මේ අරගෙන එන්නේ මාර්කෝ පෝලෝ කතා මාලාවේ 06 වන කොටස. පහුගිය දවස් ටිකේ අසනීපෙන් ඉඳපු නිසා වගේම විභාග කටයුතු වල යෙදෙන්න වෙලා තියෙන නිසයි, මේ කොටස අරගෙන එන්න සති දෙකක් විතර ප්‍රමාද වුනේ. කතාව කෙටියෙන් මතක් කරගෙන ඉමු. ගියවර කොටස ආරම්භ වන්නේ, ඛාන් උතුමාණන්ට එල්ලවන ඝාතන ප්‍රයත්නයක් එක්කයි. සියක් දෑස් ඇත්තා,…
මේ අරගෙන එන්නේ මාර්කෝ පෝලෝ කතා මාලාවේ 06 වන කොටස. පහුගිය දවස් ටිකේ අසනීපෙන් ඉඳපු නිසා වගේම විභාග කටයුතු වල යෙදෙන්න වෙලා තියෙන නිසයි, මේ කොටස අරගෙන එන්න සති දෙකක් විතර ප්‍රමාද වුනේ. කතාව කෙටියෙන් මතක් කරගෙන ඉමු.
ගියවර කොටස ආරම්භ වන්නේ, ඛාන් උතුමාණන්ට එල්ලවන ඝාතන ප්‍රයත්නයක් එක්කයි. සියක් දෑස් ඇත්තා, බියම්බා වගේම මාර්කෝගේ මැදිහත්වීම නිසාවෙන් කුබ්ලායිගේ ජීවිතේ බේරෙනවා. ඒත් මාරාන්තික විෂක් ශරීර ගත වුනු නිසාවෙන් ඔහු ජීවිතයත් මරණයත් අතර සටනක නියැලෙනවා. ඒ අතරේ මාර්කෝ බියම්බා එක්ක යනවා, මේ ඝාතන තැත ක්‍රියාත්මක කළ කුලී ඝාතකයින් සොයන්නට. එහිදී දැනගන්න ලැබෙන හැටියට ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ සතුරු සොන්ග් රාජවංශයේ සිදාඕ නොව, කුබ්ලායී සමීපයේම සිටින කෙනෙක් වග තේරුම් යනවා.
නැවත කැම්බුලැක් වෙත පැමිණෙන මාර්කෝ සහ බියම්බා, තමන් අනාවරණය කරගත් තොරතුරු කුබ්ලායි හමුවේ ප්‍රකාශ කරනවා. ඒ අනුව කුමන්ත්‍රණය මෙහෙය වූ කෙනා සොයන්නට පැවරෙන්නෙත් මාර්කෝට සහ බියම්බාට. මේ අතර මාර්කෝගේ පියා සහ මාමාට, සේද පණුවන් හොර වෙළඳාම වෙනුවෙන් ලැබුණු දඬුවම ලිහිල් කරන්නටත් කුබ්ලායි කටයුතු කරනවා. ඉතින් අද කොටසේදි මොනවා වෙයිද කියලා බලන්න එහෙනම්. හැකි ඉක්මනින් 7 වෙනි කොටසත් අරගෙන එන්නම්. ජයම වේවා..! එලස්ස්ස්….
49364CF35038714FC1DC63DE009F81F19D93E755 0549BCE1A46D24859A8C5E49E4202964EAD0ECD4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,868 downloadsDownload Marco-Polo-2014-E06.baiscopelk.zip52 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
29 comments
gayan
dila
ela ela
thnx machnSisira Hegoda
Meka denakam Balan Hiyiye Asaneepa Honga Wewa. exams Sarthaka wewa.
weere
thankz machan. asneepath ikmanata saneepa wewa !! exam goda yawewa :)
amal
niyamai ela kiri, niyama kathawa mekanam. bohoma sthuthiy
Ramio
waiting for the next... Good Luck Bro...
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ඉක්මනින් සනීප වේවා. !
විභාගයට ජයම වේවා. !sajeevi
thanks
Yenu
Thank you…………….
Achintha Sameera
යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ තැන්ක්ස් මචෝ සබ එකට
අනිත් එකත් ඉක්මනට දෙන්න බලන්න හොදේ...Kulanjana Maduranga
niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa......
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ඔන්න ඉතිං යශෝ මලේ, කිව්වා වගේම කරන්නත් ඕනේ නිසා කමෙන්ට් එක දානවා..
අනික සල්ලි සල්ලි කියලා බැලුවේ නැහැ ගත්තා මේකේ කම්ප්ලීට් සීසන් එකම 720 පි කොපියම...
හොද කතා බලන්න ඕනේ ආයේ කොලිටියටම.. නැද්ද මම අහන්නේ..
ඉතින් තවම නම් බැලුවේ නැහැ එපි එකකවත්..
අනිවා මේ සතිය ඇතුලත බලනවා..
ඔකේ...
ජය වේවා!!Amila
Thank you…
Dhammika
why machan 4 balanna bari
හර්ෂණ
ජය වේවා... හැකි ඉක්මනින් අනික්වත් දෙන්න හොදේ
රොයිලි
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sanjaya
Ammoooo anakan balan inne den.... niyama Story akak.
Thanks sahoooහර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Chamara
Thx lot machan... uba niyametama wade karan yanawa... jayawewa... ikmanatama anik tikath dapan....
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)sampath
episod 7,8,9,10 sub tikak danna
ලිලංක
බොහෝම ස්තූතියි සිංහල උපසිරසට..!!
Episode 7 Sub එක දෙනකම් ඇඟිලි ගැන ගැන ඉන්නේ...Anymouse
Thanks brother..!
“චූටී මල්ලි”
නියමයි
සබට තුති
ඔබට ජය........Tilantha hansanath
උපසිරැසියට බොහොම ස්තුතියි :)
Tharaka Lahiru
tnx
Mahesh
Sub ekata thanx aaaaaaaaaaa
chinthaka.max4
thanakx machan
Thisara
Thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Marco Polo (2014) [E06] | ඝාතකයින් සොයා… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/Marco-Polo-TV-1.jpg)

pattapatat meka niyama kathawa iye kotas 5k baluwaa thx