Watch Trailer

Elementary [S02 : E16] | බෝම්බය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අදත් පුරුදු විදියටම Elementary කතා මාලාවෙන් මම ඔයාලා හමුවෙන්න ආවා. අද කතාව පාදක වෙන්නේ නම් බෝම්බයක් ගැන. මුලදීම හෝම්ස් විසින් කුකුළන් කොටවන තැනකින් ගෙනාපු කුකුල්ලු දෙන්නෙක් අරගෙන උන්ට සහයෝගයෙන් ඉන්න පුරුදු කරන්න උත්සාහා දරනවා. ඒ අතරේ තමයි බෝම්බ සිදුවීම සිදු වෙන්නේ. මේ බෝම්බය පුපුරන්නේ අවන්හලක…

elementary

ඔන්න අදත් පුරුදු විදියටම Elementary කතා මාලාවෙන් මම ඔයාලා හමුවෙන්න ආවා. අද කතාව පාදක වෙන්නේ නම් බෝම්බයක් ගැන. මුලදීම හෝම්ස් විසින් කුකුළන් කොටවන තැනකින් ගෙනාපු කුකුල්ලු දෙන්නෙක් අරගෙන උන්ට සහයෝගයෙන් ඉන්න පුරුදු කරන්න උත්සාහා දරනවා. ඒ අතරේ තමයි බෝම්බ සිදුවීම සිදු වෙන්නේ. මේ බෝම්බය පුපුරන්නේ අවන්හලක ලොකු සමාගමක විධායක සාමාජිකයෝ දවල් කෑම සංග්‍රහයක් අතරතුර සිදු කරන්නට යෙදුණු රැස්වීමක් අතරතුරයි. මේ බෝම්බ පිපිරීමෙන් ඉතිරි වෙන්නේ එතැන හිටපු ගැහැණු කෙනෙක් විතරයි. අනෙකුත් විධායක සාමාජිකයෝ වගේම සමාගම් නියෝජිතයෝ සියලු දෙනාම ඒකෙන් මරණයට පත්වෙනවා.

මේ පිළිබඳව නිව්යෝක් පොලිසිය හරහා හෝම්ස්ට සහ වොට්සන්ට විමර්ශනය කරන්න ලැබෙනවා. ඒ වගේම තමයි දෙවැනි සමය මුලදීම දකින්නට ලැබුණු ලෙස්ට්‍රාඩ් පවා කතාවට හවුල් වෙනවා. ලෙස්ට්‍රාඩ් කියන්නේ හැම වෙලාවේම හෝම්ස් කරන වැඩ වලින් ප්‍රසිද්ධියක් ලැබුව මිනිහෙක් කියලා ඔයාලා දන්නවානේ. මේ කතාවේදීත් හෝම්ස්ට විමර්ශනය සිදු කරන්න ලැබෙන්නේ ඔහුගේ පුරාජේරුව සහ කන් කරච්චලය මැද. ලොකු ලොකු ගැටලු රාශියක් ඇතිවෙනවා මේ බෝම්බය පුපුරවපු කෙනාව හොයා ගන්න ගිහිල්ලා. කිසිසේත්ම මේක කළා කියලා හඳුනා ගන්න කිසිවෙකුත් සමත් වෙන්නේ නෑ. ලෙස්ට්‍රාඩ් මේකට මැදි වෙන්න හේතුව තමයි, ඔහු බෝම්බයෙන් මැරුණූ සමාගමේ ප්‍රධානියාගේ පෞද්ගලික පරික්ෂකයා වශයෙනුයි වැඩ කරන්නේ. මෙන්න මේ හේතුව නිසාවෙනු ඔහුට මේ විමර්ශනට හෝම්ස් එක්ක සහභාගී වෙන්නට සිදූවෙන්නේ. ඒ වගේම තමයි මෙදා පාර ලෙස්ට්‍රාඩ්ට තවත් සහායිකාවකුත් ඉන්නවා. කොහොම නමුත් අවසාන වශයෙන් හෝම්ස් විසින් අනාවරණය කරගත්තු කරුණු එක්ක බැලුවාම අවසාන මොහොතේම බෝම්බය පුපුරවපු කෙනාව දැනගන්නට ලැබෙනවා. ඒ වගේම තමයි විමර්ශනය හේතුවෙන් ඇතිවුණු ගැටලුවක් නිසා ලෙස්ට්‍රාඩ්ට ආපහු පාරට බහින්න වෙනවා. මේකෙන් ලෙස්ට්‍රාඩ් හෝම්ස්ගේ ගෙදර නවතින්නත් එනවා.

අපි බලමු හෝම්ස් සහ වොට්සන් ලෙස්ට්‍රාඩ් සමග කොහොමද විමර්ශනය සිදු කරලා, බෝම්බකරු අල්ලන්නේ කියලා. ඒ වගේම තමයි හෝම්ස්ගේ කුකුල්ලු දෙන්නාත් සමගියෙන් ඉඳීවිද කියලා අපි බලමුකෝ. එහෙනං මීළඟ උපසිරැසියෙන් හමුවෙනතුරු මම අදට සමු ගන්නම්.

ආයු -බෝ -වේවා !!!

Elementary (2012) on IMDb

 

 

123 MB කොපිය මෙතනින් බාගන්න

3ccc4ff2c17ab229cfc1f4ace9ba7cc7e2a6a1bd

222 MB කොපිය මෙතනින් බාගන්න

5e0897c125ba67879e5db26977893d0d31075021

3.1 GB (Complete) කොපිය මෙතනින් බාගන්න

830172fc56f2a4c9fbd87460d26e3e73799b2101 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,446 downloadsDownload Elementary.S02..E16.baiscopelk.zip69 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

2,446 downloadsDownload Subtitles69 KB

24 comments

  1. sajeevi

    thanks a lot

  2. kalana

    thanks bro

  3. Buddhi

    දන්නවද මචෝ. මම මෙතරම නොයිවසිලිමත්ව බලන් ඉදල නැ sub ලැබෙනකන් වෙන කිසිම tv series එකක්. මේ 2 season එක download කරලා දැන් සැහෙන කාලයක්. වෙන එකක් නම් මෙලහකට eng sub එක්ක හරි බලලා. එනිසා අනිත් ඒවත් පුළුවන් ඉක්මනට දියන්. වැඩේ හොදට කරනවා. thanks මචෝ.

  4. Kulanjana Maduranga

    sahenna watinawa saho mekata pahu wela hari sub tika dena 1k nm...subata thanks PRANEETH saho.digatama sub denn.jaya wewa...........

  5. R.D

    බොහෝම ස්තුතියි සහෝ සබ් එකට...........

  6. Prasad

    thanks sahooo.....

  7. Deshan

    අම්මෝ දෙනකන් බලාගෙන හිටියේ. තෑන්ක්ස් අහ්

  8. ela kolla

    Meka sinhala sub nathuwa therenna. english 1 patta amarui. thanx machan sub 1ta

  9. RANIL SRIMAL

    බොහොම ස්තූතියි උපසි‍රැසියට.
    ජය..!

  10. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  11. D.Chamara

    thanks sahoo

  12. ඉසුරු අකලංක

    saehena ikmanata dilane. thnx :)

  13. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  14. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  15. Tharuka

    Loku deyak.. Suba petum

  16. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. ...:::දුලාජ් නලින්ක:::...

    සබට ස්තූතියි ඔබ සැමට ජයෙන් ජය:::....

  18. mkr

    මේ ලබා දුන් උපසිරසි සියල්ලටම ඔබට තුති....පුදමි.
    හදවතින්ම අගයමි.

  19. “චූටී මල්ලි”

    එල දිගටම
    දෙමු
    සබට තුති
    ඔබට ජය...................

  20. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  21. Suranjaya P

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll:
    බුදු සරණයි.. !!!

  22. වරුණ රංගජිත් (වරූ)

    මේක කට්ටිය ආසම එකක්...
    තෑන්ක්ස්..
    ඉදිරියටම යමු..
    සබට තුති..
    ඔබට ජය...

  23. දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ.... උපසිරසියට බොහොම තුති... ජයවේවා...........!!! දිගටම කරගෙන යමු.... ජය...!!!

  24. ricadodamien

    Thank You pranith brother &amp; Baiscope Team For The Sub, All The Best To Baiscope Team.........