Watch Trailer

Emerald City [S01 : E03] with Sinhala Subtitles | පාලිකාව-නව-පාලිකාව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සාර්ථක කතාමාලාවක ආරම්භයකට පස්සේ දෙවැනි වතාවට ඔයාලව හමුවෙන්න ආවා. ඒ හැබැයි දෙවෙනි කොටසින් නෙවෙයි. ගොඩක් දෙනෙක්ට ප්‍රශ්ණයක් වෙලා තිබ්බා, පසුගිය සතියේ නිකුත් වුනේ පළමු එපිය සහ දෙවෙනි එපිය සම්බන්ධවද කියලා. ඔව් ඒක එකට සම්බන්ධ කරලයි නිකුත් උනේ. ඒක පැහැදිලිව ලිපියේ සඳහන් කරලා තිබුනා. ඒනිසා අද,…

Emerald City S1 p1

ඔන්න එහෙනම් සාර්ථක කතාමාලාවක ආරම්භයකට පස්සේ දෙවැනි වතාවට ඔයාලව හමුවෙන්න ආවා. ඒ හැබැයි දෙවෙනි කොටසින් නෙවෙයි. ගොඩක් දෙනෙක්ට ප්‍රශ්ණයක් වෙලා තිබ්බා, පසුගිය සතියේ නිකුත් වුනේ පළමු එපිය සහ දෙවෙනි එපිය සම්බන්ධවද කියලා. ඔව් ඒක එකට සම්බන්ධ කරලයි නිකුත් උනේ. ඒක පැහැදිලිව ලිපියේ සඳහන් කරලා තිබුනා. ඒනිසා අද, දෙවෙනි දවසේ ඔයාලට මේ ගේන්නේ තුන්වෙනි කොටස. (නව පාලිකාව) යන කොටස.

පසුගිය සතියේ ඔයාලා දකින්න ඇති ඩොරති, මායා නිජබිමට ඇතුලු උනේ කියලා. ඒවගේම ඇය ආව ටොනේඩෝව නිසා අත්වැරැදීමකින් මායාකාරියක් අනතුරට පත්වෙනවා. ඒගැන අවබෝධයක් නැති නිසා ඇයව ගෝත්‍රික ගම්මානයකට එහි පිරිසක් විසින් රැගෙන යනවා. එහිදී ඇයව මායාකාරියක් ඝාතනය කිරීමට තැත්කල බවට චෝදනාවට ලක්වෙනවා. ඒ අනුව ඇයට මරකත නගරයේ මායාකරුට ඉදිරිපත් වෙන ලෙස පවසා ඇයව පිටමං කරනවා. නගරයට යන අතරතුර ඇයට ලූකස් කියලා මායාකරුගේ ආරක්ශකයෙක් මුණගැහෙනවා. ඔහුට දරුණු වධහිංසා පමුණුවා ඇති නිසා, ඩොරතිට මුණගැහෙන්නේ ඔහුව කුරුසයක එල්ලා ඇතිවිටයි. ලූකස්ට ප්‍රතිකාර කර නැවත ඔහු සමග මරකත නගරයට ගමන් කරනවා. ඒ අතර අනතුරට පත්වෙලා ගෝත්‍රික ගමක ප්‍රතිකාර ගමින් ඉන්න නැගෙනහිර පාලිකාව (මායාකාරීය) ඇයව අනතුරට පත්කරේ කවුද කියලා හොයලා බලන්න හොරරහසේම ගෝත්‍රික ගමෙන් පිටත්වෙනවා. මොකද මායාකාරියන් අතර මතයක් තියනවා මායාකාරියක් මරන්න පුලුවන් වෙන්නේ තවත් මායාකාරියෙකුට විතරයි කියන එක. ඒ නිසා ඩොරති මායාකාරියෙක් කියලා හිතාගෙන මේ පාලිකාව ඇයව හොයාගෙන යනවා. ඔයාලා දැක්කනේ කොහොමද ඩොරති උපායක් යොදාගෙන ඇයව විනාශ කරලා දාන්නේ කියලා. ඒ සිද්ධියෙන් පස්සේ මුලු නගරයම කලබලයෙන් ඉන්නේ කියලා දකින්න ඇති. උතුරට සහ බටහිරට අයත් මායා කාදිනල්වරියන් ඇවිත් ගීතිකාවක් කලා මතක ඇතිනේ.

  • Emerald city 01×03 (නව පාලිකාව)
  • විකාශණය වූ දිනය – ජනවාරි 13
  • ධාවන කාලය – මිනිත්තු 40
  • IMDB අගය     – 7.4

එහෙනම් මම සමුගන්නවා. කතාවට හොඳ ප්‍රේක්ශක ප්‍රතිචාර තියෙනවා වගේ. මොනහරි අඩුපාඩුවක් නැත්තම් වෙනසක් කරන්න ඕනි නම් කෙමෙන්ට් එකක් දැම්මට කමක් නැහැ.

* ජය ශ්‍රී *

Emerald City (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

emerald.city.s01e03.480p.hdtv.x264.rmteam

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,266 downloadsDownload Emerald.City_.S01E03.Baiscopelk.com_.zip22 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                            All Episodes                        Next Episode>>

Subtitles

2,266 downloadsDownload Subtitles22 KB

36 comments

  1. Pradeep M Gamlath

    Thank you වේවා...***

  2. bava

    thnkz for sub

  3. Dhanushka

    Thankssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  4. kawinda gayashan

    උපසිරසියට අදාළ copy direct ලින්ක් එක සදහා

    tvmansala.com

  5. රයන් ද සිල්වා

    සින්හල සබට ස්තුතියි සහො
    එපි04 න් හමු වෙමු
    #ජය වෙවා.....

    Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E09] සින්හල සබ් එක ලැබුනෙ නැ සහො පොඩ්ඩක් එ ගැන බලන්න පුලුවන්ද? ....

  6. Kasun Widusha

    tnx mchoo

  7. Nirodha uthpala

    Neyamai saho elama obata jaya

  8. Kulanjana Maduranga

    niayamai…patta ahhh...thanks YASIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. devinda

    Ammmo.....Fatta Bro.TY sub ekata.....

  10. asantha

    thanks

  11. piyumal sanjeewa

    කලින්ම සබ් දිලා.
    බොහොම ස්තුතියි.

  12. john snow

    Thanks For Sub :D

    Download Link :- 150mkv.pw/tv-series/emerald-city

  13. rikaz the blackwolf

    bro " The Fall " tv series eke sub dennako

  14. pasindu

    dr.strange 2016 sub eka dhennako
    thanks for sub

  15. Rajitha

    Thanks machan......jayawewa.....!

  16. ishan

    thanks sub 1ta....

  17. Suu

    thank u

  18. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ

  19. දිලාන්

    බොහොම ස්තුතියි උපසිරැසියට.

  20. මධුකප්‍රිය පෙරේරා

    හෙහ් හේ..හම්මේ මෙන්න දීලා බඩු.
    මං උබට කිව්වේ බං මේවගේ කතාවලට
    කස්ටිය කැමතියි කියලා. උපසිරසියේ කියන්න
    තරම් අඩුපාඩුවක් මමනම් දැක්කේ නෑ ඉතින්..
    උපසිරැසිය කලට වෙලාවට ලැබෙන්න සැලස්සුවොත් ඒ ඇති.
    සබට තැන්කු වේවා එහෙනම්.

  21. chin

    720p epiyakata sub denna balanna yalu....sabata thnx....supiri series ekak

  22. Udara Damith B/K

    ස්තූතියි

  23. Udara Damith B/K

    ****පොත් අතේ ගෙනයා හැකි අති විෂිශ්ට මායාවකි **************
    ස්ටෙපාන් කින්ග්

  24. deshi

    බලන්නැති කට්ටියට හුඟක් රිදෙයි ඈ.

  25. Suu

    thank u :)

  26. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaa

  27. Rasindu V. Perera

    නියමයි..සබ් එකට තැන්ක්ස්...

  28. Pras

    thanks

  29. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. Chalana Rukshan

    me rmteam file eka kohenda hoyaganne?

  31. Janith

    Thanks bro

  32. dushan

    Thanks sub ekata

  33. Sam fisher

    thank you yasiru

  34. Sudeepa

    බොහෝම ස්තුතියි උපසිරැසියට

  35. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  36. Dushmantha Ranasinghe

    Sub ekt tq