යාළුවනේ… ඔන්න අද මේ කතා මාලාවෙ 17 වන කොටසට උපසිරැසි ගෙනාවා. පහුගිය සතියේ මේ කතාව විකාශය උනේ නෑ. මේ ටිකේම මේ කතාව විකාශය උනේ සතියක් හැර සතියක්. ගියවර කොටස වැලන්ටයින් දිනයට සමගාමීව විකාශය උන නිසා අපිට දැක ගන්න ලැබුණා පොඩි පොඩි ආදර කතා කිහිපයකට මුල පිරීමක් ගැන. අද කතාව බැලුවොත්, ඒ ආදර කතා වලින් එකක් […
යාළුවනේ… ඔන්න අද මේ කතා මාලාවෙ 17 වන කොටසට උපසිරැසි ගෙනාවා. පහුගිය සතියේ මේ කතාව විකාශය උනේ නෑ. මේ ටිකේම මේ කතාව විකාශය උනේ සතියක් හැර සතියක්. ගියවර කොටස වැලන්ටයින් දිනයට සමගාමීව විකාශය උන නිසා අපිට දැක ගන්න ලැබුණා පොඩි පොඩි ආදර කතා කිහිපයකට මුල පිරීමක් ගැන. අද කතාව බැලුවොත්, ඒ ආදර කතා වලින් එකක් දැන් මල්ඵල ගැන්විලා. ඒ තමයි මේගන් සහ සිල්වෙස්ටර්ගේ ආදරය. ඒත් මේ ගැන දන්නෙ නැත්තෙ වෝල්ටර් විතරයි. සිල්වෙස්ටර් තාම වෝල්ටර්ට ඒ ගැන කියන්න සුදුසු වෙලාවක් හොයනවා. මේ අතරේ වෝල්ටර් විසින් රූපවාහිණී සම්මුඛ සාකච්ඡාවකදි තමන් ගැන ලොකුවට වර්ණනා කරනවා අනිත් අය ගැන විස්තර නොකියා. හරියට කිව්වොත් තමන් විසින් තමන්ට ලකුණු දා ගන්නවා වගේ වැඩක්.
ඒ නිසා කණ්ඩායමේ අනිත් අයට ගොඩක් හිත රිදිලා. නැත්නම් ගොඩක් මල පැනලා ඉන්නෙ. මේ නිසා අද කතාවෙ එකාට එකා ඇනුම්පද කියා ගන්නවා ඇති වෙනකම්. ඔය ඔක්කොම අතරේ අද මෙයාලට සිද්ධ වෙන්නෙ පෝසතෙක්ගේ දුවක් පැහැරගෙන යාමක් සම්බන්ධව වැඩක්. මෙක්සිකෝවෙ ඉන්න කල්ලියක් පැහැරගෙන ගිහින් තියෙන මේ ගැහැණු දරුවාව බේර ගන්න එක තමයි අද මෙයාලා කරන්නෙ. ඉතින් බලන්නකෝ කොහොමද මෙයාලා ඒක කරන්නෙ? සිල්වෙස්ටර් කොයි වෙලාවෙද වෝල්ටර්ට මේගන් ගැන කියන්නෙ? වෝල්ටර්ගේ ප්‍රතිචාරය කොයි වගේ වෙයිද? කියලා. එහෙනම් මං යනවා.. ඉංග්‍රිසි උපසිරැසිය ලබා දුන් සමීර සහෝට සහ හසන්ත සහෝට බෙහෙවින්ම ස්තූතියි. 18 වෙනි කොටසේ උපසිරැසි සමඟින් ඉක්මනින්ම හමුවෙමු. බයිස්කෝප් අඩවියට ජය !!!
6B31BF301C1EBC534FD110A846A6053567FAAF74 FC2D424819871A13F12F4CA4B0F6604AF5FEAEF1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,783 downloadsDownload Scorpion-S01E17.zip68 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ෂෙරින් සමාධි
Subtitles
46 comments
Asel
haritha prabuddha
සබ් එකට ස්තුතියි,,,
නලින් පෙරේරා
ස්තුතියි ෂෙරින්
ජය වේවා!
VisH
බොහොම ස්තුතියි සිංහල උපසිරෑසියට : )
hitha honda kolla
Hey Sis
මේ ටීවී සිරිස් එක සති දෙකෙන් දේකටද එන්නේ?
අනික පොඩි රික්වෙස්ට් එකක් තියෙනවා..
මේක දාලා අඩුම පැය 24 ක් ඇතුලතවත් සබ් එක දෙන්නකෝ.
ලොකු උදව්වක් :)ut
thanks a lotttt
Mahesh
sub ekata thanx aaaaaaaa
sami
බොහොම ස්තුතියි ෂෙරින්
Ruchira
sub 1ට ස්තුතියි.......
lakshyan
Thank you sis!!! ^_^
sajeevi
thanks
Eranga
tnx sis
Kulanjana Maduranga
niayamai…thanks SHERREN Sis..sub ekata..digatama sub demu.jaya wewa......
lakshitha
thnx sis sub 1te :D
thisal
thnks sub ekta akke
Prabhath
Thanks LOT, ජයවේවා බයිස්කෝප්............!
S.R.K
fatta.tnx sis.........
D.Chamara
niyamai sahodari denakam balagena hitiya.. thanks..
dula
මේක එනකම් බලන් හිටියේ.....
ස්තුතියි.............ශාන් විමුක්ති [විමා]
mid season break එකට වෙනකම් සේරෝම බැලුව
ඊට පස්සේ බැලුවෙම නැහැ වෙන්න
සේරම දුන්නම බලන්න ගන්න ඕන
සබට බොහොම තුති ෂෙරින් අක්කේ,
යාලුවෙක් හඳුන්වාදීල තිබ්බ වගේ මතකයි :PRavindu
thanks for sub...great dr...
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
දෙන්න කලින් හදිසියට කතාව කලින්ම බාගෙන බැළුවා.
ඒත් උපසිරැසිය මෙන්න ගත්තා.අද කතාව නම් යනවා දැනුනේවත් නෑ.
පටන් ගත්තු ගමන්ම ඉවරයක් වුනා වගේ.උපසිරැසියට ස්තුතියි කිව්වා... :)
ආයු -බෝ -වේවා !!!
භාග්‍ය වික්‍රමසිංහ
thanks
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
නියමයි සහෝදරි.
ජය වේවා. !Yenu
Thank you....................
Amila Kaushalya
ස්තුතියි ෂෙරින් සහෝදරි
Snooker Boy
බොහොම ස්තුතියි ෂෙරින් :)
Deshan
බොහොම ස්තුතියි
danu
thank you sis...
Dushan075
Thanks for the sub.. nirmani akke.
Sub ekata galapena direct link ekak menna
Scorpion S01E17 720p HDTV x265 HEVC 150MB
http://www.mirrorcreator.com/files/12FSZ1EF/100214_0.rar_li…රොයිලි
බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thanu
Sub 1ta thanku sis...
darshi
Thanks a lot
Tharuka
Ane boma stuti...
Suranjaya_91
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… :roll:
බුදු සරණයි.. !!!Sanjeewa
niyama wedak, supiri TV series eka
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Antony Rodrigo
ඇයි ඊළඟ කොටස පරක්කු?
Achi
thanx ඊළග එකත් ඉක්මනට දෙන්න.
Isuru
Thanx
Plz next episode.......chamal
බොහොම ඉස්තුති කතවටත් උපසිරස හැදුවටත්...කතාවගන කියනවානම් ගොඩාක්ම අතාත්වික කියටවත් වෙන්ඩ බැරි විදිහේ දෙවල් තියන අන්තිම අස්වබාවික කතාමාලාවක්..එහෙම හිතන්ඩ එයාලගේ තර්ක විතර්ක හොදටම පෙනවා කියටවත් එහෙම විශ්ලෙශන කරන්ඩබැ මනුස්සයෙක්ට..අන්තිම අස්වබවික උනත් කතාව වටා බැදතබාගන්ඩ පුදුම හැකියාවක් තියන කතා මාලාවක්...ඒ අතින්නම් ගොඩාක් ඉස්තරම් කතාමාලාවක් නමුත් කලින් කිවුවා වගේ හරිම අස්සවබාවිකයි...බලල ඉවරවුනාම ඒක හොදට තෙරෙනවා නමුත් ඊලග කතාව බලන්ඩම හිතෙනවා..දිගටම උඅපසිරස ලියන්ඩ සොයුරිය ඔබටත් බෛස්කොප් එකටත් ජය....
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........P.K
Thank you..
Anjana
Bohoma sthuthi...
Thanujaya Bandara
ඇත්තටම සිංහල උපසිරසි නැත්තන් මේවා බලන්න බෑ............
ගොඩක් ස්තුතියි...................Naveen Rangana
බොහොම ස්තුතියි උපසිරසට................................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Scorpion [S01 : E17] | මිත්‍රත්වය, බැඳීම් සහ ආදරය… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/Scorpion-TV-NEW.jpg)

Elaz