Watch Trailer

Travelers [S01 : E08] with Sinhala Subtitles | ද්‍රෝහියා [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් හැමෝටම. පුළුවන් ඉක්මනින් අටවෙනි කොටසත් අරගෙන ආවා. සමාවෙන්න ඕනේ පරක්කු වුනාට. මේ කොටස විකාශනය වුනේ පසුගිය වසරේ දෙසැමිබර් 05 වෙනිදා. හරි එහෙනමි වැඩි කතා ඕනේ නැහැ කතාව පැත්තට යමු. මතක ඇතිනේ පසුගිය කොටසේ දි කණ්ඩායමට මෙහෙයුමක් ලැබුනේ නැහැ මොකද ඔවුන් අරමුණු කරගෙන තිබුනු මෙහෙයුම සාර්ථක කරා. ඉතින…

Travelers (TV-2016 )

සුභ දවසක් හැමෝටම. පුළුවන් ඉක්මනින් අටවෙනි කොටසත් අරගෙන ආවා. සමාවෙන්න ඕනේ පරක්කු වුනාට. මේ කොටස විකාශනය වුනේ පසුගිය වසරේ දෙසැමිබර් 05 වෙනිදා. හරි එහෙනමි වැඩි කතා ඕනේ නැහැ කතාව පැත්තට යමු. මතක ඇතිනේ පසුගිය කොටසේ දි කණ්ඩායමට මෙහෙයුමක් ලැබුනේ නැහැ මොකද ඔවුන් අරමුණු කරගෙන තිබුනු මෙහෙයුම සාර්ථක කරා. ඉතින් අද කොටසේදි කණ්ඩායමට මෙහෙයුමක් ලැබෙනවා. අනාගතයෙන් අලුත් කණ්ඩායමක් පැමිණෙනවා. ඉතින් ඔයාලා දන්නවානේ සංචාරකයෙක් ඇතුළු වෙන්නේ මැරෙන්න නියමිත කෙනෙක්ගේ සිරුරකට කියලා. ඉතින් නව කණ්ඩායම පැමිණෙන්නේ බෝමිබයක් නිසා මැරෙන්න යන කාන්තාවන් කිහිප දෙනෙක්ගේ සිරුරු වලට. බෝමිබකරුටත් සංචාරකයෙක් ඇතුළු වෙනවා. නමුත් බෝමිබය පුපුරලා කණ්ඩායමම මියයනවා.

ඉතින් බෝමිබකරු ඇරොන් ඩොනර් කියන කෙනා බේරෙනවා. ඔහු මැක්ලරන් හා මුළු සංචාරකයන් සියලුම දෙනාවම පාවා දෙනවා. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා සංචාරකයන්ට ඉදිරියට. එහෙනමි මේ කොටසත් බලන්න. පුළුවන් ඉක්මනින් මීළඟ කොටසින් හමුවෙමු. හැමෝටම ජයවේවා…!

Travelers (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Travelers.2016.S01E08.HDTV.x264-FUM

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

410 downloadsDownload Travelers.2016.S01E08.Baiscopelk.com_.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/SadunWijethunga2-e1483902144445.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සදුන් විජේතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episode                      All Episode                        Next Episode

Subtitles by

සදුන් විජේතුංග

Subtitles

410 downloadsDownload Subtitles31 KB

8 comments

  1. Udara Damith B/K

    තැන්ක්ස්

  2. Udara Damith B/K

    *************කුණාටුවකට පසු නිහඩ තාවක්‌ ඇති වේ***************

  3. Kulanjana Maduranga

    niayamai…thanks SADUN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Suu

    thank u

  5. Rasindu V. Perera

    නියමයි..සබ් එකට තැන්ක්ස්...

  6. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    මේකෙ season 02ටත් සබ් දෙන්න බ්‍රෝ :(
    ජය වේවා.!

  8. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...