ඔන්න අද වෙනදටත් කලින්ම, අපි මුණගැහෙන්නේ එමරල් සිටි කතාමාලාව සමගිනුයි. වැඩිකතාබහක් නැතුවම පසුගිය කොටසේ මොනාද සිද්ධ උනේ කියලා හැරිලා බලමු. ඩොරතියි ලූකසුයි යනවා නැගෙනහිර මායාකාරිගේ මාලිගාවට. මොකද ඩොරති හිතනවා එයා ආව ටොනාඩෝවෙන්ම තමයි එයාට යන්නත් පුලුවන් වෙන්නේ කියලා. නැගෙනහිර මායාකාරිය පාලනය කරේ කාළගුණ…

ඔන්න අද වෙනදටත් කලින්ම, අපි මුණගැහෙන්නේ එමරල් සිටි කතාමාලාව සමගිනුයි. වැඩිකතාබහක් නැතුවම පසුගිය කොටසේ මොනාද සිද්ධ උනේ කියලා හැරිලා බලමු. ඩොරතියි ලූකසුයි යනවා නැගෙනහිර මායාකාරිගේ මාලිගාවට. මොකද ඩොරති හිතනවා එයා ආව ටොනාඩෝවෙන්ම තමයි එයාට යන්නත් පුලුවන් වෙන්නේ කියලා. නැගෙනහිර මායාකාරිය පාලනය කරේ කාළගුණය. ඒ නිසා ඒ මාලිගාව වේ ඉන්න බටයෙක් කියනවා ඇයට කාළගුණය යතාතත්වයට පත් කරන්න කියලා. නමුත් ඇයට නොහැකි වෙනවා.
නිජබිමේ මායකාරු අසල රැදීඉන්න මන්ත්‍රණ සභාවේ කාන්තාවන් ප්‍රකාශ කරනවා, මෙවර සදාතන රක්ශයා පැමිනෙන්නේ ගිණිජාලාවක ස්වරූපයෙන් කියලා. ඒත් එයට අලුතින් සේවයට පැමිණි ඇනා විරුද්ධවෙනවා. මුලදී එය මායාකරු සුලුවට තැකුවත්, ඇනාගේ අධ්‍යනය ක්‍රම මඟින් හොයාගන්නවා යෝධයාගේ පාලනය ඔහුගේ අතින් ගිලිහිලා කියලා. එය තර්ජනයක් වේවි කියලා ඇනාව සිරගත කරනවා. ඔය පැත්ත ඔහොම වෙද්දී ටිප් හොයාගන්නවා තමන් ඉපදිලා තියෙන්නේ ගැහැණියක් විදිහට කියලා ඒ බෙහෙත් සකසන්නෙක් ලගට ගියාට පස්සේ. ඒ ගැන පසු තැවෙනවිට ජැක් සහ ටිප් අතරේ පොඩි බහින්බස් වීමක් ගිහින්, ටිප් ජැක්ව තල්ලු කරනාව මහල් කීපයකින් බිමට. ඔතනින් තමයි අද කතාව පටන් ගන්නේ. ජැක් ගැන තියන අදහස ටිප් අතැරලයි තියෙන්නේ. ඒත් ජැක් තාමත් පණපිටින්. ඒ වෙනස්ම විදිහකට. හරි එහෙනම් අපි සමුගන්නවා. දිගටම එමරල් සිටි සමඟ රැදීසිටින්න.
- Emerald City 01×04 (විද්‍යාව සහ මායාව)
- විකාශණය වූ දිනය – ජනවාරි 20
- ධාවන කාලය – මිනිත්තු 41
- IMDB අගය – 7.2
* ජය ශ්‍රී *
Due to copyright issues, we do not provide any torrent links.
Emerald.City.S01E04.720p.HDTV.x264-AVS
Emerald.City.S01E04.720p.HDTV.2CH.x265.HEVC-PSA
Emerald.City.S01E04.720p.HDTV.HEVC.x265-RMTeam
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
2,015 downloadsDownload Emerald.City_.S01E04.Baiscopelk.com_.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යසිරු හසරංග
Subtitles
23 comments
vimu
දිලාන්
බොහොම ස්තුතියි ඔයාගේ මේ මහන්සියට යාළුවා.
Ddmd Ruwan
soriy comment akak dana amtaka una thanks subta bro...
Rajitha
Thanks machan.......jayawewa.....!
මධුකප්‍රිය පෙරේරා
එලම සහෝ ඉක්මනටම දීලනේ.
කතාව නියමටම යනවා. අර ටිප් කෙලීගේ
රහස මොකක්ද දන්නේ නෑ?
උපසිරසියට බොහොම ස්තුති වේවාඅසිත
elama saho thanks
kawinda gayashan
Thanks for sub
This sub matching copy direct link
tvmansala.com
shehan
thanks broo
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සහෝ
T!Nk3R
thanks.............!!!!!!!!!!!!!!!!!!
Chalana Rukshan
thnx bro...
Kulanjana Maduranga
niayamai…thanks YASIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith B/K
බොහෝම ස්තුතියි
පුලුවන්නම් ඊලග පාර පොඩි එකකට සබ් දෙන්ඩ ..
500 mb වලට වඩා අඩු එකකට වගේdeshi
220mb එක හරියනවා බන්. මට වැඩ. killers.hdtv එක.
Udara Damith B/K
ok........
Muditha Praboth
thanq bro.....
Sumal
Thanks
Sanjula Jeter
Thanks bro
රොයිලි
බොහොම ස්තූතියි යසිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Janith
Thanks bro
Dhanushka
Thankssssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Sudeepa
බොහෝම ස්තුතියි උපසිරැසියට
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

tnq bro