The Passing Bells කතා මාලාවේ තුන් වන කොටසයි මේ අරගෙන එන්නේ. පසුගිය කොටස මතක් කරගෙන ඉඳිමු. ටොමී ඇතුලු බ්‍රිතාන්‍ය සෙබලු ජර්මානුවන්ගේ අගල් වෙත විෂ වායු ප්‍රහාරයක් එල්ල කරත් ස්වභාව ධර්මයා ඊට එරෙහිව ක්‍රියා කරනවා. සුළඟ හේතුවෙන් ඒ වායුවේ ප්‍රහාරයට ලක් වන්නේ, ප්‍රථම වරට යුධ පෙරමුණට පැමිණි මේ බ්‍රිතාන්‍යය…

A60215E9C01F577BAF30FD74CB94B774F3920948 75D1CA212DB9A67CE3CC657E58152374497BDE13 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
545 downloadsDownload The-Passing-Bells-E03.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
13 comments
I.W.M.S Ilangakoon
Kulanjana Maduranga
niayamai…thanks YASHODA saho..sub ekata..Digatama sub demu.jaya wewa……
asiri
thanks pattaa
iss
ela machan
kushan charith
thanks sub එකට ,Grimm tv serise එකට සබ් දෙන්ඩ පුලුවන්නම් ලොකු උදවුවක්;;;;
sajeevi
thanks
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)chinthaka
ස්තූතියි සබ් එක ඉක්මනට දෙන එකට. මේක නම් පට්ට ලස්සන කතාවක්.ග්‍රිම් ටීවී සීරිස් එකට සබ් දෙනවනම් ගොඩක් වටිනව
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!රොයිලි
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල දිගටම
දෙමු
සබට තුති
ඔබට ජය...................Kasun
Thanks brother for the great effort
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Advertisement

AHHH,,, ADA MAMA EKA,,,
ELA ELA,,
DIGATAMA DEMU,,
ATTATAMA MEKA HARIMA LASSANA STORY EKAK,,
JAYA WEWA,,