Watch Trailer

Moon Lovers: Scarlet Heart AKA Ryeo Dalui Yeonin – Bobogyungsim Ryeo[Ep18] with Sinhala Subtitles | ඔබයි මගේ අගබිසව [සිංහල උපසිරැසි සමඟ]

ග්වැන්ග්ජොන්ග් රජතුමා රජවූ දවසේ පටන් කරදර. වංශවතුන් ඔහුට විරුද්ධව කැරළි ඇති කරනවා. එය සමතයකට පත් කරගන්න නම් යොන්හ්වා විවාහ කරගෙන මූල්‍ය කටයුතු පාලනය අමාත්‍ය වරුන්ට ලබා දෙන ලෙසයි වූක් ඉල්ලා සිටින්නෙ. නමුත් රජු ඊට කැමති වෙන්නෙ නැහැ. ඔහුට උවමනා හේසූ අගබිසව බවට පත් කරගන්න. මේ අතරෙ තමයි රජු ජන්ග් කුමාරය…

Moon Lovers P2

ග්වැන්ග්ජොන්ග් රජතුමා රජවූ දවසේ පටන් කරදර. වංශවතුන් ඔහුට විරුද්ධව කැරළි ඇති කරනවා. එය සමතයකට පත් කරගන්න නම් යොන්හ්වා විවාහ කරගෙන මූල්‍ය කටයුතු පාලනය අමාත්‍ය වරුන්ට ලබා දෙන ලෙසයි වූක් ඉල්ලා සිටින්නෙ. නමුත් රජු ඊට කැමති වෙන්නෙ නැහැ. ඔහුට උවමනා හේසූ අගබිසව බවට පත් කරගන්න. මේ අතරෙ තමයි රජු ජන්ග් කුමාරයව සොන්ගැක් වලින් පිටුවහල් කරන්නෙ. ඒ සෝ කුමරු රජවූනේ වංචාකාරීව බව ඔහු පවසන නිසා. ඒ කාරණාව නිසා මව් බිසව රෝගී වෙනවා. ජන්ග්ට ඇයව දකින්න එන්න අවසරයක් ලැබෙන්නෙ නැහැ. ජන්ග් කුමාරයා මොනවා කරයිද? ග්වැන්ග්ජොන්ග් රජතුමාට හේසූ විවාහ කරගන්න පුලුවන් වේවිද?

Moon Lovers: Scarlet Heart Ryeo (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Moon.Lovers.Scarlet.Heart.Ryeo.E18.161025.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

669 downloadsDownload Moon.Lovers.Scarlet.Heart_.Ryeo_.E18.Baiscopelk.com_.zip21 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                       All Episodes                      Next Episode>>

Subtitles

669 downloadsDownload Subtitles21 KB

7 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks SUDARA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Chami.S

    Thanks..
    Good Luck..

  3. Udara Damith B/K

    ..........thanks......

  4. Mahesh

    Sub ekata thanx akke

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  7. viraj

    thanks............

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.