මකරෙක් හොයාගන්නේ කොහොමද? [සිංහල උපසිරැසි සමඟ]

හිකප්ගේ තාත්තා ස්ටොයික් දැන් මකරුන්ට කැමති උනත් මකරු ලවා එයාගේ වැඩ පහසු කරගන්න කැමති නෑ. පරණ අමාරු විදිහටමයි කරන්න හදන්නේ. හිකප් උත්සහ කරන්නේ ඒක වෙනස් කරන්න. ඒ නිසා ටික දවසක් තාත්තාව ටූත්ලස් ගේ පිටේ තියාගෙන ගෙනිහින් එයාගෙ වැඩ ලේසි කරලා පෙන්නනවා. හැබැයි ඊට පස්සේ තාත්තා එයාගේ හැම වැඩකටම ටූත්ලස්ව ගන්න…

DreamWorks Dragons Riders of Berk1

හිකප්ගේ තාත්තා ස්ටොයික් දැන් මකරුන්ට කැමති උනත් මකරු ලවා එයාගේ වැඩ පහසු කරගන්න කැමති නෑ. පරණ අමාරු විදිහටමයි කරන්න හදන්නේ. හිකප් උත්සහ කරන්නේ ඒක වෙනස් කරන්න. ඒ නිසා ටික දවසක් තාත්තාව ටූත්ලස් ගේ පිටේ තියාගෙන ගෙනිහින් එයාගෙ වැඩ ලේසි කරලා පෙන්නනවා. හැබැයි ඊට පස්සේ තාත්තා එයාගේ හැම වැඩකටම ටූත්ලස්ව ගන්නවා. හිකප් මේක නවත්තන්න තාත්තට මකරෙක් හොයලා දෙන්නයි යන්නේ. ඒ අස්සේ අමුතු මකරෙක් මාලු අල්ලන බෝට්ටු විනාශ කරන්න පටංගන්නවා. ඒ මකරාට මොකද වෙන්නේ? තාත්තට ගැළපෙන මකරෙක් හම්බවෙයිද?

ඒවා දැනගන්න මේ කොටසත් බලන්න. අදහසකුත් දාගෙනම යන්න.

 

A Thousand Words (2012) on IMDb

 

 

170 MB (3.39 GB) කොපිය මෙතනින් බාගන්න

2C9CD8E202C37CE1579818B2CBF3F168E85764C5

385 MB (7.23 GB) කොපිය මෙතනින් බාගන්න

BEA84AC4D715E0463DB7858F1328DD2F89661353 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,242 downloadsDownload Drg.Rid-berk-S01E07.baiscopelk.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vishvajith.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ විශ්වජිත් හරින්ද්‍රප්‍රිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles

2,242 downloadsDownload Subtitles315 B

21 comments

  1. එල්.සී.දමැල්

    ඔන්න සහෝ පලවෙනි comment 1 මගෙන්.
    බොහොම ස්තුතියි! සහෝ!
    දිගටම දෙන්න!!!

  2. R.D

    Sub ekata bohoma sthuti.....

  3. Kulanjana Maduranga

    niayamai…thanks VISHVAJITH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  4. Chami.S

    Thanks...

  5. thisal

    සුප්පාහ් බන් මැක්සා තැන්ක්ස්

  6. amila

    සුප්පා සහෝ දිගටම දෙන්න

  7. රවිඳු නිපුන්

    elazz!!
    thanksss....

  8. KH7

    Thanks Bro..

  9. sajeevi

    thanks

  10. Yenu

    Thank you…………….

  11. ashan

    thanx bro

  12. දසුන් සුචරිත

    මුළු සිරිස් එකම මම බෑවා.සිංහල සබ් ඔක්කොමත් බෑවා.මෙකට විතරයි කොමෙන්ටුවක් දැම්මෙ.එල වැඩක් හොඳේ.

  13. kanchana

    meka ada idan balanna hithuwa, oya hari ikmanata sub denawa e nisa balagena inna amaru ne. thank u malli

  14. රොයිලි

    බොහොම ස්තූතියි විශ්වජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  16. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  17. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  18. “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය........

  19. Sudeera Wijenayake

    thanx vishwajith saho sub ekata

  20. kavinda

    බොහොම ස්තූතියි

  21. THISANGA

    niymy
    super
    thanx