මේ අරගෙන එන්නේ අයි සොම්බි කථා මාලාවේ එකොලොස් වෙනි කොටසයි.ලිපිය ලියන්නේ වගේම පහළින් නම තිබ්බට නුවන්ත අයියා තමයි වැඩි හරියක් ටයිප් කරලා තිබ්බේ.මට තිබුණේ ලයින් එකසිය ගාණක් වගේ.ඒ දේවල් වලින් වැඩක් නැහැ කථාව පැත්තට හැරෙමු, අන්තිමේදී ඉවර වුණේ රවී බ්ලේන්ගේ සහයකයාව බේරගන්න හාර්ලි ඇතුළු පිරිසට යන්න දෙන්නේ න…

මේ අරගෙන එන්නේ අයි සොම්බි කථා මාලාවේ එකොලොස් වෙනි කොටසයි.ලිපිය ලියන්නේ වගේම පහළින් නම තිබ්බට නුවන්ත අයියා තමයි වැඩි හරියක් ටයිප් කරලා තිබ්බේ.මට තිබුණේ ලයින් එකසිය ගාණක් වගේ.ඒ දේවල් වලින් වැඩක් නැහැ කථාව පැත්තට හැරෙමු,
අන්තිමේදී ඉවර වුණේ රවී බ්ලේන්ගේ සහයකයාව බේරගන්න හාර්ලි ඇතුළු පිරිසට යන්න දෙන්නේ නැහැ.ඉතින් කොහොමහරි හාර්ලිලා එතනට ගිහින් බ්ලේන්ගේ සහයකයාට පහර දීම කරනවා.ඔය අතරේ ලිව් වගේම බ්ලේන් ඔහුන්ගේ සොම්බි ස්වරූපයෙන් පැමිණිලා බේරාගන්නවා වගේම ෆිල්මෝ-ග්‍රේව් ඒකෙ බට පිරිසත් ඇවිත් මෙයාලට එතැනදී උදව් කරනවා.අන්තිමේදී හාර්ලි පැනගන්නවා.ඉතින් ලිව් වැඩේ අතාරින්නෙ නැහැ එයා ක්ලයිව් එක්ක ගිහින් හාර්ලිව හොයාගන්නවා.හැබැයි එයාලට අන්තිමේදී එයාලව හම්බවෙන්නේ බංකරයක ඉදලා.කොහොමහරි මෙයත් අන්තිමේදී සොම්බියෙක් බවට හැරෙනවා.එහෙනම් ඉතින් ඔයාලම බලලා දැනගන්න.
ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
1,408 downloadsDownload iZombie-S03E11.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” හා “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
15 comments
Isuru
Dish
Tnx sub ekata
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
era
thankx for sub
Himaru
Thanks sahoo sub ekata....
රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝලා
මේක දෙනකල් තමයි බලන් හිටියේ
ඊලග කොටසෙන් හමු වෙමුකවීන් ලහිරු
ස්තූතියි රවිදු, නුවන්ත සහෝලා කොහොමහරි මහන්සි වෙලා සබ් එක නොවරදවා ලබා දීම සම්බන්දව
12 වෙනි කොටසත් හැකි ඉක්මනට ලබා දෙන්න...
෴෴ජය෴෴උදාර දිල්ශාන්
සබ් එක දෙනකල් බැලුවෙ නෑ සහෝ
ඊලග කොටසත් පුලුවන් ඉකමනට ලබා දෙන්න
තෑන්ක්ස් සහෝ සබ් එකටSachintha
:) ** Tnx ** :)
:) ** Bro ** :)
:) ** Elz ** :)
ඩිලාන් හසිත
සිංහල උපසිරැසියට ස්තූතියි නුවන්ත සහෝ
12 වෙනි කොටසෙන් නැවත හමු වෙමුnadun
thankz....... 12th ikmanata denna
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Eranga Sandaruwan
බෝම ස්තූතියි උප සිරැසියට..
ජය වේවා...lakshan
බෝම ස්තූතියි උප සිරැසියට.
MAALnath
Thanks .................good luck .................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![iZombie [S03 : E11] with Sinhala Subtitles | හැමදේම වැරදෙයි… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/iZombie-STV1-3.jpg)



Thanks for sub ithuru kotas. Tikath ikmanata denna