අද කතාවේ නම දැක්කම කස්ටිය උඩ බිම බලනවා ඇති අද Spartacus කතාවද වෙන මොනව හරිද කියලා, මොනවා කරන්නද එහෙම තමා කතාව නම් කරලා තියෙන්නේ. එහෙනම් නමවෙනි කොටස දෙන්න තමා සූදානම. කලින් කොටස බලපු අය දන්නවා මොකද සිදු වුනේ කියලා. “ඉලිතියා” එහෙම නැතිනම් “ග්ලෙබර්ගේ” බිරිඳ බොළඳ උත්සාහයක් ගන්නවා “ස්පාටකස්ව” මරන්න ඇය ම…

අද කතාවේ නම දැක්කම කස්ටිය උඩ බිම බලනවා ඇති අද Spartacus කතාවද වෙන මොනව හරිද කියලා, මොනවා කරන්නද එහෙම තමා කතාව නම් කරලා තියෙන්නේ. එහෙනම් නමවෙනි කොටස දෙන්න තමා සූදානම. කලින් කොටස බලපු අය දන්නවා මොකද සිදු වුනේ කියලා. “ඉලිතියා” එහෙම නැතිනම් “ග්ලෙබර්ගේ” බිරිඳ බොළඳ උත්සාහයක් ගන්නවා “ස්පාටකස්ව” මරන්න ඇය මිලට ගත්ත නවක වහලා ලවා. ඒ උත්සාහය මඟ හැරෙනවා “ක්‍රික්සස්” නිසා. “ක්‍රික්සස්” තම ජාතියේම මිනිහෙක්ව මරනවා “ස්පාටකස්ගේ” ජීවිතය බේරා ගන්න. එහෙම තමා කලින් කොටස නිමාව දැක්කේ. නම වැන්නේ ආරම්භය එතැන සිටන්.
අද කතාව දිව යන්නේ වෙනම පැත්තකට අර කිව්ව නමට සමාන දෙයක් තමා කතාවේ ගැබ් වෙලා තියෙන්නේ. මෙහිදී “ස්පාර්ටකස්ට” සටන් කරනවට වඩා රාජකාරි ඔහුට නියම වෙනවා ඉෂ්ඨ සිද්ධ කරන්න. රෝමය මහා ලොකුවට අනෙක් සාමාන්‍යය වැසියන්ව යට කරගෙන වැජඹුනාට මේ කතාව අවසානයේ දකින්න පුළුවන් කොහොම විකාර තේරුමක් නැති ජීවිතද ගෙවන්නේ කියලා. මේ අතර “ක්‍රික්සස්” නැවත සටන් පුහුණුවීම් වලට පැමිණෙනවා, “තියෝකලිස්” නමැති දරුණු කඩු මල්ලවයගේ මාරාන්තික ප්‍රහාරයට පසුව. මේ අතර “වාරෝ” තම බිරිඳගෙන් පණිවිඩයක් නැතුව ලත වෙනවා. තව කියනවා නම් “බැටියාටස්” කියන පුද්ගලයා තමන්ගේ දෙමව්පියෝ බද්දට දීලා හරි සල්ලි උපයන්නෙක් බවට තව බොහෝ නිදසුන් මේ කොටසේදී බලා ගන්න හැකි වේවි. එහෙනම් අද කොටසත් රසවිඳින ගමන් ගුණදොස් කියල පොඩි සන්තෝසමක් දීලා යන්න කියලා මතක් කරන ගමන් ඉක්මණටම නැවත දහවන කොටස තුලින් හමුවෙන තුරාවට සියලු දෙනාටම ජයෙන් ජය !!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
27,769 downloadsDownload Spartacus.S01E09-1.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-12-29
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
81 comments
Dilan-
ccnp
Thanks
lasidu
ලොවෙත් මචං පට්ටම කතාවක්
damith
සුපිරි මැක්සා....
Anushka
එනකන් ඇගිලි ගැන ගැන හිටියේ , බොහොම ස්තුතියි හසන්ත
ඊලග එකත් ඉක්මනට දෙන්න :DIsuru
patta patta patta saho
ns
thanx...
tharanga
මේක නම් පට්ටම කතාව නියමයි හොදේ
chami
jaya wewa macho... maru
mihin ලංකා
සුපිරි වැඩක තමා අනිත් ඒවත් හැකි ඉක්මනට දෙන්න ලැබේවා!!! කියලා පතනවා!
ruwan
niyamam storiya machanla meka hambennay kawdda kiyla bala bala unnay ahenam thanks okkotama
prashanna
sms eka apu gamanma banda damma
naleen
loweth pattama thama thxz
chamath cafe
පට්ටම පට පට නියම කතාවක් මේක දන නම් කොහොම හරි දෙන දෙන එක බලනවා
was
කතා 2 කක් නෑ මම බලන හොදම කතාවක්.දිගටම දෙන්න ශක්තිය ලැබේවා
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අද කොටස නම් අනිවා බලනවා අද රෑම... ආයෙත් නම වගේම වැඩත් ඇති කියල හිතනවා, පට්ටයි හසෝ.....
rusuru | රුසිරු
මරු මචං ජය
“චූටී මල්ලි”
එල බ්‍රෝ
දිගටම දෙන්න
මේ වගෙ එකකට දෙන එක වටිනවාquik
thanks
venura
supiri
f_live
පට්ට ඉක්මනට දෙන එකට බොහොම පින්
wow
wow.maru :D
kalinga
ඔන්න මමත් ගන්නවා බොහොම පින් අත් වේවා!!!!!!!
ganidu
තැන්ක්ස් මචං
pubudu
thnxz kollo
shalana
thanks.....
Shanaka
Thanx machan...onna ada mama thamayi 1................
ranga
maxxxxxama thama
dilan samindaka
mekath banawo
Gala
කවදා දෙයිදෝ කියලා මග බලාන උන්නේ.
එළ එළ
අනිත්වාත් ඉක්මනට දෙන්නෝ...............malperera
ජයෙන් ජය .
ravi70
woooow great work,,,tnx
npdjs
patta enakan unneeeeee
nalaka
thanks macho,we are waiting next ep 10 as soon as,good luck
රොහාන්
හසන්ත සහෝ බොහෝම ස්තුතියි සබ් එකට. ඔන්න මමත් ගත්තා. ඊළඟ එක ඉක්මනට දෙන්න ශක්තිය ලැබේවා!
GOD BLESS YOU.tikiri
onna machan mama asama eka bawenna demma....hasanatha bro machan oyata thx
me
Thanks
mahinda
niyamay
shani
thanks
chathuranga
tnquuu
නාමල්
niyami niyami saho thx
Dina
ela ayya.. bohoma sthuthiyi...
පොඩ්ඩා
bohoma isthuthi sahodaraya...
KANDY SANATH
niyamai......
balapu bestma seriws eka meka thamai...
Thanks.....sadun
උපසිරැසි ගැන්වු ඔබට ආචාරය!
roshan
thank niyamai niyamai ikmanata
pradeep nilanga
නියමයි ඹයා වේලවට බඞු දෙනවා ස්තුතියි!
sisira
Thanks....maxa film eka....thanks
danushka
niyama kathawa machan ...thanks...
රොයිලි
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


PATTA PATTA MACHO