ඔන්න එහෙමනම්, Elementary තුන්වන කතා මාලාවේ දහවන කොටසත් අරගෙන ආවා.මේ කතා මාලාව එක දිගට දෙන්න බැරි වුණාට මට සමාවෙන්න. පසුගිය කොටසෙන් මම ඔයාලගේ ප්‍රතිචාර දැක්ක. ගොඩක් අය මාත් එක්කම තවම ඉන්නවා කියලා දැක්කාම මට ගොඩක් සතුටු හිතුණා. අතර මග නතර මග නතර කරන්න වුණේ, එක දිගට exam වගයක් තිබුණ නිසා. ඒ වගේම නතර…

ඔන්න එහෙමනම්, Elementary තුන්වන කතා මාලාවේ දහවන කොටසත් අරගෙන ආවා.මේ කතා මාලාව එක දිගට දෙන්න බැරි වුණාට මට සමාවෙන්න. පසුගිය කොටසෙන් මම ඔයාලගේ ප්‍රතිචාර දැක්ක. ගොඩක් අය මාත් එක්කම තවම ඉන්නවා කියලා දැක්කාම මට ගොඩක් සතුටු හිතුණා. අතර මග නතර මග නතර කරන්න වුණේ, එක දිගට exam වගයක් තිබුණ නිසා. ඒ වගේම නතර කරන්න බැරි, උපසිරැසි වලට කාලය ලැබෙන්නේ නැති ප්‍රශ්න වගයක් ආවා. ඉතින් ඒ, මේ ප්‍රශ්න නිසා මේ කතා මාලාවට උපසිරැසි ගේන එක තමයි ප්‍රමාද වුණේ. ඒවායින් දැන් වැඩක් නෑ නේද?
අදත් ඔන්න ලොකු ප්‍රශ්නයක් ෂර්ලොක් විසඳනවා. එක ගෙදරක වයසක ජෝඩුවක් එකම වෙලාවේ එකම තැන මැරිලා ඉන්නවා කියලා, ෂර්ලොක් දැනගන්නවා. මේක ගැන පරීක්ෂණ කරන කොට ෂර්ලොක් දැනගන්නවා, මේ දෙන්නා මැරිලා තියෙන්නේ බිම් මහලේ තවත් කෙනෙක්ව මරලා, ගිනි තියලා, ඒ ගින්නෙන් ආපු වායුව විෂ වෙලා කියලා. කොහොම කොහොම හරි ප්‍රශ්නය වෙනදා වගේම ෂර්ලොක් විසඳනවා. මේ අතරේ වොට්සන් වෙනත් රක්ෂණ සමාගමක පෞද්ගලික රහස් පරීක්ෂකයෙක් විදිහට යන්නයි ලෑස්තිය. මේකට ෂර්ලොක් නම් කැමති නෑ. ඒත් එයා ඒක පෙන්නන්නේ නෑ. එයා ඉතින් එයාගේ හවුල් කාරිය විදිහට තෝරගන්න හදන්නේ කිටීව තමයි. එහෙමනම් බලමුකෝ අද කථාවේ මොකද වෙන්නේ කියලා…
e3785c10daa06a562c956a9ce49abd958f08453f cc5d6c7aa6fb4c5c3241180501a0ffb8bbf6a6a6 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,715 downloadsDownload 201505241833baiscopelk.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/RanilS.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රනිල් ශ්‍රීමාල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රනිල් ශ්‍රීමාල්
Subtitles
17 comments
D.Chamara
praveen manohara
Thanks mchn....
Yenu
බොහොම ස්තුතියි උපසිරසියට............
devinda
pizzo kiyeuwata awlak gnna epa bro.puluwan welawata sub eka denna.api blan innwa.thnkz.
Kulanjana Maduranga
niayamai…denakm balan hitiye...menna suba gatta.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa......
..::දුලාජ් නලින්ක::..
බොහෝම ස්තූතියි සහො සබට ….ඔබ සැමට ජයෙන් ජය..!
Hirushan
thanks
Thusitha Hettiarachchi
ස්තූතියි සහෝ!!!!
ඉසු ඩිපි (Isu DP)
ඉක්මනින්ම දීලනේ. ඉතුරුවත් එහෙමම දෙමු.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dsajeevi
thanks
nilanka
ane thanx sub dunnata mama godak kal balan hetiye jaya wewa
රොයිලි
බොහොම ස්තූතියි රනිල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Thilanga
Thanks machan. Jaya wewa
nirosha
ela
ricadodamien
Thank You ranil brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team.....
Anonymous
Thankyou
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

niyamai sahoo niyamai degatama karagena yamoo jaya...