17වෙනි කොටසත් ඔන්න මං පුළුවන් ඉක්මනට අරගෙන ආවා. මේ කතාවට ටිකක් සමාන සිද්ධියක් ෂර්ලොක් හෝම්ස් පොතකත් තිබුණා. හැබැයි ගලාගෙන යාමනන් සම්පූර්ණයෙන්ම වෙනස්. පසුගිය කතාවෙදි මතකනෙ ලෙස්ට්‍රාඩ් ඇවිත් ෂර්ලොක් එක්ක නතරවුණා. අද කතාවෙදි ලෙස්ට්‍රාඩ් තනියම පරීක්ෂණයක් කරන හැටි බලාගන්න පුළුවන්. අන්තිමට එයා අලුත් රස්ස…
17වෙනි කොටසත් ඔන්න මං පුළුවන් ඉක්මනට අරගෙන ආවා. මේ කතාවට ටිකක් සමාන සිද්ධියක් ෂර්ලොක් හෝම්ස් පොතකත් තිබුණා. හැබැයි ගලාගෙන යාමනන් සම්පූර්ණයෙන්ම වෙනස්. පසුගිය කතාවෙදි මතකනෙ ලෙස්ට්‍රාඩ් ඇවිත් ෂර්ලොක් එක්ක නතරවුණා. අද කතාවෙදි ලෙස්ට්‍රාඩ් තනියම පරීක්ෂණයක් කරන හැටි බලාගන්න පුළුවන්. අන්තිමට එයා අලුත් රස්සාවකුත් හොයාගන්නවා.
අද කතාව ආරම්භයේදි ගෝර්ඩ්න් කුෂින් කියන පුද්ගලයට වෙන් කරපු මිනිස් කන් දෙකක් සහිත මංජුසාවක් ලැබෙනවා. ඒකෙ සඳහන් වෙන්නෙ ඒවා වසර කීපයකට කලින් අතුරුදහන් වුණු ඔහුගෙ බිරිඳ සේරාගෙ බවත්, කප්පම් ගෙවීමෙන් ඇයව නැවත ලබාගත හැකි බවත්. සේරා මියගොස් ඇතැයි සැක කරපු හින්දා මීට කලින් පොලීසිය සැකකලේ මේකට ගෝර්ඩ්න් සම්බන්ධයි කියලා. කප්පම් ගෙවලා සේරාව හොයාගන්න දරන ප්‍රයත්නයත් ගෝර්ඩ්න්ගෙ වැඩක් හින්දා නිෂ්ඵල වෙනවා. එතනදි තමයි ෂර්ලොක් මේ වැඩේට බහින්නෙ.
වැඩිය කතාව කියන්න යන්නෙ නෑ. ඔයාලම ඉතුරු ටික බලාගන්න. හැබැයි අද කතාවෙ නූතන තාක්ෂණයේ අමුතුම සොයාගැනීමක් ගැනත් විස්තර වෙනවා. ඒක ඇත්තටම තියෙන එකක්ද කියලානන් දන්නෙ නෑ. හැබැයි ඒක මාර වැඩක්. 19වෙනි කථාවත් අරගෙන ඉක්මනට එනවා. පසුගිය කොටස්වලට අදහස් දක්වපු හැමෝටම ගොඩක් ස්තූතියි.
31f871fbccfbc7c2752d1b4f7aa379f502cb188c c59df0302aad16a3f4f7da445d701094313e300a
3.1 GB (Complete) කොපිය මෙතනින් බාගන්න
830172fc56f2a4c9fbd87460d26e3e73799b2101 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,234 downloadsDownload Elementary.S2E17.baiscopelk.zip66 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/ඉසුරු-අකලංක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු අකලංක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු අකලංක
Subtitles
31 comments
Mathisha
kushan charith
thanks bro
Jack
තැන්ක්ස් සහෝ. ඉලග එකත් ඉක්මන්ටම දෙන්න. (Y)
DCD Weerawardhana
Thanks bro...
Magey laga thiyana "Elementary S02E18 HDTV x264 AAC E-Subs [GWC]" copy 1ta sub match venney ney. Meeta kalin dunna eava nam hari giyaa. Puluwannam eakatath sub 1 hadala denna. Thanks :-)...:::දුලාජ් නලින්ක:::...
සබට ස්තූතියි ඔබ සැමට ජයෙන් ජය:::....
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!me
Thanks
sandaruwan
ela kri bro,thanx mcn hema sub ekaktama.good luck
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)D.chamar
thanks sahoo degatama karagena yamo jay... :D
R.D
Great work bro.
Digatama demu..mkr
මේ ලබා දුන් උපසිරසි සියල්ලටම ඔබට තුති....පුදමි.
හදවතින්ම අගයමි.Amil perera
ela machn thnks a
lotprabhath
thanks
KAJ
ela ela thanks bro
Kulanjana Maduranga
niayamai…Great work & Lot of thanks ISURU saho....Digatama sub demu.jaya wewa……
Deshan
ස්තූතියි
sajeevi
thanks
harsh
මෙහෙම ඉක්මණින් උපසිරැසි දෙන්න ඔයාල දරන මහන්සියට අවංකවම ස්තූතයි සහෝ..
ජයවේවා..!චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!“චූටී මල්ලි”
එල මචන් එල
සබට තුති
ඔබට ජය...................රොයිලි
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharuka
Amme bala bala hitiye episode 1 baagena
(Y) Jaya Wewa...!හිරාන් ශාරංග අමරසිංහ
ගොඩක් ස්තුතියි සහෝ... මේ ටීවී සීරීස් මරු... පුළුවන් නම් අනිත් කොටස් වල සබ් ටිකත්ඉක්මනින් දෙන්න.. ගොඩක් පින්...
Hiran Sharanga Amarasinghe
Ikmanin sub denna broooooooooooo...... Ithiri kotas balanna nathiwa nikam pissu wagei mata... :(
Elementry fever
machan ikmanata apita 18 19 dennakoooooooooo :)
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Suranjaya P
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… :roll:
බුදු සරණයි.. !!!වරුණ රංගජිත් (වරූ)
මේක කට්ටිය ආසම එකක්...
තෑන්ක්ස්..
ඉදිරියටම යමු..
සබට තුති..
ඔබට ජය...දසන් බුද්ධික
ඔන්න ගත්තා සහෝ.... උපසිරසියට බොහොම තුති... ජයවේවා...........!!! දිගටම කරගෙන යමු.... ජය...!!!
ricadodamien
Thank You isuru brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team..........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Elementary [S02 : E17] | ඔබට “කන්” දෙමි. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/elementary.jpg)

Thanx