Watch Trailer

Supernatural [S10 : E13] | වයි ෆයි යකා [සිංහල උපසිරැසි සමඟ]

ෆෝන්වලින් කම්පියුටර්වලින් කැම්පස් ළමයි මැරෙන්න ගන්නවා. මේ ගැන හොයන්නයි අද යන්නේ. (මෙහෙම එව්වෝ නැති හින්දා හොදා. නැත්නං අපි ඔක්කොම අමාරුවේ, නැද්ද? 😛 ) මේ කතා ගැන ඒ හැටි ලියන්න දෙයක් නෑ. ලිව්වොත් කුතුහලයක් ඉතුරු වෙන්නෙ නෑ. ඒකයි මේ ලිපි මෙච්චර කොට. ———————– අධ්‍යක්ෂණය : ජෝන් එෆ් ශෝවොල්ටර් (John F. Sho…

Supernatural-S10-1

ෆෝන්වලින් කම්පියුටර්වලින් කැම්පස් ළමයි මැරෙන්න ගන්නවා. මේ ගැන හොයන්නයි අද යන්නේ. (මෙහෙම එව්වෝ නැති හින්දා හොදා. නැත්නං අපි ඔක්කොම අමාරුවේ, නැද්ද?  😛  ) මේ කතා ගැන ඒ  හැටි  ලියන්න දෙයක් නෑ. ලිව්වොත් කුතුහලයක් ඉතුරු වෙන්නෙ නෑ. ඒකයි මේ ලිපි මෙච්චර කොට.

———————–

අධ්‍යක්ෂණය :   ජෝන් එෆ් ශෝවොල්ටර් (John F. Showalter)
ලිව්වේ :  එරික් කාර්මෙලෝ (Eric Charmelo) සහ නිකෝල් ස්නයිඩර් (Nicole Snyder)
විකාශනය වුනේ : 2015 පෙබරවාරි 10
මීලග කොටසෙන්:
S10.E14 The Executioner’s Song (2015 පෙබරවාරි 17)
Promo

Supernatural (2005) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

8B89C6CCB5F567A3FF552DF49196008A8987D3BD

213 MB කොපිය මෙතනින් බාගන්න

C2FACD267F116223888760F4FFF62AE1D3A44A3D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,000 downloadsDownload Supernatural-S10E13-baiscopelk.zip48 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

5,000 downloadsDownload Subtitles48 KB

27 comments

  1. Sasanka Dinujaya

    season 8 balana api paw nadda bnz :( :(

    1. niru

      :)

    2. Bhanuka

      mechchara balan innawa season 8 denakan. eth season 10 apu gaman denawa. mokakda meka

    3. supun

      Api thama 8te apith asaai bng ekmnata 10 balanna aneee bng age nokara 8i 9i ekmnata dipan bng english bari api pawww ne bng

  2. denuka

    ela sahoo thanx wewaaa sabata......!!!

  3. asantha

    අපිට ඕනේ සී ...අපිට ඕනේ සී ... :D

  4. sajeevi

    thanks

  5. ශවීන් මධුෂ්ක

    නියමයි MDG සහෝ. එනකම් බලාගෙන හිටියේ අලුත් episode එක.

  6. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  7. Lahiru Weerasingha

    Thnk you machan :) season 10 eke episords release una sanin translate kirimata labewai pathanawa ;)

  8. kasun

    therumak na ban mu sathiyata ekai sun denne season 8ta ehema balala wadak na bn pluwan widiyata eng sub eka ekka balapalla :-P

  9. kasun

    koo ban ape season 8 thama Nene..

  10. Kulanjana Maduranga

    niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa......

  11. දුලිත රාජපක්ෂ

    elakiri machan digatama karan yan :)

  12. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ආ.... මරු කතාවක් වගෙ අද තියෙන්නෙ.
    ජය වේවා. !

  13. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  14. Yenu

    Thank you...digatama thawa thawath sub denna...

  15. ඇලන් වීක්

    apita oni s8

  16. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය........

  18. prabhath

    thanks

  19. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D මෙන්න සබ ගත්තා :)

  20. Sahan

    thankz a lot saho sub ekata... :D

  21. LAKSHAN

    උපසිරැසියට තුති…… ........................

  22. කෙශර

    මචන් ස්ම්පූර්න සීසන් ඒකක උපසිරැසි එකපාරම බාගන්න පුලුවන් විදියට හදන්නකෝ ;)

  23. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ උපසිරසට...

  24. ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි සහෝ.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.