Watch Trailer

Elementary [S02 : E21] | ඩ්‍රෝන මෙහෙයුම. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනන් පොරොන්දු වුණු විදිහටම 21වෙනි කතාවෙ උපසිරසියත් අරගෙන ආවා. මේක මේ කතාමාලාවෙ මෙතෙක් තිබුණු දීර්ඝතම කතාව. මේක අද කොටසත් ඇතුළත්ව කොටස් 4කින් යුක්තයි. එතැනින් දෙවෙනි කතා සමය අවසන් වෙනවා. කලින් උපසිරසි වලට අදහස් දක්වපු හැමෝටම බොහොම ස්තූතියි. අද කතාව ඇරඹෙන්නෙ මයික්‍රොෆ්ට් නැවතත් නිව්යෝක් නගරයට…

elementary
ඔන්න එහෙනන් පොරොන්දු වුණු විදිහටම 21වෙනි කතාවෙ උපසිරසියත් අරගෙන ආවා. මේක මේ කතාමාලාවෙ මෙතෙක් තිබුණු දීර්ඝතම කතාව. මේක අද කොටසත් ඇතුළත්ව කොටස් 4කින් යුක්තයි. එතැනින් දෙවෙනි කතා සමය අවසන් වෙනවා. කලින් උපසිරසි වලට අදහස් දක්වපු හැමෝටම බොහොම ස්තූතියි.

අද කතාව ඇරඹෙන්නෙ මයික්‍රොෆ්ට් නැවතත් නිව්යෝක් නගරයට පැමිණීමත් එක්ක. මීට කලින් කොටසක මයික්‍රොෆ්ට් ලන්ඩන් යන්න කලින් ෂර්ලොක්වත් එහාට ගෙන්න ගන්න උත්සාහ කරනවා. ඒ උපාය වැරදුණහම එයා කාට හරි කෝල් කරලා ඒ ගැන කියනවා. අපි හැමෝටම ප්‍රශ්නයක් ඇතිවුණා එතන සිද්ධ වුණේ මොකක්ද කියලා. ඒකට උත්තරේ මේ අවසාන කොටස් කිහිපයෙන් ලැබෙයි. අද කතාව ගලායන්නෙ අතුරුදහන් වුණු පෙයිජ් ඩාල් කියන තරුණියව හොයන්න ෂර්ලොක් සහ වොට්සන් දරන ප්‍රයත්නයත් එක්ක. එතනදි එයාලා මිනීමැරුමකුත් අනාවරණය කරගන්නවා. ඒ ඔස්සේ ඩ්‍රෝන යානා තාක්ෂණයේ අඳුරු පැතිකඩක් ගැන එනම් යන්ත්‍ර යොදාගෙන මිනිසුන් ඝාතනය කරන ආකාරය අද කතාවෙ හෙළිවෙනවා.

මයික්‍රොෆ්ට් නිව්යෝක් එන්නෙ වොට්සන් එක්ක ප්‍රේම සම්බන්ධයක් ගොඩනගා ගැනීමේ අරමුණින්. වොට්සනුත් ඒකට හිත යටින් කැමතියි. ඒත් පුරුදු විදිහටම ෂර්ලොක්ටනන් මේක පෙන්නන්න බෑ. මයික්‍රොෆ්ට්ගෙ ඩයෝජිනිස් අවන්හලට නිතරම එන සේවාදායකයෙක් ගැන ෂර්ලොක්ට සැක හිතෙනවා. ඔහු පසුපස යන වොට්සන්ට සිද්ධ වෙන්නෙ නොසිතූ ඉරණමකට මුහුණ දෙන්න. අවුල් වියවුල් පිරුණු අද කතාව එක් ආරම්භයක් විතරයි. මං මේ කතා මාලාවට අරගෙන එන අවසන් උපසිරසියත් එක්ක ඉක්මණින්ම හමුවෙමු.

Elementary (2012) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

448f5d9b04edbfe75320a9fd0343c8581bfd677a

233 MB කොපිය මෙතනින් බාගන්න

76b3e507b44e11261b2fd4c35dc367259e35d367

3.1 GB (Complete) කොපිය මෙතනින් බාගන්න

830172fc56f2a4c9fbd87460d26e3e73799b2101 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,106 downloadsDownload Elementary.S02-E21.zip89 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/ඉසුරු-අකලංක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු අකලංක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

ඉසුරු අකලංක

Subtitles

2,106 downloadsDownload Subtitles89 KB

25 comments

  1. sajeevi

    thanks

  2. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  3. R.D

    Thanks..........

  4. Deshan

    THanks

  5. Praveen

    THANKYOUUU....

  6. Thusitha Hettiarachchi

    උපසිරසට ස්තූතියි....
    දෙනකල් බලාගෙන හිටියේ....

  7. CH#

    ane bohoma sthuthyi. Saahena kalayak balagena hitiya denakan. Godak pin

  8. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  9. Kulanjana Maduranga

    niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  10. D.chamar

    thank sahooooo :D

  11. me

    Thanks

  12. හිරාන් ශාරංග අමරසිංහ

    ගොඩාක් ස්තූතියි සහෝ... ඒත් සබ් තව ටිකක් ඉක්මන් වුනොත් නම් හොඳයි. දැන් මං 24 සීසන් 2 එකයි, මේකයි කවලමේ බලන්නේ සබ් ටිකක් පරක්කු නිසා. සහෝලා තමන්ගේ වැඩත් පාඩු කරන සබ් හදන බව දන්නවා. ඒත් දැන් ඊළඟ සබ් එකත් එක්ක ඊළඟ කොටස බලන්න මේ තරම් දවසක් ඉවසන් ඉන්න බෑ...
    ඒ කොහොම වුනත් ගොඩක් ස්තූතියි.....

    1. ඉසුරු අකලංක

      මම මේ සබ් එක භාරදීලා සතියකට විතර පස්සෙ තමයි සයිට් එකේ දැම්මෙ. ඉතින් ඔන්න මගෙනන් පරක්කුවක් නෑ.

  13. ...:::දුලාජ් නලින්ක:::...

    සබට ස්තූතියි ඔබ සැමට ජයෙන් ජය:::….:-)

  14. prabhath

    thanks

  15. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    මං බැළුවා මොකද බොලේ මේක කල් ගියේ කියලා.

    තව එකයි සහෝ. එතනින් ඉවරාාාායි....
    උපසිරැසියටත් ස්තුතියි කිව්වා
    :) :)

    1. ඉසුරු අකලංක

      මම මේ සබ් එක භාරදීලා සතියකට විතර පස්සෙ තමයි සයිට් එකේ දැම්මෙ. ඉතින් ඔන්න මගෙනන් පරක්කුවක් නෑ.

  16. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය............

  17. harsh

    බොහොම ස්තූතියි සහෝ..!

  18. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Suranjaya P

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll:
    බුදු සරණයි.. !!!

  20. වරුණ රංගජිත් (වරූ)

    මේක කට්ටිය ආසම එකක්...
    තෑන්ක්ස්..
    ඉදිරියටම යමු..
    සබට තුති..
    ඔබට ජය...

  21. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  22. දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ.... උපසිරසියට බොහොම තුති... ජයවේවා...........!!! දිගටම කරගෙන යමු.... ජය...!!!

  23. ricadodamien

    Thank You isuru brother &amp; Baiscope Team For The Sub, All The Best To Baiscope Team..........