Watch Trailer

Dragons: Riders of Berk [S04 : E12] with Sinhala Subtitles | සියල්ල හෙලිවෙයි [සිංහල උපසිරැසි සමඟ]

හරි ඔන්න මේ අරන් එන්නේ 12 වෙනි කොටහ.. තව එක තොටහයිනේ තියෙන්නේ. ඒක සුපුරැදු කෙනාම අරගෙන එයි. ඉතින් මේක ගැන වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ. මේකෙදි මකර දඩයක් කාරයෝ දැනගන්නවා එයාලා අතර ද්‍රෝහියෙක් ඉන්නවා කියලා. එයාලා ඒක විසද ගන්න යන්නේ රයිකර්ගේ සහෝදරයා විගෝ ලගට. ඉතින් වීගෝ කියන්නේ රයිකර් වගේ මෝඩයෙක් නෙමෙ…

හරි ඔන්න මේ අරන් එන්නේ 12 වෙනි කොටහ.. තව එක තොටහයිනේ තියෙන්නේ. ඒක සුපුරැදු කෙනාම අරගෙන එයි. ඉතින් මේක ගැන වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ. මේකෙදි මකර දඩයක් කාරයෝ දැනගන්නවා එයාලා අතර ද්‍රෝහියෙක් ඉන්නවා කියලා. එයාලා ඒක විසද ගන්න යන්නේ රයිකර්ගේ සහෝදරයා විගෝ ලගට. ඉතින් වීගෝ කියන්නේ රයිකර් වගේ මෝඩයෙක් නෙමෙයි. සුපිරි මොලකාරයෙක්. ඉතින් එයා කොහොම හරි ගේමක් ගහනවා මේකට අවාසනාවකට වගේ අපේ මකර ධාවකයෝ සෙට් එක මේකට අහුවෙනවා.

එහෙනම් අවසාන කොටස සුපුරැදු කෙනා අරන් එයි.

මම යනවා හැමෝටම බුදු සරණයි

 

Dragons: Riders of Berk on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,343 downloadsDownload Dragons-04x12-1.zip18 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/DilshanSachintha1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS

Previous BT1

All BT1

Next BT1

Subtitles by

දිල්ෂාන් සචින්ත

Subtitles

1,343 downloadsDownload Subtitles18 KB

6 comments

  1. mindika

    Thanks !!!!!!!!!!!!!

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    ජය!

  4. sdasd

    dasdad

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Chami.S

    Thanks..
    Good Luck..