කොහොමද හැමෝටම. ඔන්න 3 සහ 4 කොටස්වලට උපසිරැසි අරගෙන ආවා. පළවෙනි කොටස් දෙකම නරඹන්න ඇති කියලා හිතනවා. කොහොමද කතාව ? සුපිරියක් නේද ?. අද ගෙනාපු දෙකත් නියමයි. අපි එහෙනම් ගිය epi දෙකේ මොකද උනේ කියලා මතක් කරගමු. කයිමන් සහ නිකයිඩෝ දෙන්නම කයිමන්ගෙ මතකෙ නැති කරලා කටුසු ඔලුවක් ලබා දීපු මායාකාරයව හොයනවා. මේ අස…

කොහොමද හැමෝටම. ඔන්න 3 සහ 4 කොටස්වලට උපසිරැසි අරගෙන ආවා. පළවෙනි කොටස් දෙකම නරඹන්න ඇති කියලා හිතනවා. කොහොමද කතාව ? සුපිරියක් නේද ?. අද ගෙනාපු දෙකත් නියමයි.

අපි එහෙනම් ගිය epi දෙකේ මොකද උනේ කියලා මතක් කරගමු.

කයිමන් සහ නිකයිඩෝ දෙන්නම කයිමන්ගෙ මතකෙ නැති කරලා කටුසු ඔලුවක් ලබා දීපු මායාකාරයව හොයනවා. මේ අස්සෙ ෆුජිටා කයිමන්ගෙන් පලි ගන්න උත්සාහ කරනවා.
ඒ අස්සෙ එබිසුට තමන්ට වටිනාම දෙයක් අහිමි වෙනවා. තව මේ කතාවෙ චරිත දෙකක් හමුවෙනවා ශින් සහ නෝයි කියලා. මේ දෙන්නා වැඩ කරන්නෙ එන්ට මේ දෙන්නා එන්ගෙ සතුරො ගැන වගබලාගන්නවා. ඒ අස්සෙ කයිමනුයි නිකයිඩෝයි යනවා මරුමිගි වලට ඒ ක්‍යිමන්ගෙ මූණ වෙනස් කරගන්න උත්සාහ කරන්න.

දැන් එහෙනම් මේ කොටස් වල වෙන්නෙ මොකද්ද බලමු.

මේ සැරේ කයිමන් සහ නිකයිඩෝ මලවුන් එක්ක සටන් කරනවා. එන් ශින් ව සහ නෝයිව කයිමන්ලගෙ පස්සෙන් යවනවා. කයිමන්ට පොඩි තොරතුරක් හම්බෙනවා කයිමන් හොයන
මායකාරයා පිලිබඳව.ඊට පස්සෙ කයිමන්ගෙ කට ඇතුලෙ ඉන්න ඩයල් එක ගැන එන් හොයාගන්නවා. මේ අතරෙ කයිමන් සහ නිකයිඩෝ මායාකාරයො ගැන පර්යේශන කරන විද්‍යාඥයෙක්ව හොයාගන්නවා ඉතුරු ටික කතාව බලලම රසවිඳින්න.

එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු…
see ya !!

 

 

 

 

  Due to copyright issues, we do not provide any torrent links

ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.

810 downloadsDownload Dorohedoro-S01-E03-E04.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1Next BT1

Subtitles

810 downloadsDownload Subtitles24 KB

5 comments

  1. Naveen Mbr

    බොහොම ස්තූතියි!

    1. ලංකන් weebs

      ✌️❤️

  2. podda

    supirii

    1. ලංකන් weebs

      ✌️❤️

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.