ග්වැන්ග් ජොන් වෙන්නෙ 4 වැනි කුමාරයා කියලා දැනගත්ත මොහොතෙ ඉඳන් හේසූ සෝ කුමාරයට බොහොම බය වෙනවා. ඔන්න ඔය නිසාම සෝ කුමාරයා මාළිගයේ නීතියට පිටින් හේසූව මුහුද පෙන්වන්න එක්කගෙන යන්නෙ. මේ නිසා 14 වැනි කුමාරයත්, 8 වැනි කුමරයත් බොහොම කලබල වෙනවා. 8 වෙනි කුමාරයා හේසූව කොහොමගරි විවාහ කරගන්න බවටත් පොරොන්දු වෙනවා…

ග්වැන්ග් ජොන් වෙන්නෙ 4 වැනි කුමාරයා කියලා දැනගත්ත මොහොතෙ ඉඳන් හේසූ සෝ කුමාරයට බොහොම බය වෙනවා. ඔන්න ඔය නිසාම සෝ කුමාරයා මාළිගයේ නීතියට පිටින් හේසූව මුහුද පෙන්වන්න එක්කගෙන යන්නෙ. මේ නිසා 14 වැනි කුමාරයත්, 8 වැනි කුමරයත් බොහොම කලබල වෙනවා. 8 වෙනි කුමාරයා හේසූව කොහොමගරි විවාහ කරගන්න බවටත් පොරොන්දු වෙනවා. යූ බිසව මේ වෙනකොට කිරුළ හිමි කුමාරයව මරා දමන්න කුමණ්ත්‍රණය කරමින් ඉන්නෙ. 4 වැනි කුමාරයා කිරුළ හිමි කුමරුට සමීප බව දන්න නිසා ඇය ඔහුට අභියෝග කරනවා හැකි නම් එය වලක්වන්ඩ කියලා. මේ අතරෙ ඔහ් පාලිකාව ඇයගෙ අතීතය ගැන හේසූට පවසන්නෙ. ඇය හැම වෙලේම හේසූට කුමාරවරුන්ගෙන් ඉවත් වෙලා ඉන්ඩ කියලා කියන්නෙ ඇයි කියන එක ඒකෙන් පැහැදිළි වෙනවා. ඇත්තටම පාලිකා ඔහ් කවුද?. ඒ වගේම 4 වැනි කුමාරයා කුමණ්ත්‍රණය වලක්වන්ඩ මොනවා කරයිද?
Due to copyright issues, we do not provide any torrent links.
Moon.Lovers.Scarlet.Heart.Ryeo.E10.160926.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
729 downloadsDownload Moon.Lovers.Scarlet.Heart_.Ryeo_.E10.Baiscopelk.com_.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
16 comments
හෂාන්
Kulanjana Maduranga
niayamai…thanks SUDARA sis..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith B/K
tenkiw
ishi
THANXX
Chami.S
Thanks..
Good Luck..පොඩ්ඩා
niyamai adath ikmaninma dilane
Fox2017
sub එකට බොහොම ස්තූතියි.
jeewantha
sub වලට ගොඩක් ස්තූතියි.
අනිත් එකටත් ඉක්මණට sub දෙන්න.kasun
ජය වේවා!! බොහොම ස්තුතියි!
rajitha
kohmada download karanna mata podi help
aloka
ගොඩක් ස්තුති ඉක්මනට දෙනවට මේක
Mahesh
Sub ekata thanx akke
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lydumindasanjeewa
thank for sub
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..viraj
thanks............
Advertisement

මේක දෙනකම් හිටියේ sis. පට්ට ඉක්මනට sub එක දුන්න එක නම් වටිනවා!