Watch Trailer

Emerald City [S01 : E06] with Sinhala Subtitles | ඔබ මගේ පියාද? [සිංහල උපසිරැසි සමඟ]

අද මේ ඔයාලට ගෙනාවේ එමරල්ඩ් සිටි කතාමාලාවේ හයවෙනි කොටස තවත් කොටස් හතරක් විතරයි තව ඉතුරුවෙලා තියෙන්නේ. පොඩ්ඩක් පරක්කු උනේ මම මේ කතාවේ ඉංග්‍රීසී පරිවර්තනය එන්න කලින් මමම අලුතින් අසා ලිවීමක් කල නිසා. පළවෙනි වැඩේ නිසා ටිකක් වෙලා ගියා. ඉංග්‍රීසී පරිවර්තනය ආවත් මම පටන් ගත්ත පළවෙනි එක එක ඉවරයක් කරන්න ඕනි න…

Emerald City S1 p1

අද මේ ඔයාලට ගෙනාවේ එමරල්ඩ් සිටි කතාමාලාවේ හයවෙනි කොටස තවත් කොටස් හතරක් විතරයි තව ඉතුරුවෙලා තියෙන්නේ. පොඩ්ඩක් පරක්කු උනේ මම මේ කතාවේ ඉංග්‍රීසී පරිවර්තනය එන්න කලින් මමම අලුතින් අසා ලිවීමක් කල නිසා. පළවෙනි වැඩේ නිසා ටිකක් වෙලා ගියා. ඉංග්‍රීසී පරිවර්තනය ආවත් මම පටන් ගත්ත පළවෙනි එක එක ඉවරයක් කරන්න ඕනි නිසා කල්ගත්තා. ඒත් වැඩි පරක්කුවක් නැති නිසා සමාවදේවී කියලා හිතනවා. 🙂 පසුගිය සතියේ ඔයාලා දැක්කා ඩොරති මායාකරුව මුණගැහෙනවා. මායාකරු නම් කියන්නේ ඩොරති ඔයා ගෙදර ඇවිල්ලා කියලා. ඩොරති කියන්නේ නිජබිමේ ඉපදුණු කෙනෙක්. ඒ කියන්නේ මායාකරු එයාගේ තාත්තද? අද කතාවේ වැඩි අවධානයක් දීලා තියෙන්නේ මායාකරුගේ සිද්දිවලට. ඔහු කොහොමද නිජබිමට සම්බන්ධ උනේ සහ ඔහුයි ඩොරතියි අතර තියන සම්බන්ධය මොකද්ද කියන එක. මායාකරු හොයාගන්නවා මරකත නගරයට යුද්ධයක් ගෙන එන පෙරනිමිති. එහෙනම් ගිහින් එන්නම්. රැඳී සිටින්න එමරල්ඩ් සිටි සමගින්.

<b> • Emerald City 01×06 (ඔබ මගේ පියාද)
* විකාශණය වූ දිනය – පෙබරවාරී තුන
* ධාවන කාලය – මිනිත්තු 41
* IMDB අගය – 7.2 </b>

*-* ජය ශ්‍රී *-*

Emerald City (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Emerald.City.S01E06.720p.HDTV.x264-AVS

Emerald.City.S01E06.720p.HDTV.2CH.x265.HEVC-PSA

Emerald.City.S01E06.720p.HDTV.HEVC.x265-RMTeam

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

1,608 downloadsDownload Emerald-City-S01E06.zip23 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                            All Episodes                        Next Episode>>

Subtitles

1,608 downloadsDownload Subtitles23 KB

24 comments

  1. Tharaka Lahiru

    සුපිරියටම තියෙනවා ගොඩක් ස්තුතියි

  2. Rajitha

    Thank you machan.....jayawewa.....!

  3. Nirodha uthpala

    Thanke you bro eanakan balan heteye

  4. piyumal sanjeewa

    සබ් දෙනකම් බලාගෙන හිටියෙ..
    ගොඩක් ස්තුතියි..ජයවේවා..!!

  5. Kasun Widusha

    Tnx mchooo

  6. Prasad Randunu

    Ela. Thank u sahooo

  7. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ

  8. laksiri

    Thank You Verry Much

  9. kushani sanjula

    පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  10. Chalana Rukshan

    thnx bro...

  11. Udara Damith B/K

    ස්තූතියි

  12. Udara Damith B/K

    උපසිරැසියට

  13. Udara Damith B/K

    7b1fd5d463e1acfe49eb3c221ef75cdeb8918296

  14. Kulanjana Maduranga

    niayamai…thanks YASIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. අසිත

    elama saho thanks

  16. දිලාන්

    බොහොම ස්තුතියි යාළුවා. උපසිරැසිය දෙනකම් බලාගෙන ඉදියේ.

  17. Sumal

    Thanks

  18. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Dhanushka

    Thankssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  21. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ...

  22. Sudeepa

    බොහෝම ස්තුතියි උපසිරැසියට

  23. prasanga99

    thanks wewa

  24. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.