Watch Trailer

My Love from the Star (2013) AKA Byeol-e-seo on geu-dae [EP 12] with Sinhala Subtitles | තරු අතරින් ආ මාගේ ආදරවන්තයා [සිංහල උපසිරැසි සමඟ]

සෝන්ග් යිවයි හ්යේ ක්යෝන් වයි වෙන් කරන්න හිතාගෙන සේ මි ඇවිල්ල සෝන්ග් යිට කියනවා,එයා සෝන්ග් යිව බේරගත්ත කෙනා කවුද කියලා දන්නවා කියලා.හැබැයි සෝන්ග් යි ඒ කවුද කියලා දැනගන්න කැමති වෙන්නේ නෑ.එතැනදී සෝන්ග් යි දැනගන්නවා සේ මි,හ්යේ ක්යෝන්ට කැමතියි කියලා.මේ අතරේදී, ලි ජේ ක්යෝන්ගේ සහයකයා දෝ මින් ජුන්ව හප්පලා…

සෝන්ග් යිවයි හ්යේ ක්යෝන් වයි වෙන් කරන්න හිතාගෙන සේ මි ඇවිල්ල සෝන්ග් යිට කියනවා,එයා සෝන්ග් යිව බේරගත්ත කෙනා කවුද කියලා දන්නවා කියලා.හැබැයි සෝන්ග් යි ඒ කවුද කියලා දැනගන්න කැමති වෙන්නේ නෑ.එතැනදී සෝන්ග් යි දැනගන්නවා සේ මි,හ්යේ ක්යෝන්ට කැමතියි කියලා.මේ අතරේදී, ලි ජේ ක්යෝන්ගේ සහයකයා දෝ මින් ජුන්ව හප්පලා එයාගේ අතේ තියෙන පෙන් එක අරගෙන යනවා.

අනතුර නිසා ගොඩක් තුවාල වුන දෝ මින් ජුන් ,ලේ පිටින්ම ගෙදරට එනවා.ලේ පෙරාගෙන වැටිලා ඉන්න දෝ මින් ජුන්ව දකින සෝන්ග් යි,එයාව රෝහලකට අරගෙන යන්න හැදුවත්,දෝ මින් ජුන් යන්න බෑ කියනවා. දෝ මින් ජුන් මේ විදිහට රෝහලට යන්න බෑ කියන එක සෝන්ග් යිට හරිම ප්‍රශ්නයක්.ඒ නිසා එයා ඒ ගැන ජන්ග් නීතිඥතුමාගෙන් අහනවා.හැබැයි එයත් ඒකට හරි උත්තරයක් දෙන්නේ නෑ.සෝන්ග් යි නිසා දෝ මින් ජුන් මේ විදිහට අනතුරු සිද්දකරගන්නවාට එයා පොඩ්ඩක්වත් කැමති නෑ.ඒ නිසා එයා එයා සෝන්ග් යිට ටිකක් නපුරු විදිහට සලකනවා.අනිත් පැත්තෙන් ලි ජේ ක්යෝන්, දෝ මින් ජුන් එක්ක කෙලින්ම හැප්පෙන්න බැරි නිසා,සෝන්ග් යිගේ අම්මගේ මාර්ගයෙන් සෝන්ග් යිට අනතුරක් කරන්න යන්නේ.එයා සෝන්ග් යිගේ අම්මට කියනවා සෝන්ග් යි වෙනුවෙන් නියෝජිත ආයතනයක් හදන්න කැමතියි කියලා.

You Who Came from the Stars on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

3,710 downloadsDownload You-Who-Came-From-the-Stars-E12.zip27 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/අවන්ත-ශශිත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අවන්ත ශශිත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-03-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

3,710 downloadsDownload Subtitles27 KB

6 comments

  1. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  2. ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි සහෝ

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Soori

    මම නම් මේ කතාව බලලා නැහැ. සිංහල උපසිරැසිය බාගත්තා. බොහෝම ස්තුතියි අවන්ත ශශිත් සහෝ...!!!

  6. Sahan Sulakkhana

    sub ekata thanks saho

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.