Watch Trailer

Olympus [S01~E02] |ඩෙඩලුස්.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් හැකි ඉක්මනින් දෙවෙනි කොටසත් අරගෙන ආවා. කට්ටිය පලවෙනි කොටස බලන්න ඇතිනේ කෝකටත් අපි පොඩ්ඩක් කතාව මතක් කරගමු. හොදයි ගිය කොටසේ අපි දැක්කනේ ඔරකල්වත් බේරාගෙන ඝාතකය ගයා දේවස්ථානයට ගියා. එහෙදි ඒ දෙන්නව පුජකයෝ හිරකරගන්නවනේ. ඔය අතරේ අතන්ස්වල රජතුමාත් ඊතලයක් වැදිලා තුවාල වෙනවානේ. ඉතින් එක නිසා රැජි…

Olympus TV3

ඔන්න එහෙනම් හැකි ඉක්මනින් දෙවෙනි කොටසත් අරගෙන ආවා. කට්ටිය පලවෙනි කොටස බලන්න ඇතිනේ කෝකටත් අපි පොඩ්ඩක් කතාව මතක් කරගමු. හොදයි ගිය කොටසේ අපි දැක්කනේ ඔරකල්වත් බේරාගෙන ඝාතකය ගයා දේවස්ථානයට ගියා. එහෙදි ඒ දෙන්නව පුජකයෝ හිරකරගන්නවනේ. ඔය අතරේ අතන්ස්වල රජතුමාත් ඊතලයක් වැදිලා තුවාල වෙනවානේ. ඉතින් එක නිසා රැජින ඒ කියන්නේ මෙදියා තීරණය කරනවනේ රාජ සභාවේ බලය එයාගේ පැත්තට ගන්න. එකට එයා එයාගේ පුතාව ඒ කියන්නේ ලයිකොස් කුමාරයව රජ සභාවට ඇතුලත් කරනවනේ. කට්ටිය ඒ වැඩේට කැමති වෙන්නේ නැහැ. විශේෂයෙන් රජතුමාගේ සහෝදරයා වෙච්ච පලස්. එය හිතන් උන්නේ පාලනය එයාට ලැබෙයි කියලනේ. හරි ඉතින් පසුගිය කොටසේ ඔහොම වෙද්දී අපි බලමු අද කොටසෙන් මොනවා වෙයිද කියලා?

අද කොටසේදී යාලුවනේ වෙන්නේ මෙන්න මේකයි. හරියටම කිව්වොත් මම කතාව කියලා හරියන්නේ නැහැනේ. ඉතින් කස්ටිය කතාව බලලම ඉන්න.ලිහන්න තියෙන මල්ල ඔබලා බලන්න ඕනේ නැහැනේ. එහෙනම් ඉතින් කස්ටියටම කියන්නේ යමින් ගමන් ඔබේ වටිනා අදහසකුත් පල කරගෙන යන්න. හරිනේ ඊලග කොටහින් ඉක්මනටම හමුවෙමු. එතකන් පොඩ්ඩක් ඉවසන්න.

Olympus (2015– )  on IMDb

 

 

277 MB කොපිය මෙතනින් බාගන්න

cd11fe68422efab386d8583733ec1e60f15bc3b1 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,448 downloadsDownload Olympus-S01E02.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                    <<Previous Episode                 All Episodes                     Next Episode >>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

1,448 downloadsDownload Subtitles25 KB

17 comments

  1. Ajax

    සබට තුති දිගටම කරගෙන යන්න ඔබට ජය

    1. Ajax

      today im the first commentator

  2. Yenu

    බොහොම ස්තුතියි උපසිරසියට......මේකෙත් ඇට්ලන්ටිස් එකේ හිටපු චරිතවල නම් දෙක තුනක්ම තියෙනවා වගේ......

  3. RUMESH

    thank you

  4. Dhanushka

    thankssssssssss!!!!!!!!!!!!!!1

  5. Bhathiya

    බොහොම ස්තුතියි උපසිරසියට……ජය වේවා.....!

  6. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි.
    වැඩේ දිගටම කරන් යනවා වගේ. එලස්
    මං තාම බලන්න ගත්තේ නෑ.
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!!
    ජයෙන් ජයම වේවා!!

  7. Kulanjana Maduranga

    niayamai…thanks MADHUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Supun Madhusanka (Bunny)

    Thanks saho.....

  9. chamath

    thanx mcn

  10. harsha

    ගත්තාට තවම බලන්න නම් ලැබුනේ නෑ. එනිසා පළමු කොටස ගැන මුකුත් කියන්න බෑ. නමුත් අනිවා බැලිල්ලක් තමයි. මේකොටස බානවා එහෙනම් ජයවේවා

  11. thisal

    බොහොම ස්තුතියි උපසිරසියට…

  12. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  13. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Kasun

    Thanks machan

  15. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  16. BLACK Thunder

    gindarane..... thank