කොහොමද කට්ටියට ඉතින්. ඔන්න ටික කාලෙකට නතර වෙලා තිබුණු, ඔයාලා ආස කරන Elementary කතා මාලාවේ තුන්වන කතා සමයේ 20 වෙනි දිගහැරුමත් අරන් තමයි මම අද ආවේ. මුලින්ම ප්‍රණීත් අයියාට ස්තූතිය හිමිවිය යුතුයි, මේ කතාසමය පිලිබඳව මාව දැනුවත් කරලා වීඩියෝ ලින්ක් ආදිය සපයලා මට උදව් කරාට. ඇත්තටම මේ කතා මාලාව උපසිරැසිකරන…
කොහොමද කට්ටියට ඉතින්. ඔන්න ටික කාලෙකට නතර වෙලා තිබුණු, ඔයාලා ආස කරන Elementary කතා මාලාවේ තුන්වන කතා සමයේ 20 වෙනි දිගහැරුමත් අරන් තමයි මම අද ආවේ. මුලින්ම ප්‍රණීත් අයියාට ස්තූතිය හිමිවිය යුතුයි, මේ කතාසමය පිලිබඳව මාව දැනුවත් කරලා වීඩියෝ ලින්ක් ආදිය සපයලා මට උදව් කරාට. ඇත්තටම මේ කතා මාලාව උපසිරැසිකරනය කිරීම ටිකක් අභියෝගාත්මක දෙයක් කියලා ඔයාලත් දන්නවා ඇති. ඒ නිසා ප්‍රමාද වීම් උපේක්ෂාවෙන් ඉවසන්න කියලා ඉල්ලන්න කැමතියි.
හරි දැන් අද කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. ෂර්ලොක්ටයි, වොට්සන්ටයි මේ පාර විසඳන්න වෙන්නේ, මිථ්‍යා මත විවේචනය කරන දේශකයෙක් මරණයක් සම්බන්ධව අභිරහසක්. මෙයා එයාගෙම වාහනේ ඇතුලේ මැරිලා ඉන්නකොට තමයි හම්බවෙන්නේ. ඉතින් සුපුරුදු පරිදි ෂර්ලොක් මේ මරණය ගැන සුල මුල හොයන් යද්දි එයාට වෙනස්ම දෙයක් හොයා ගන්න පුලුවන් වෙනවා. ඒ වගේම ඉතා කුඩා කාල පරාසයකින් කරන්න පුලුවන් ගොඩක් දේවල් ගැනත් අද කතාවෙන් දැන ගන්න පුලුවන්. ඉතින් ෂර්ලොක්ට හම්බවෙන්නේ මොකක්ද කියලා දැන ගන්න කතාව බලන්න වෙනවා. අද දිගහැරුම 8.3 ක IMDb අගයක් ලබාගෙන තියෙනවා.
ඉතින් කතාව රසවිඳින්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඔයාලගේ දිරිගැන්වීම් තවත් මේ වගේ නිර්මාණ ඔබ අතරට ගෙන ඒමට රුකුලක් වේවි. එහෙනම් තවත් දිගහැරුමකින් හමුවන තුරු කට්ටියටම ජය වේවා..!!
Due to copyright issues, we do not provide any torrent links.
Elementary.S03E20.720p.HDTV.X264-DIMENSION
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
374 downloadsDownload Elementary.S03E20.Baiscopelk.com_.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/RaveenPerera1-e1474176681911.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවීන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවීන් පෙරේරා
Subtitles
19 comments
රවිඳු දිල්ෂාන්
ishan
thanks for sub
Isuru
Ela bro...me season 1ka ivara karala season 4 1th denna... season 5th awith thiyenne....
sandun
Hamme ela bn meke season 4...5th dn telecast wenawa...a okkotama sub demu nayda bro...
Nuwan Adhikari
hammoooo.... thankz meke sub denna gaththata.. elaz...
devinda
Affata.....menna deela.ty bro.gdk pin.....
dila
ammoooooo meke sub dalaaaa
hena kalayak balan hitiya danakammm
ithuru tikatath danna
ela ela thnx sub ekataKulanjana Maduranga
niayamai…thanks RAVEEN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chalana Rukshan
thnx bro. dan season 5th avith thiyenne. Puluwan ikmanata serama denna
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි..... :D
lahiru
ammo athi yantham su deela.... bohoma sthuthi saho sub ekata
maduranga
mama hituwe meeka iwarai kiyala
Charith Madhusanka
Thanks bro!
Navinda
Thanks bro
Eranga Sandaruwan
බෝම ස්තූතියි බ්‍රෝ.
හෙන කාලයක් බලන් හිටියා කවුරුම හරි මේකේ සබ් එක කරයි කියලා..
දිගටම දෙන්න.
අතරමග නවත්තන්න එපා.
ජය වේවා.රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ela kolla
ammooooo deyyek neme dewalayakne.niyamai.magin nawaththannanan epa.digatama demu.jayawewaaaaaaa.kawruhari sub 1 dei kiyala balagena hitiye.
Lakshan
Affa thanks mcn....ela.. keep it up
ricadodamien
Thank You raveen brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team.....
Advertisement
![Elementary [S03 : E20] with Sinhala Subtitles | මිලි තත්පරයක වෙනස [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/Elementary-S301.jpg)

බොහොම ස්තුතියි සහෝ මේකේ සබ කරාට.කවදාහරි සබ දෙයි කියලා බලාගෙන හිටියේ.