Watch Trailer

The Mentalist [S04 : E05] | දූපතේ මරණය….. [සිංහල උපසිරසි සමඟ]

වෙනදා වගේම මිනීමැරුමක් අරගෙන තමයි අදත් The Mentalist වලින් ඔබ හමුවෙන්නට මම ආවේ. අද සිව්වන සමයේ 5 වන කතාවට උපසිරැසි ලබා දෙන්නයි මේ සූදානම. අද කතාව දූපතක සිදුවුනු මරණයක් අනුව තමයි ගලායන්නේ. තරුණ ගැහැණු ළමයෙක් ඒ දූපත් වෙරලේ නිරුවත්ව මැරිලා ගොඩගහලා තියෙනවා. ඒක ගැන විමර්ශණය කරන්න ලැබෙන්නේ CBI කාර්යාංශයට…

The-Mentalist-4-1

වෙනදා වගේම මිනීමැරුමක් අරගෙන තමයි අදත් The Mentalist වලින් ඔබ හමුවෙන්නට මම ආවේ. අද සිව්වන සමයේ 5 වන කතාවට උපසිරැසි ලබා දෙන්නයි මේ සූදානම. අද කතාව දූපතක සිදුවුනු මරණයක් අනුව තමයි ගලායන්නේ. තරුණ ගැහැණු ළමයෙක් ඒ දූපත් වෙරලේ නිරුවත්ව මැරිලා ගොඩගහලා තියෙනවා. ඒක ගැන විමර්ශණය කරන්න ලැබෙන්නේ CBI කාර්යාංශයට. වාර්ථා අනුව ඇය තාලියා සෝරස් නමින් හැඳින්වෙන වයස අවුරුදු 19ක තරුණියක්. ඒ වගේම තමයි ඇය අනාථ නිවාසයක හැදුනු වැඩුනු තරුණියක්. මැයගේ මව ඇය කුඩා කාලයේම මැරිලා, ඒ වගේම තමයි පියා මරලා දාලා තියෙනවා. මැයගේ මරණ පරීක්ශණය අනුව ඇයගේ උගුරු දණ්ඩ පොඩිවීමෙන් තමයි මරණය සිදුවෙලා තියෙන්නේ. ඒ වගේම ලිංගික අතවරයකට ලක් වීමකුත් දක්නට ලැබෙනවා කියලා කියනවා. ඒක නිසාවෙන් මෙය දියේ ගිලී සිදුවුනු ස්වාභාවික මරණයක් කියන මතය බැහැරවෙනවා.

හැමෝම වගේ මේ මිනීමැරුම විසඳන්න වෙහෙසෙනවා. ඒ වගේම තමයි ජේන් මේ කේස් එක විසඳන්න කටයුතු කරන්නේ බොහෝම සතුටින්. දූපතේ අසිරිය විඳිමින් තමයි එයා මේ හැම වැඩක්ම කරන්නේ. ඒ වුනත් කතාව තුලදී වෑන් පෙල්ට් නම් තරමත් ප්‍රචන්ඩ විදියට තමයි හැසිරෙන්නේ. මේක නිසා ලිස්බන්ට ඇයට අවවාද කරන්නත් සිදුවෙනවා. කොහොම නමුත් මොවුන්ට පසුව හොයාගන්න ලැබෙනවා ඇය අනාථ නිවාසයෙන් ඉවත් වෙලා සිදුකරලා තියෙන්නේ, තමුන්ගේ පියාගේ මිනීමරුවා හොයන එක කියලා. අවුරුදු ගානකට කලින්, තමුන් පොඩි කාලේ ඝාතනය කල පියාගේ මිනීමරුවා ගැන පොලිසියටවත් හොයාගන්න ලැබිලා නෑ. නමුත් ඇය දිගින් දිගටම සොයා බලලා තමුන්ගේ පියාගේ මිනීමරුවා හොයාගෙන තියෙනවා. ජේන් කියන්නේ නම් මිනීමරුවා ඉන්නේ දූපතේ කියලා. ඒක නිසාම ඒ තැනැත්තා විසින්ම ඇයවත් ඝාතනය කලා කියලා තමයි CBI සැක පහල කරන්නේ. නමුත් ජේන් ඒක පිලිබඳව පල කරන්නේ වෙනස්ම මතයක්.

බලමු කවුද දූපතේ මිනීමරුවා කියලා. ඒ වගේම තමයි ජේන් කොහොමද මිනීමරුවා අල්ලන්නේ කියලත් බලමු. මීලඟ කතාවෙන් හමුවෙනතුරු සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.

ආයු- බෝ- වේවා !!!

The Mentalist (2008) on IMDb

 

 

120 MB (2.73GB) කොපිය මෙතනින් බාගන්න

E2860472AFF7A9F1971D9338E7BA2FB68AE7ADE2

150 MB (3.41GB) කොපිය මෙතනින් බාගන්න

8B4087F9C87899BD73129656381F1EB85E315788

350 MB (7.28GB) කොපිය මෙතනින් බාගන්න

28A15DDBFD61F9A49F285CD4E0F2B6D4898464A2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,872 downloadsDownload The._Mentalist.S04E05.zip84 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles

1,872 downloadsDownload Subtitles84 KB

12 comments

  1. kushan charith

    එල මචන් උබනම් sub දෙනව ගින්දර වගේ,ඉක්මනටම මේ කතාව ඉවරකරල Grimm tv seris එකට sub දෙන්ඩකො,,IMDB rat එකෙ 7.8 අගයක් තියෙනව,plz සබ් දෙන්ඩකො Grimm එකට

  2. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  3. Sach

    සබට තුති සහෝ !!!!!

  4. Ashan

    Niyamai Saho
    jaya Wewa

  5. kalana

    thanks bro

  6. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..Digatama sub demu.jaya wewa……

  7. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  9. sajeevi

    thanks

  10. “චූටී මල්ලි”

    එල මචන් එල
    සබට තුති
    ඔබට ජය...................

  11. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  12. Mano

    Godak sthuthi..Jaya wewa!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.