Watch Trailer

The Flash [S01 : E13] | රොනී … . . [සිංහල උපසිරැසි සමඟ]

අපෙ ෆ්ලෑෂ් කොල්ලා හිතෙන ‍හිතෙන තැනට යන්න පුලුවන් කෙල්ලෙක්ව මට්ටු කලා ඔයාලට මතක ඇති නේද? ඒක නම් හිතන තරම් එයාට ලේසි වුනෙ නෑ. මොකද ඉතින් අල්ලන්න හදද්දිම එයා වෙන තැනකට පනිනවනේ. කොහොම හරි බෙරී මොලේ පාවිච්චිකරලා එයාව ඇල්ලුවා. ඔය අතරේ හාර්ට්ලි සිස්කෝට අනං මනං කියලා රවට්ටලා එලියට ගිහින් සිස්කොටත් ගහලා පැන…

Flash TV 2

අපෙ ෆ්ලෑෂ් කොල්ලා හිතෙන ‍හිතෙන තැනට යන්න පුලුවන් කෙල්ලෙක්ව මට්ටු කලා ඔයාලට මතක ඇති නේද? ඒක නම් හිතන තරම් එයාට ලේසි වුනෙ නෑ. මොකද ඉතින් අල්ලන්න හදද්දිම එයා වෙන තැනකට පනිනවනේ. කොහොම හරි බෙරී මොලේ පාවිච්චිකරලා එයාව ඇල්ලුවා. ඔය අතරේ හාර්ට්ලි සිස්කෝට අනං මනං කියලා රවට්ටලා එලියට ගිහින් සිස්කොටත් ගහලා පැනලා ගියානේ. ඒකට නම් ඩොක්ටර් වෙල්ස්ට ‍එහෙම ගොඩක් තරහා ගියා. ඒ වගේම ෆ්ලෑෂ් කොල්ලට අලුත් පෙම්වතියකුත් මුණගැහුනානේ. පේන විදියට නම් බෙරී අයරිස් ගැන හිතන එක නතර කරලා වගේ.

එතනින් ෆ්ලෑෂ්ගේ වැඩ නැවතුනේ නෑ. රොනීට මොකද වුනේ කියලා සිස්කෝ දැනගත්තනේ. ඇත්තටම දැන් නම් රොනීගේ ඇගේ වෙන කෙනෙක් ඉන්නේ. කොහොම හරි ස්ටාර් ලැබ් එකේ ෆ්ලැෂ් ටීම් එක රොනීගේ ඇග ඇතුලේ ඉන්න මහාචාර්යතුමා ගැන විස්තර හොයාගෙන හොයාගෙන යනවා. එතකොට එයාලට ගොඩක් දේවල් දැනගන්න පුලුවන් වෙනවා. ඔය අතරේ කාටත් හොරෙන් පරික්ෂක වෙස්ට් බෙරීගේ අම්මගේ මිනිමරුවා කවුද කියලා හොයාගෙන යනවනේ. මේ සැරේ නම් එයාට ලොකු සාක්ෂියක් හම්බවෙනවා. අද මම කියපු හැමදේකම අලුත් විස්තරයක් ඔයාලට බලාගන්න පුලුවන් වේවි. ඉතින් මොකටද තවත් බලාගෙන ඉන්නේ මේ කොටස බාගෙනම බලන්නකෝ… . . ^_^

එහෙනම් හෙට ඉක්මනින්ම Arrow කතා මාලාවෙන් මුණගැසෙමු… . . !

The Flash (2014– ) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

698A041813711D637BD625D4006B27390139F6BC

276 MB කොපිය මෙතනින් බාගන්න

7FABF5B4EDF3D7178A8F2148588CB7C814009CF3

919 MB කොපිය මෙතනින් බාගන්න

A9161823D030B4C90DAD145CB7C387D04B9FE674 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

14,127 downloadsDownload The-Flash-S01E13.-baiscopelk.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                      Next Episode >>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

14,127 downloadsDownload Subtitles315 B

91 comments

  1. sajeevi

    thanks

  2. Sahan

    unu unuwema genapu eka nm vatinvah sahooo... thankz a lot sub ekata... :D

  3. Pamoda dilranga

    Tanx....Niyamai danma banawa...Arrow th ikmanata denna.

    1. Nishantha

      Niyamai

  4. ප්‍රදීප් මධුසංඛ

    නියමයි සහෝ...
    උපසිරසියට බොහෝම ස්තූතියි...
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා!!!
    :D

  5. DjU9

    සබ් එකත් නිකන් FLASH වගේ..
    බොහොම ස්තුති !!!

  6. darshana

    Sub ekata thanks saho.. Arrow ekath ikmnta ona.

  7. anushka

    thanks bro !!!

  8. MOB

    thanks maxhn.. jaya... :D :D

  9. Nethu

    THNX :D waiting for ARROW ^_^ (y) good luck

  10. Avishka

    Thnx bro...!!!!!!!! Arrow ekmanata one.Ela..

  11. heshan

    thanks

  12. Janith

    Elazzzz..Birdman subtitles dennooooo..

  13. Malith Udara

    Thnx niyamai #1 nam ithin baiscope ma thama

  14. udara

    thnx brooooooooooooooooooo

  15. Gaguli

    සබ් එකත් නිකන් FLASH වගේ..
    බොහොම ස්තුති !!!

  16. Ishan

    බොහෝම ස්තූතියි…ජයෙන් ජයම වේවා!!!

  17. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..mekata digatama sub demu.jaya wewa......

  18. Shehan Perera

    තැන්කස්.........

  19. bee

    ela ela tnxxx

  20. Ajax

    Thanx
    Good Job

  21. Ayeshi

    ඔන්න ගන්නවා :D

  22. Ruchira

    sub 1ට ස්තුතියි.......

  23. Supun Madhusanka (Bunny)

    Thanks bro..... ela ela.....

  24. Deshan

    Thanks

  25. thisal

    තැන්ක්ස් මචන් එල
    kickass සයිට් එකට මොක්ද උනෙ කියලා ඩ්හන්න එකෙක් ඉනනවද?

  26. isuru

    Elaa ela kavindu sahoo!pata gala sub denawane.jayawewa!

  27. lahiru

    Thanks

  28. Nilanka

    නියමයි සහෝ. ස්තූතියි

  29. Malith

    Thanks mchn

  30. D.chamar

    thanks sahooo niyamai

  31. ridmal kanishka

    thanks saho....

  32. ගයාන් රූකාන්ත

    ඔන්න මමත් සබ් එක ගත්තා මචෝ
    සබට තුති.... ජය!!

  33. aruna demel

    jayen jaya elaga sub aken hamuwemu

  34. chathura

    thank u saho digatama sub denna

  35. Hasitha

    Thanks bro sub eka denakan balagena hitiye

  36. Keshan Wasala

    පිං සිද්ද වෙච්චාවේ :D මෙන්න සබ් එක ගත්තා ගොඩක් ස්තුතියි සහෝ :D

  37. Nishantha

    Appa athi yanthan. Ude idan 20 wathawaka vithara biscope ekata ringuwa machan. 6 parak withara mama atta porakda balanna captcha type karanna wuna...... thnax sahodaraya......

  38. sachintha prabhath

    hamadama wage adath thanks bro

  39. sujith lasantha

    thanks

  40. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    මේන් ගත්තා.
    උපසිරැසියට බොහෝම ස්තුතියි.

  41. sanath indika

    thx sahoo

  42. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  43. wasantha

    Enakam maga balan hitiye....sub 1ta thnk u wewa.....

  44. wasantha

    enakam maga balan hitiye saho...thank u wewa sub 1ta...

  45. lamal

    thanks ikmanata dunnata.........

  46. Dimuthu

    Thanks

  47. Srimal Nishan

    Thanks .......... :D :D :D

  48. Ela Buwa

    thankzzzzzz machn.........

  49. Thanu

    Thanku saho sub 1ta

  50. shan

    elama thama bro!! thnx for all this!!!!!!!

Load more comments