Watch Trailer

Dragons: Riders of Berk [S05 : E02] with Sinhala Subtitles | අලුත් මකරෙක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් දෙවැනි කොටහත් අරගෙන ආවා.අද කොටසේදී හිකප් ඇතුළු කණ්ඩායමට අලුත් මකරෙක්ව හම්බවෙනවා.ඇත්තටම ඒ මකරා අලුත් වුණාට අනිත් මකරුන්ට ඉන්න දෙන්නේ නැහැ.ඒ කිව්වේ අනිත් මකරුන්ගේ බිත්තර එහෙම අරගන්න හදනවා. ඉතින් මූ පහර දෙන්නේ ෆයර්වෝම් රැජිනගේ කුඩුවට.රැජිනට තනියෙම සටන් කරන්න බැරි නිසා එයා අනිත් කට්ටියගෙන්…

ඔන්න එහෙනම් දෙවැනි කොටහත් අරගෙන ආවා.අද කොටසේදී හිකප් ඇතුළු කණ්ඩායමට අලුත් මකරෙක්ව හම්බවෙනවා.ඇත්තටම ඒ මකරා අලුත් වුණාට අනිත් මකරුන්ට ඉන්න දෙන්නේ නැහැ.ඒ කිව්වේ අනිත් මකරුන්ගේ බිත්තර එහෙම අරගන්න හදනවා. ඉතින් මූ පහර දෙන්නේ ෆයර්වෝම් රැජිනගේ කුඩුවට.රැජිනට තනියෙම සටන් කරන්න බැරි නිසා එයා අනිත් කට්ටියගෙන් උදව් අරගන්න යනවා.කොහොමහරි ඉතින් ඒකත් මේ කණ්ඩායම විසදනවා.

ඊළග සමයෙන් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

Dragons: Riders of Berk on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,172 downloadsDownload Dragons-05x02-1.zip15 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

Previous BT1

All BT1

Next BT1

Subtitles

1,172 downloadsDownload Subtitles15 KB

8 comments

  1. ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි

  2. C. R. ජයලත්

    Niayamai Saho Jaya Wewa!!!!!

  3. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Chami.S

    Thanks..
    Good Luck..

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. nuwan

    thanks!!!

  8. winchester

    eason 4 awa Thanks mchn sub ekt... Scorpion season 4 awa bn uluwannam sub diyankoo

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.