Watch Trailer

Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 11] with Sinhala Subtitles | තණ්හාව නම් වැඩෙන පණුවා [සිංහල උපසිරැසි සමඟ]

සැම්බොන්ග් ඇතුළුව හැම කෙනෙක්ම නිල මුද්‍රාව වංචා සහගතව බැන්ග් වොන් භාවිතා කළ බව දැනගන්නවා. ලී ඉන්ග්යොම් ඒ අවස්ථාවත් තමන්ගෙ වාසියට හරවගන්නයි හදන්නෙ. ඔහු සෙනෙවි සොන්ග්යේ සහ හොන්ග් ඉන්බැන්ග් ඊසාන දිග කලාපයේ බදු මුදල් බෙදා ගන්න පොරොන්දුව මත ස්ථායිකරන සැළැස්ම සම්මත කළ බවට නිර්ණාමික හසුනක් මණ්ත්‍රන සභාවට…

සැම්බොන්ග් ඇතුළුව හැම කෙනෙක්ම නිල මුද්‍රාව වංචා සහගතව බැන්ග් වොන් භාවිතා කළ බව දැනගන්නවා. ලී ඉන්ග්යොම් ඒ අවස්ථාවත් තමන්ගෙ වාසියට හරවගන්නයි හදන්නෙ. ඔහු සෙනෙවි සොන්ග්යේ සහ හොන්ග් ඉන්බැන්ග් ඊසාන දිග කලාපයේ බදු මුදල් බෙදා ගන්න පොරොන්දුව මත ස්ථායිකරන සැළැස්ම සම්මත කළ බවට නිර්ණාමික හසුනක් මණ්ත්‍රන සභාවට යවනවා. ඒ නිසා සෙනෙවි චෝයි යන්ග් බොහොම කලබල වෙනවා. සැම්බොන්ග් කියන්නේ නම් මේ නිසා සෙනෙවිතුමාගෙ ලොකුම ආයුධය එහෙම නැත්නම් එයාගෙ හොඳ නමට කැලලක් වෙනවා කියලා. මේ හේතු නිසා රාජ්‍ය දණ්ඩනාගාරයෙන් බැන්ග්වොන්ව අත්තඩංගුවට ගන්නවා. නමුත් බැන්ග්වූ සහ බැන්ග්වා සිතන්නේ බැන්ග්වොන් කළ වරදට ඔහු දඬුවම් ලැබිය යුත්තේ තමන්ගෙ පියාගෙන් මිසක් ඉන්ග්යොම්ගෙන් නොවන බව. ඒ නිසා ඔවුන් බැන්ග්වොන් නිදහස් කරගන්න ක්‍රමයක් ගැන සිතනවා.

මේ අතරෙයි, බූන්යී හොන්ග් ඉන්බැන්ග්ගෙන් ඔහුව බේරාදෙන ලෙස ඉල්ලන්නෙ. නමුත් හොන්ග් ඉන්බැන්ග් සිතන්නේ බැන්ග්වොන් එහි මිය යන එක වඩා හොඳයි කියලා. මොකද දඬුවම් දරාගන්න බැරිවෙලා බැන්ග්වොන් ඉන්ග්යොම්ට උවමනා දේ පැවසුවොත් ඔහුත් ගිල්තේමිත් කරදරේ වැටෙන නිසා. නමුත් ඔහු බූන්යිට බැන්ග්වොන් බලන්න යන්න අවස්ථාව ලබා දෙනවා. බූන්යි බැන්ග්වොන්ට කියන්නෙ කොහොම හරි නොමැරි එන්ඩ කියලා. සැම්බොන්ග්ගෙ අදහසත් මේ වෙනකොට හොන්ග් ඉන්බැන්ග්ගෙ අදහසට වෙනස් නැහැ. ඔහුත් බිය වෙනවා බැන්ග්වොන් දඬුවම් නිසා ඉන්ග්යොම්ට උවමනා දේ පවසාවි කියලා. එහෙම වුණොත් ඔහුගෙ සැළසුම අසාර්ථක වෙන නිසා. මේ අතරෙයි යොන්හී සැම්බොන්ගෙ අවසරය ඉල්ලන්නෙ බැන්ග් වොන්ව මරා දමන්න.

Six Flying Dragons on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Six.Flying.Dragons.E11.151109.720p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

3,057 downloadsDownload Six-Flying-Dragons-E11.zip28 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සුධාරා විද්‍යාරත්න

Subtitles

3,057 downloadsDownload Subtitles28 KB

14 comments

  1. thisan

    thx for the sub

  2. C. R. ජයලත්

    Niyamai Sis Jaya Wewa!!!!!!

  3. ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි

  4. nishani upeksha

    Sub ekta thnk you ....

  5. Chami.S

    Thanks..
    Good Luck..

  6. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
    ~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~

  7. Mahesh

    Sub ekata thanx

  8. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Sudeepa

    බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. ගොඩාක් පිං.

  11. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  12. viraj

    thanks..........

  13. Anonymous

    Thawama download karanna be ne

  14. Krishani

    Thank you