කොහොමදෝ කට්ටියට? කතාව නම් එන්න එන්නම උණුසුම් වෙනවා. කට්ටිය දකින්න ඇතිනේ. බලන්න ආසයි ආපහු නියම පීල්ලට වැටිලා කතාව යන එක. අපි ටිකක් විතර මතක් කර ගමුද? අයාන් කොලුවා එහෙට මැහෙට වැනෙන එක ගැන කැරි ඉන්නෙ සෑහෙන්න අවුලෙන්. එයා දන්න ගැට ඔක්කොම දානවා කොල්ලගෙන් විස්තරය වමාරගන්න. අන්තිමේ කොලුවා ඒක වැමෑරුවත්, එය…

කොහොමදෝ කට්ටියට? කතාව නම් එන්න එන්නම උණුසුම් වෙනවා. කට්ටිය දකින්න ඇතිනේ. බලන්න ආසයි ආපහු නියම පීල්ලට වැටිලා කතාව යන එක. අපි ටිකක් විතර මතක් කර ගමුද?
අයාන් කොලුවා එහෙට මැහෙට වැනෙන එක ගැන කැරි ඉන්නෙ සෑහෙන්න අවුලෙන්. එයා දන්න ගැට ඔක්කොම දානවා කොල්ලගෙන් විස්තරය වමාරගන්න. අන්තිමේ කොලුවා ඒක වැමෑරුවත්, එයා ඒ ගැට දදා ඉන්න කොට මෙහෙ වෙන්න ඕනා දේ වෙලා ඉවරයි. ඇමරිකාවට යන්න ගුවන් තොටුපලේ උන්න සෝල්ව පැහැර ගන්න ෆර්හාඩ් ගහාසි සමත් වෙනවා. ඊට පස්සෙ එයාව තලේබාන් පාලන ප්‍රදේශයකට පන්නනවා. හැබැයි ඒ බව නොදැන ඒ වාහනය පස්සෙන් ෆාරා හා කුයින් පන්නනවා. එහෙම පන්නන්නෙ ඒ වාහනයේ යන හයිසාම් හකානිව මුණගැහුණු පූජකයා ඉන්න හින්දයි. කුයින්ට මුර කපොල්ලෙන් එහාට යන්න බැරි හින්දා ඩ්‍රෝන යානාවක් මඟින් වාහනය යන තැන නිරීක්ෂණය කරවගන්න කැරීට කතා කළත් එයා දුරකථනයට පිළිතුරු දෙන්නෙ නෑ. මේ හින්දා මේ වාහනය මඟ ඇරෙනවා.
මේ අස්සෙ පාකිස්තාන බුද්ධි අංශ වල සේවය කරන ගමන්ම ඔවුන්ගේ අනුදැනුමක් ඇතුව හෝ නැතිව සෝල්වත් පැහැර ගෙන පන්නපු තස්ලීම් දීපු යතුර ආධාරයෙන් කැරීගේ කාමරයට රිංගලා ඇයගේ බේත් හා පවුලේ සාමාජිකයින්ගේ විස්තර වල ඡායාරූප තානාපතිනියගේ ස්වාමිපුරුෂයා අරගන්නවා.
හොඳයි අද කොටස එහෙනම් ඔයාලට බාරයි. බලමු එහෙනම් අද කතාව මොන අතකට යයිද කියලා.332
507932f393b58f10e3644adc30e351434ec9ab32 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,027 downloadsDownload Homeland.s04e6.sinhala.zip97 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
33 comments
Rashitha
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
මේ මොනවා කතා කරනවයි..
සුපිරිගේත් සුප්පිරි දැන් කතාව..
ඒත් හිතට උහුලන බැරි කුයින් ගේ ආදරේ කැරීට නොපෙනෙන එක..
නොපෙනේනවද නැත්නම් රාජකාරි න නිසා ඒක නොසලකාවත් ඉන්නවද මංදා....
කොහොම උනත් මෙන්න දැන්ම බලනවා ඔන්..
ජය වේවා!!me
Thanks
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
හෑ... බොලේ දැන් නේ මම මේ "හුටා" දැක්කේ...
මට හිතෙන විදියට කතා මාලාවක හෝ ෆිල්ම් එකකට දාපු හොඳම/ පට්ටම/ හිනායන/ විකාරම මාතෘකාව තමා මේක...
මේ රෝයිලියටත් හිතෙන දේවල්...
හෙන ආතල් දෙන්නේ නෙහ්හ්....indika
thnq :)
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Achintha Sameera
රොයිලි ප්‍රනාන්දු තැන්ක්ස් මචෝ සබ එකට
කමන්ට් එකක් දන්නා බැරි උනා කොටස් හතර වෙනි එකේ ඉදන් එකට සමව ඉල්ලනවා
මුල ඉදන්ම හිටිය වගේම ඉවර වෙනකම්ම ඉන්නවා හොදේ
පුලුව නහම වෙලේම බැකප් එක දෙනවා හොදේආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
හුටා හුටා හුටා හුටාම තමයි..
අර මොන *** ක්ද උනේ රොයිලි අයියේ....
යකෝ මේ කතා හදන උඋන් හිතාන ඉන්නේ අපිට හිතක් පපුවක් හැගීම් දැනීම් නැහැ කියලද?
චක්..
එපා වෙනවා අප්පා...
කලින් බ්‍රොඩි, දැන් අයානන්...
මොන පයන්නක්ද ඒ උනේ..
මම තාමත් ගල් ගැහිලා...ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ඔයිට වඩා හොඳයි අර වෙඩිල්ල මට තිබ්බා නම්...
අපෝ.....
විනාසයි ඔක්කොම...
නියම නම අප්පා..
එවෙලේ හිතට ආපු නම නේද දැම්මේ "හුටා" කියලා...
මම මේ කී බෝර්ඩ් එක මරනවා තරහට...Neranji Sulakkana
අම්මටසිරි සිටුවේෂන් එකක් වගේ.... මම මේක බලලා නෑනෙ
කැලුම් ගුණසේකර
ආසිරියා, මක්කද බං මේ ප්‍රසිද්ධ තැනක උඹ කියන කුප්පිත කතා?
harsha
ස්තූතියි සබට දැන්ම බාගන්නවා
harsha
හුටා! ඒක නම් ඇත්තම තමයි මචං
sajeevi
thanks.
මම දැනුයි මේ සබ් එක ගත්තේ ඔෆිස් එකේ ඉඳලා.
මෙයාලා කියලා තියන ඒවයේ හැටියට සවස් වෙනකම් බලන්නැතුව ඉන්නේ කොහොමද.tharu
elazzz aiye
වරුණ රංගජිත් (වරූ)
නියමයි රොයිලි අයියේ..
සබට මගෙන් සුභපැතුම්..
ඉදිරියටම යමු..
ජයවේවා...!!!සචිත් සුලක්ඛන
ස්තූතියි රොයිලි සහෝ එනකම් උන්නේ... ජය වේවා.
“චූටී මල්ලි”
අම්මෝ එල එල
මේ රොයිලි සහෝ පුලුවන්නම්
ක්ලවුඩ් ඇට්ලස් ෆිල්ම් එකට සබ් දෙන්නකෝ
සබට තුති
ඔබට ජය............Keshan Wasala
:o මටත් "හුටා !!" කියලා කියවුනා අවසානෙදි..මේ සීසන් එකේ හොදම කොටස මොනා නැතත් ගොඩක් ස්තුතියි අයියේ ... :D
Sampath
බොහොම ස්තුත්යි..................
shabey
හුටා!
Kulanjana Maduranga
Thanks ROYLI Aiye..sub ekata..digatama sub demu.jaya wewa……
dev
bohoma stuti saho........ .
Erängä
බොහොම ස්තුතියි...!!! ^_^
ධනා
Yako e wedilla mage papuwata weduna wagene...
"Huta" ma tama...
tamat mage papuwa dig dig ganawa wageරනිල් ශ්‍රීමාල්
අප්පට සිරි, අහන්න දෙයක් නෑ,
මටත් අවසානෙට කියවුනේ "හුටා" කියලා තමයි. :)
මොනවා වුනත් තැන්ක්ස් හොදේ.
ජය...!Sampath
Hutama thamai..................
samadhi
“හුටා”
කැලුම් ගුණසේකර
මේ කතාව මං නොබැලුවා ට බලන හැමෝම වෙනුවෙන් උපසිරැසි දුන්න එකට ස්තුතියි සහෝ.
ශාන් විමුක්ති [විමා]
බලමු බලන්න මොකක්ද මේ හුටා කේර මාස් එක කියල
ශාන් විමුක්ති [විමා]
මරේ මරු...
මේ තියෙන්නේ බලාගෙන උන්නු වෙනස
සීසන් 3 එකෙන් වෙච්ච වරද මේකෙදි වෙන්නේ නැති හැඩයි
මුල ඉඳලම කතාව ගතියට අරන් යනවා :DGayan Sampath
Thanks royili saho......
jaya wewa......!!!!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි රොයිලි සහො :P ජය
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thankss royli ayye sub ekata..
meka denakalmai hitiye..
fattaaa aa..