Watch Trailer

The Passing Bells [E04] |ජීවිතයත් මරණයත් අතර… [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ The Passing Bells කතා මාලාවේ සිව්වෙනි කතාංගයයි. කතා මාලාව නිමා වීමට ඇත්තේ තවත් එක් කතාංගයක් පමණයි. තුන් වන කොටසේ සිදු වුන දේ කෙටියෙන් මතක් කරගෙන ඉමු. මයිකී ඇතුලු ජර්මානු සොල්දාදුවන් පිරිස බටහිර මුහුණතේ සටන් කරන්න යන්නයි යන්නේ. ඒ එහි සටන් දරුණුව තිබෙන සමයක. අනෙක් පසෙන් ටොමීද සටන් කරන්…

The-Passing-Bells

මේ අරගෙන එන්නේ The Passing Bells කතා මාලාවේ සිව්වෙනි කතාංගයයි. කතා මාලාව නිමා වීමට ඇත්තේ තවත් එක් කතාංගයක් පමණයි. තුන් වන කොටසේ සිදු වුන දේ කෙටියෙන් මතක් කරගෙන ඉමු.

මයිකී ඇතුලු ජර්මානු සොල්දාදුවන් පිරිස බටහිර මුහුණතේ සටන් කරන්න යන්නයි යන්නේ. ඒ එහි සටන් දරුණුව තිබෙන සමයක. අනෙක් පසෙන් ටොමීද සටන් කරන්නේ ඒ සටන් බිමේමයි. මොවුන් දෙදෙනා ප්‍රථම වරට යුද පිටියේ එකිනෙකාට එරෙහිව සටන් වදිනවා. බ්‍රිතාන්‍යයන් විශාල ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල කරන්න සැරසෙන බැවින් ඉන් ආරක්ෂා වීමට ජර්මානුවන් අගල් ගැඹුරට හාරනවා. සිරිල්, ටොමීව ඔහුගේ පෙම්වතිය හමුවට එක්කගෙන යන්නේ, ඔහුට හා ඇයට යළිත් වතාවක් හමුවන්නට අවස්ථාව සලසමින්. 

ටොමී සිටින අගල වෙත තවත් බල ඇණියක් පැමිණෙනවා. ඒ තවත් නවක පිරිසක් කැටුවයි. ඒ අතර ඉන්නවා, ඩෙරෙක් නැමැති වයස 16 කොලුගැටයෙක්. ටොමී වගේම ආසාවට යුද්ධ කරන්න පැමිණිය කෙනෙක්. බ්‍රිතාන්‍යය ෂෙල් ප්‍රහාරය හමුවේ, ජර්මානු අගල් විනාශ වී ගියත් මයිකී ඇතුලු සෙබල පිරිසක් දිවි ගලවාගන්නවා. ඔවුන්ව විනාශ කිරීමට පැමිණෙන බ්‍රිතාන්‍යයන්ට මැෂින් තුවක්කු මගින් දැඩි හානියක් කරන්නට ජර්මානුවන් සමත් වෙනවා. ටොමීගේ නවක යහළුවා හැරෙන්න අනික් සියලුම යහළුවන් මිය යනවා. මයිකීගේ යහළුවන්ද මිය යනවා. පළමු ලෝක යුද්ධයේ කුරිරු බව හමුවේ අසරණ වන සොල්දාදුවන් වගේම සිවිල් වැසියන්ද මේ දරුණු යුද්ධයේ වහලුන් බවට පත් වෙන හැටි මැනවින් ඔයාලට වැටහෙන්නට ඇති. අද කොටස නරඹන්න. යුද සිරකරුවන් බවට පත් වන මයිකී ඇතුලු පිරිසට කුමක් වේවිද..? නරඹන්න. අදහස් ප්‍රකාශ කරන්න. ජයම වේවා…!

The Passing Bells (2014) on IMDb

 

 

142 MB කොපිය මෙතනින් බාගන්න

2AB46AA9868DEC950CB7458B2E14FCFCDBEA3B3F

244 MB කොපිය මෙතනින් බාගන්න

7C42F586D6A19701AD49CA45AA937C2871E974FC ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

778 downloadsDownload The-Passing-Bells-E04.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                          All Episodes                      Next Episode >>

Subtitles

778 downloadsDownload Subtitles27 KB

12 comments

  1. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  2. sajeevi

    thanks

  3. chinthaka

    thanx for sub

  4. Kulanjana Maduranga

    niayamai…thanks YASHODA saho..sub ekata..Digatama sub demu.jaya wewa……

  5. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  6. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. aa

    patta machan

  8. aa

    anith akath ikmnata denna machan

  9. kalana

    thanks maxxa wadak

  10. I.W.M.S Ilangakoon

    ME WAGE GODAK WATINA STORY EKAK GENAWATA GODAK THANKS,,,
    EHENAM JAYA WEWA,,,
    BS,,,,

  11. “චූටී මල්ලි”

    එල දිගටම
    දෙමු
    සබට තුති
    ඔබට ජය...................

  12. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.