Watch Trailer

Dragons: Riders of Berk [S01 : E12] | තෝෆෙස්ට් තරඟාවලිය [සිංහල උපසිරැසි සමඟ]

අද බලන්න තියෙන්නෙ වයිකින්ග් වරු පවත්වන වාර්ශික ක්‍රි්ඩා උත්සවයක් ගැන.ඒ තමයි තෝෆෙස්ට් තරඟාවලිය.Thawfest Games කියලා තමයි තියෙන්නෙ.මේකෙ අර්ථය පරිවර්ථනය කරන්න පොඩ්ඩක් අමාරුවුනා.මොකද Thaw කියන්නෙ හිම දියවෙන කාලට නමුත් ඒක මෙතෙන්ට නොගැලපෙන ස්වභාවයක් තිබුනා.ඒ නිසා මම ඒ ඉංග්‍රීසි වචනයම සිංහලෙන් යෙදුවා.ඒක අ…

DreamWorks Dragons Riders of Berk2

අද බලන්න තියෙන්නෙ වයිකින්ග් වරු පවත්වන වාර්ශික ක්‍රි්ඩා උත්සවයක් ගැන.ඒ තමයි තෝෆෙස්ට් තරඟාවලිය.Thawfest Games කියලා තමයි තියෙන්නෙ.මේකෙ අර්ථය පරිවර්ථනය කරන්න පොඩ්ඩක් අමාරුවුනා.මොකද Thaw කියන්නෙ හිම දියවෙන කාලට නමුත් ඒක මෙතෙන්ට නොගැලපෙන ස්වභාවයක් තිබුනා.ඒ නිසා මම ඒ ඉංග්‍රීසි වචනයම සිංහලෙන් යෙදුවා.ඒක අපහසුවක් වුනොත් සමාවෙන්න ඕන.

අපි කවුරුත් දන්නවානෙ හිකප් කියන්නෙ ටිකක් දුර්වල ශක්තිමත් නැති කෙනෙක් කියලා.හිකප්ට වාසනාව තියෙන්නෙ මකරුත් එකක් විතරයි.ඉතින් මේ නිසා හැම අවුරුද්දෙම හිකප් මේ තර‍ඟෙදි කිසිම දස්කමක් පෙන්නන්නෙ නෑ.හැමදාම දිනන්නෙ කඩවසම් ශක්තිමත් ස්නොට්ලවුට්.ඒත් මේ පාර තීරණය වෙනවා මකරුත් මේ තරඟයෙ කොටසක් කරන්න.ඔන්න මේ පාර හිකප්ට අවස්ථාවක් තියනවා ස්නොට්ලවුට් පරද්දලා දිනන්න.එහෙනම් අපි බලමු මේ තර‍ෙඟෙදි හිකප්ට දිනන්න පුළුවන් වෙයිද කියලා.

ඊළග කොටසින් හමුවෙමු. ජය….

 

A Thousand Words (2012) on IMDb

 

 

170 MB (3.39 GB) කොපිය මෙතනින් බාගන්න

2C9CD8E202C37CE1579818B2CBF3F168E85764C5

330 MB (7.23 GB) කොපිය මෙතනින් බාගන්න

BEA84AC4D715E0463DB7858F1328DD2F89661353 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,041 downloadsDownload Dragons.Riders.of_.Berk_.S01E12.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles by

නිර්මාණි විජේසිංහ

Subtitles

2,041 downloadsDownload Subtitles30 KB

14 comments

  1. sajeevi

    thanks

  2. Hirushan

    thanks

  3. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණි :P ජය

  4. thisal

    ttnnxxx

  5. Kulanjana Maduranga

    niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa......

  6. ashan

    thx sis

  7. kanchana

    hi... onna mama 12 th gaththa... oyage sub ikmanata godak ikmanatama denna sakthiya lebewa

  8. heshad

    සබ් එකට ගොඩාක් තූති…………

  9. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  10. Yenu

    Thank you...digatama thawa thawath sub denna...

  11. රොයිලි

    බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  13. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය........

  14. THISANGA

    niymet tibba
    thanks!