ඔන්න පොරොන්දු වුණු විදිහටම 9වෙනි කතාංගයත් අරගෙන පුළුවන් ඉක්මනට ආවා. ගිය පාර උපසිරසියෙ තිබුණු උපසිරසි දර්ශනය වෙන වෙලාව මදිවීමේ දුර්වලතාවය මේ පාර උපසිරසියෙන් බොහෝ දුරට නිවැරදි කරලා තියෙන්නෙ. ඒකට අලුතෙන්ම කාල රාමු හදන්න වුණු නිසා මේක ඉවර කරන්න කලින් එකට වඩා වෙලා ගියා. ඒත් මම හිතනවා ඒ හින්දා මෙවර කතාව…
ඔන්න පොරොන්දු වුණු විදිහටම 9වෙනි කතාංගයත් අරගෙන පුළුවන් ඉක්මනට ආවා. ගිය පාර උපසිරසියෙ තිබුණු උපසිරසි දර්ශනය වෙන වෙලාව මදිවීමේ දුර්වලතාවය මේ පාර උපසිරසියෙන් බොහෝ දුරට නිවැරදි කරලා තියෙන්නෙ. ඒකට අලුතෙන්ම කාල රාමු හදන්න වුණු නිසා මේක ඉවර කරන්න කලින් එකට වඩා වෙලා ගියා. ඒත් මම හිතනවා ඒ හින්දා මෙවර කතාව වඩා හොඳින් රස විඳින්න පුළුවන් වෙයි කියලා.
අද කතාව ආරම්භයේදීම සමන්තා වෝබෑෂ් කියලා තරුණියක් පාලමකින් පැනලා සියදිවි නසාගන්නවා. ඒත් ඇය සියදිවි නසාගන්න කලින් පොලීසියට කෝල් කරලා කියනවා ලූකස් බන්ච් කියලා මිනිහෙක් ඇයව මරන්න එනවා කියලා. පොලීසිය මේක විශ්වාස කළාට හෝම්ස් හොයාගන්නවා මේක ඇත්තටම ලූකස්ව අල්ලන්න කරපු බොරුවක් කියලා. මොකද සමන්තා හිතන්නෙ ඇයගේ සහෝදරියව පැහැරගෙන ගිහින් ඝාතනය කළේ ලූකස් කියලා. ඒත් පස්සේ හෝම්ස් හොයාගන්නවා ඒක ඇත්තක් බව. එතකොට ප්‍රමාද වැඩියි. ලූකස්ව නිදහස් කරලා. ඇත්තටම ලූකස් අපරාධකාරයෙක්ද? ෂර්ලොක්ට ඔහුව අල්ලගන්න ලැබෙයිද? සිය ගෞරවය රැකගැනීමටත්, සිදුවූ වරද නිවැරදි කරගැනීමටත් ෂර්ලොක් දරන ප්‍රයත්නය අද කථාවෙන් බලාගන්න.
මේ වෙනකොට මේකෙ තුන්වෙනි කතා මාලාවෙ උපසිරසිත් මේ සයිට් එකෙන් දෙනවනෙ. මේ කතාවට වැඩිය කට්ටිය කැමති නැද්ද මන්දා, කලින් උපසිරසියත් අනිත් කතා වලට සාපේක්ෂව වැඩිය බාගෙන තිබුණෙ නෑ. බලන කට්ටිය පොඩි කමෙන්ට් එකක් දාගෙන යන්න. කලින් සබ් එකට අදහස් දක්වපු හැමෝටම බොහොම ස්තූතියි. එහෙනන් 11 වෙනි කතාවෙ උපසිරසියත් එක්ක නැවත හමුවෙමු.
722095a0588bbde6b1066c4124263ea6f10d3055
3.1 GB (Complete) කොපිය මෙතනින් බාගන්න
830172fc56f2a4c9fbd87460d26e3e73799b2101 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,634 downloadsDownload Elementary.S02.E09.baiscopelk.zip56 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/ඉසුරු-අකලංක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු අකලංක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු අකලංක
Subtitles
40 comments
Mathisha
ඉසුරු අකලංක
අදහස් දක්වන හැමෝටම බොහොම ස්තූතියි.
Gayan
onna mamath gaththa.
Ashen
අපි කැමති. ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න සහෝ
Sidaththa Priyanjitha
ehema wenne meka site ekekn denda parakku una hnda godak aya meka balala iwarai ekai...e unata sinhala subs ekkama balana ayata meka nawaththan nathuwa digatama denda...ela machan
R.D
හුග දෙනෙක් මේකට කැමති උනත් ඒ අය මේ වෙනකොට ඉංග්‍රීසි සබ් වලින් බලලා ඉවරයි.එක නිසා Download අඩු ඇත්තේ.අපි දිගටම සිංහල සබ් එක්ක තමයි බලන්නේ.ඒ ටිකත් කොහොමහරි දෙන්න.ස්තුතියි .
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!KAJ
THANKS LOT IKMANTA ANITH TIKATH DENDA. WHITE COLLER TV SERIYAS EKA GANATH KATTIYATH EKKA KATHA KARALA BALANDA. EKATH PATTA FBI SEEN EKAK YANNE.
Srimal Nishan
Thanks
Yenu
Thank you............
gayan
nawaththannanam epo api balanawaa maga balan inne me kathawa denakam me wage ikmanata denawanam maru thxxxxxxxxxx patta thxxxxxxxx
det
හුග දෙනෙක් මේකට කැමති උනත් ඒ අය මේ වෙනකොට ඉංග්‍රීසි සබ් වලින් බලලා ඉවරයි.එක නිසා Download අඩු ඇත්තේ.අපි දිගටම සිංහල සබ් එක්ක තමයි බලන්නේ.ඒ ටිකත් කොහොමහරි දෙන්න.ස්තුතියි .
buwa
බොහොම ස්තූතියි.
youa
Thank you…………
kasun
thanks.....
Deshan
බොහොම ස්තූතියි.
sajeevi
thanks.
mamath season 2 balala ewarai.
eth sub gannawa.sajith
බොහොම ස්තූතියි
Kulanjana Maduranga
Thanks ISURU Saho..sub ekata..digatama sub demu.jaya wewa……
D.Chamara
thank sahooo aniwa balana kathawak thamai meka degatma karagena yamo
Buddhi
Thanks bro.
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
sksa
elazz
චන්දිම අමරසිංහ
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
දිගටම කරගෙන යමු…
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$වරුණ රංගජිත් (වරූ)
තැන්ක්ස්..තෑන්ක්ස්..
ජයම වේවා......:::දුලාජ් නලින්ක:::...
හුග දෙනෙක් මේකට කැමති උනත් ඒ අය මේ වෙනකොට ඉංග්‍රීසි සබ් වලින් බලලා ඉවරයි. මෙකට සබ් දෙන්නටිකක් පරක්කු උන හින්ද මම නම් සින්හල සබ් එනකන්ම හිටියා....
...:::දුලාජ් නලින්ක:::...
බොහෝම ස්තූතියි සහෝ සබට...
hm hm
ෂර්ලොක්හෝම්ස් katha walin pattame widihate aprade wisadane...Elementary ake thmai athatema mare tv show ake......sub dane akenam nawthane epaaaaaaaaaaaa.....english dane un downlod kargane balane athi.....english dane nathi apita .......?ඉසුරු අකලංක ,pranith..sahola...ubela dane karane patta pin atha wadak bn......................sirwatema hisa name mage acharya oba dapelate haaaaa methak durate Elementary katha malewate sub dipu saholate pudha karanewa............
“චූටී මල්ලි”
පට්ටයි
සබට තුති
ඔබට ජය................Ravindu
ela bro..digatama demu
lakmal
godak hodayi macho digatama denna api balanawa
රොයිලි
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
amal
නැවතත් බොහොම ස්තුතියි
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)me
Thanks
wishwa chandana
thanks aiya,,,
දසන් බුද්ධික
ඔන්න ගත්තා සහෝ.... උපසිරසියට බොහොම තුති... ජයවේවා...........!!! දිගටම කරගෙන යමු.... ජය...!!!
වරුණ නිරෝෂණ
Thanks....
ricadodamien
Thank You isuru brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team........
Dinath_Kavishka
thanks bro sub ekata.....!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Elementary [S02 : E09] | වැට උඩ… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/elementary.jpg)

Thanks