අද මම අරගෙන එන්නෙ මේ කතා මාලාවේ 15වෙනි කොටස. මේක මේ කතා මාලාවෙ තිබුණු ඉතාම රසවත් කතාංගයක්. අද කතාව ආරම්භ වෙන්නෙ ෂර්ලොක්ගෙ අමුතුම විදිහෙ විනෝදාංශයක් එක්ක. ඒ තමයි විවිධ වෘත්තීන් වල නියැලෙන කාන්තාවන් එක්ක රාත්‍රියක් ගත කරන එක. රාත්‍රියක් ගත කරනවා කියන්නෙ ඉතින් නිකන් කතා කරකර ඉන්නව නෙමෙයිනෙ. හැබැයි ෂර්…
අද මම අරගෙන එන්නෙ මේ කතා මාලාවේ 15වෙනි කොටස. මේක මේ කතා මාලාවෙ තිබුණු ඉතාම රසවත් කතාංගයක්. අද කතාව ආරම්භ වෙන්නෙ ෂර්ලොක්ගෙ අමුතුම විදිහෙ විනෝදාංශයක් එක්ක. ඒ තමයි විවිධ වෘත්තීන් වල නියැලෙන කාන්තාවන් එක්ක රාත්‍රියක් ගත කරන එක. රාත්‍රියක් ගත කරනවා කියන්නෙ ඉතින් නිකන් කතා කරකර ඉන්නව නෙමෙයිනෙ. හැබැයි ෂර්ලොක්නන් කියන්නෙ මේක කරන්නෙ එයාගෙ පරීක්ෂණ වැඩ වලට පහසුවක් වෙන්න කියලා. කිතුල් ගහට ගිය මිනිහටත් කියන්න දෙයක් තිබුණලුනෙ.
අද කතාවෙදි මුද්‍රා නාට්‍යයක් පුහුණු වෙන අතරතුරේ වේදිකාව මතට දෙකට කැපුණු කාන්තා මළ සිරුරක් පතිත වෙනවා. ඒ මේ නාට්‍යට දායකවුණු නෙල් සොලාන්ජ්ගෙ මළ සිරුර. මේ ගැන කෙළින්ම සැකය එල්ල වෙන්නෙ මේ නාට්‍යයේ ප්‍රධාන භූමිකාව හොබවන අයිරිස් ලෑන්සර් නැමැති සුප්‍රසිද්ධ නාටිකාංගනාව වෙතට. මොකද එයාගෙ බොක්ස් කටර් එකෙන් තමයි මිනීමැරුම කරලා තියෙන්නෙ. ඒත් කවදාවත් නොවුණු විදිහට හෝම්ස්නන් ඇය සම්බන්ධයෙන් අනුගමනය කරන්නෙ හරිම මෘදු ප්‍රතිපත්තියක්.
වැඩේ කියන්නෙ මේ කතාවෙ අන්තිමට ඇත්තම මිනීමරුවා වෙන්නෙ අපි කවුරුවත් නොහිතපු කෙනෙක්. ඒ වගේම අද කතාවෙදි වොට්සන් ගැන මෙතෙක් අපි දැනගෙන නොහිටපු රහසක් හෙළිවෙනවා වගේම වොට්සන් විසින් තනියම පරීක්ෂණයක් විසඳනවා. එහෙනන් ඒ ටික කතාව බලලම දැනගන්නකො. අදට අපි යනවා. 17වෙනි කොටසෙන් ඉක්මණට හම්බවෙමු.
31495ca0c0827821d115bf9ea67e26a2028c3f03
3.1 GB (Complete) කොපිය මෙතනින් බාගන්න
830172fc56f2a4c9fbd87460d26e3e73799b2101 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,412 downloadsDownload Elementary.S02.E15.baiscopelk.zip66 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/ඉසුරු-අකලංක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු අකලංක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු අකලංක
Subtitles
29 comments
Mathisha
ඉසුරු අකලංක
බොහොම ස්තූතියි හැමෝගෙම අදහස් වලට.
kushan charith
thanks ,,,,Grimm tv serise එකටත් sub දෙමුකො සහෝ.............
ඉසුරු අකලංක
මේ කතා ටික ඉවර කළාට පස්සෙ සබ් දාන්න ඉඩක් ලැබෙයිද දන්නෙ නෑ. පුළුවන් වුණොත් වැඩි දෙනෙක්ගෙ කැමැත්ත තියෙනවනන් උත්සාහ කරලා බලන්නම්. ස්තූතියි.
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
kushan charith මගෙනුත් ඕක ඉල්ලුවා.
ඒත් ඉතිං ඉස්සරහට තියෙන වැඩ එක්ක මට GRIMM එක දිහා බලන්නවත් පුළුවන් වෙයිද දන්නේ නෑ. පුළුවන් නම් කරන්න බලන්න ඉසුරු සහෝ.
වටින කතාවක්.
Buddhi
Thanks, Thanks, Thanks, Thanks, Thanks, thank you very much macho. ඉතිරි ටිකත් මෙවිදිහට ඉමනට දීපන් සහෝ.
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
ඔය තියෙන්නේ.
අපිට හෝම්ස්ගේ විනෝදාංශේ කරන්න විදියක් නෑ නේ.සබට තෑන්ක්ස් ඈ...... :P
vinod
elaa elaa machan.. thankzz ahh ikmanata sub denawata..
Kulanjana Maduranga
elazzzzz....mekata sub 1ka dena 1k nm watinawa...ithiri epi tikatath sub denna.thanks ISURU saho...obata jaya.....
Deshan
ස්තූතියි සහෝ
kasun
THANKS
me
Thanks
Prasad
thanks sahoo..........
All the best..රංජිත්
The Vampire Diaries දෙන්න බලන්න
sajeevi
thanks
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Ravindu
ela ..
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!Tharuka
ela kiri hode..
රොයිලි
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල දිගටම
දෙමු
සබට තුති
ඔබට ජය...................හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Suranjaya P
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… :roll:
බුදු සරණයි.. !!!වරුණ රංගජිත් (වරූ)
මේක කට්ටිය ආසම එකක්...
තෑන්ක්ස්..
ඉදිරියටම යමු..
සබට තුති..
ඔබට ජය...දසන් බුද්ධික
ඔන්න ගත්තා සහෝ.... උපසිරසියට බොහොම තුති... ජයවේවා...........!!! දිගටම කරගෙන යමු.... ජය...!!!
ricadodamien
Thank You isuru brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team...........
Anonymous
thank you all the best machn.. Ithuru tikath denna puluwn nm watinwa
Amila Vithanage
thank you all the best machn.. Ithuru tikath denna puluwn nm watinwa
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Elementary [S02 : E15] | මුද්‍රා නාටකයේ මළසිරුර…. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/elementary.jpg)

Thanks