Watch Trailer

Elementary [S02 : E13] | ඔක්කොම එක පවුලක්…. [සිංහල උපසිරැසි සමඟ]

සෑහෙන ගේමක් දීලා කොහොමහරි 13වෙනි කතාවෙ උපසිරසිය ඉවර කළා. මේක මේ කතා මාලාවෙ හම්බවුණු එපාම කරපු කොටසක්. බලන්න නෙමෙයි උපසිරසි දාන්න. මොකද මේකෙ වචනාර්ථයෙන් තේරුමක් ගන්න බැරි දෙබස් ගොඩක් තියෙනවා. ඒ වගේම සමහර තැන් තේරුම් ගන්නම බෑ. කොහොමහරි අන්තර්ජාලය පීරලා තේරුම් හොයලා යන්තන් වැඩේ ගොඩ දැම්මා. ඒත් තැන් දෙ…

elementary

සෑහෙන ගේමක් දීලා කොහොමහරි 13වෙනි කතාවෙ උපසිරසිය ඉවර කළා. මේක මේ කතා මාලාවෙ හම්බවුණු එපාම කරපු කොටසක්. බලන්න නෙමෙයි උපසිරසි දාන්න. මොකද මේකෙ වචනාර්ථයෙන් තේරුමක් ගන්න බැරි දෙබස් ගොඩක් තියෙනවා. ඒ වගේම සමහර තැන් තේරුම් ගන්නම බෑ. කොහොමහරි අන්තර්ජාලය පීරලා තේරුම් හොයලා යන්තන් වැඩේ ගොඩ දැම්මා. ඒත් තැන් දෙක තුනක පොඩි අපැහැදිලි ගතියක් තියෙනවා. ඒකට සමාවෙන්න ඕනෙ. හැබැයි ඒක කතාවෙ රසවින්දනයට බාධාවක් වෙන එකක් නෑ. 

අද කතාව ආරම්භයේදි පරීක්ෂක බෙල්ගෙ අලුත් අංශයට ඔත්තුවක් එනවා මිනිහෙක් වැඩ කරන වෙලාවෙන් පස්සෙ තෙල් පිරිපහදුවකට බැරල් එකක් තල්ලු කරගෙන යනවා දැක්කා කියලා. මේ ගැන හොයන්න බාරවෙන්නෙ බෙල්ට. එතනදි එයාට මේ බැරල් එකේ තිබිලා හිසක් සහ අත් නැති මළ සිරුරක් හම්බවෙනවා. ඒක හඳුනාගන්න කිසිම විදිහක් නෑ. මෙතනදි තමයි වොට්සන්ගෙ පොඩි කාලෙ විනෝදාංශයක් පිහිටට එන්නෙ.                   මේ කතාවෙදි ආපහු බෙල්ට ෂර්ලොක් එක්ක එකට වැඩ කරන්න වෙනවා. ඒ වගේම මේ කතාවෙදි මේකෙ හිටපු පොලිස් ප්‍රධානියෙක්ගෙ වසර ගාණක් පැරණි රහසක් හෙළි වෙනවා. මේ හින්දා බෙල් ආපහු පරණ තැන වැඩට එනවා. අවසානයේදි මාෆියා යුද්ධයකට ඔවුන් පැටලෙනවා.  හැමදාමත් වගේ පසුගිය කොටසටත් වචනෙකින් හරි අදහස් දක්වපු හැමෝටම ස්තූතියි. එහෙනන් 15වෙනි කොටසින් හමුවෙමු.

Elementary (2012) on IMDb

 

 

230 MB කොපිය මෙතනින් බාගන්න

1E9C41963029E90CC11F0D8EDA32AC46D5CD4D32

3.1 GB (Complete) කොපිය මෙතනින් බාගන්න

830172fc56f2a4c9fbd87460d26e3e73799b2101 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,770 downloadsDownload Elementary-S02-E13.zip81 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/ඉසුරු-අකලංක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු අකලංක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

ඉසුරු අකලංක

Subtitles

2,770 downloadsDownload Subtitles81 KB

37 comments

  1. bhanu

    pattaaaaaaaaa............machan

    1. ඉසුරු අකලංක

      බොහොම ස්තූතියි හැමෝගෙම අදහස් වලට.

  2. sajeevi

    thanks

  3. Jack

    තැන්ක්ස් සහෝ දිගටම කරගෙන පලයන් (Y)

  4. Manju

    thanks... machan... mama kemathima kathawak meka

  5. bhanusha

    Tnx Mcn sub ekata.Jaya Wewa! ethakota 14ta sub denne kauda?

    1. ඉසුරු අකලංක

      ස්තූතියි. ඒකට සබ් දෙන්නෙ ප්‍රණීත් සහෝදරයා.

  6. Panchi

    thanx aiya sub walata

  7. Indika

    Thank you very much……

  8. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  9. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    මම නොදන්නවැයි.
    මටත් ඉස්සරහට එහෙම අලකලංචියක් සෙට් වෙනවා.

    පූරුවේ පිනකට මේක බෙදා ගන්න හම්බුනේ. ;)

  10. ...:::දුලාජ් නලින්ක:::...

    බොහෝම ස්තූතියි සහෝ....

  11. D.Chamara

    thanks sahooo niyamai

  12. KAJ

    thank machan ikmanta anith tikath diyan

  13. prabhath

    thanks

  14. RANIL SRIMAL

    නියමයි සහෝ දිගටම දෙමු.
    ස්තූතියි මේක වෙනුවෙන් කාලය වැය කලාට.
    ජය..!

  15. Kulanjana Maduranga

    niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. DSA

    aththatma niymai ah meka dena eka nam.. man arrow beluwe nathath meka balanawa. meka sahena amaru tv-series ekak.. meka ikamanata balala season 3 balannath ona...

    thanks thanks

  17. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Deshan

    බොහොම ස්තූතියි සහෝ

  19. SameeraRajapaksha

    Thanks Malliya..........

  20. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  21. Ravindu

    elaz..

  22. Gayan sampath

    Thanks saho.....

  23. me

    Thanks

  24. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  25. “චූටී මල්ලි”

    එල එල එලෝ
    සබට තුති
    ඔබට ජය............

  26. harsh

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!

  27. Tharuka

    Boma stuti... bala bala hitiye daana kan (Y)

  28. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  29. Suranjaya P

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll:
    බුදු සරණයි.. !!!

  30. වරුණ රංගජිත් (වරූ)

    මේක කට්ටිය ආසම එකක්...
    තෑන්ක්ස්..
    ඉදිරියටම යමු..
    සබට තුති..
    ඔබට ජය...

  31. wishwa chandana

    thanks..

  32. දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ.... උපසිරසියට බොහොම තුති... ජයවේවා...........!!! දිගටම කරගෙන යමු.... ජය...!!!

  33. wishwa

    Thanks aiya...

  34. Krishan

    Thankoo

  35. ricadodamien

    Thank You isuru brother &amp; Baiscope Team For The Sub, All The Best To Baiscope Team...............